elakiri.com/forum උදව්වක් සිඞ්හලු 
ප්රශ්න දෙකක් තියෙනව සිඞ්හලු

1. රෙප් දෙද්දි පැය විසිහතරකට දහයකටනෙ දෙන්න පුළුවන්..
ඒ පැය විසි හතර පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
මගෙ ඊයෙ හවස රෙප් දෙන්න බලද්දිත් පැය විසිහතරකිං දෙන්නලු..
අද යංතං තුන් දෙනෙක්ට වගේ දුන්නාම ආයෙ කියනව පැය විසිහතරක් ඉන්නලු..

නෑ රෙප් කැපුවෙ නෑ.. අද කපන්න හම්බවුනේම නෑ

2. එලකිරියෙ පෙන්ඩ් රික්වෙස්ට් එවන්නෙ කොහොමද ?