elakiri.com/forum උදව්වක් සිඞ්හලු :yes:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
elakiri.com/forum උදව්වක් සිඞ්හලු :yes:

ප්‍රශ්න දෙකක් තියෙනව සිඞ්හලු :yes: :yes: :yes:
1. රෙප් දෙද්දි පැය විසිහතරකට දහයකටනෙ දෙන්න පුළුවන්..
ඒ පැය විසි හතර පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
මගෙ ඊයෙ හවස රෙප් දෙන්න බලද්දිත් පැය විසිහතරකිං දෙන්නලු..
අද යංතං තුන් දෙනෙක්ට වගේ දුන්නාම ආයෙ කියනව පැය විසිහතරක් ඉන්නලු.. :no: :no: :no:
නෑ රෙප් කැපුවෙ නෑ.. අද කපන්න හම්බවුනේම නෑ :no: :no: :no:

2. එලකිරියෙ පෙන්ඩ් රික්වෙස්ට් එවන්නෙ කොහොමද ? :eek: :eek:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    රේප් මත්තෙම නාහෙන උන්

    1. රෙප් දෙද්දි පැය විසිහතරකට දහයකටනෙ දෙන්න පුළුවන්..
    ඒ පැය විසි හතර පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
    මගෙ ඊයෙ හවස රෙප් දෙන්න බලද්දිත් පැය විසිහතරකිං දෙන්නලු..
    අද යංතං තුන් දෙනෙක්ට වගේ දුන්නාම ආයෙ කියනව පැය විසිහතරක් ඉන්නලු..
    නෑ රෙප් කැපුවෙ නෑ.. අද කපන්න හම්බවුනේම නෑ

    ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    you sended 1st rep with counting staring 24 hour. if end 24 hour you can send rep

    අනේ යකෝ තේරෙන භාශාවකිං කියපංකො... :angry: :angry:
    නැත්තං ඊලඟ පාර රෙප් දෙන්න පුළුවන් වුන ගමං කපන්නෙ තොගෙ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රේප් මත්තෙම නාහෙන උන්

    1. රෙප් දෙද්දි පැය විසිහතරකට දහයකටනෙ දෙන්න පුළුවන්..
    ඒ පැය විසි හතර පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
    මගෙ ඊයෙ හවස රෙප් දෙන්න බලද්දිත් පැය විසිහතරකිං දෙන්නලු..
    අද යංතං තුන් දෙනෙක්ට වගේ දුන්නාම ආයෙ කියනව පැය විසිහතරක් ඉන්නලු..
    නෑ රෙප් කැපුවෙ නෑ.. අද කපන්න හම්බවුනේම නෑ

    ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට

    මල්ලෙන් එලියට පනින්න මල්ලක දාං හිටියෙ නෑ යකෝ.. :dull: :dull:
    මං උඹට කී සැරයක් කිව්වද මගෙ ත්‍රෙඩ් වලට එන්න එපා කියල..:dull: :dull:
    උඹල වගේ උන් ආශ්‍රය කරනව දැක්කාම රට්ටු අපි ගැන මොනාද නොහිතන්නෙ..:dull: :dull:
    උඹව කොන් කරනව නෙමේ.. :dull: :dull:
    මං උඹට pm කරනවනෙ..:dull: :dull:
    ප්ලීස් ඔහොම රට්ටුන්ට පේන්න මගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්න එපා.. :dull: :dull:
    ලැජ්ජයි..:dull: :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කියන්නෙ පැය 24 කාලයක් තුල රෙප් ඩෙන්න පුලුවන් 10 කට විතරයි

    දන් උබ මුලින්ම රෙප් දුන්නෙ 12pm ට නම් එලග එක දෙනවා 1pm ට එලගට දෙන්වා 1.30 pmඔහොම 10 කට දෙනවා

    10 එවර උනාට පස්සෙ උබට රෙප් දෙන්න පුලුවන් ආතිත් රෑ 12am ට. එත් 10 යෙ ඉඩන් දිගටම දෙන්න බැහැ.

    එලග එක දෙන්න පුලුවන් 2 එකියන්නෙ 1pm ඉදන් පැය 24 ගියාම. දෙවනියට රෙප් දිපු වෙලවෙන් පැය 24 කට පස්සෙ. එකියන්නෙ උබ 12 වෙනි රෙප් එක දෙන්න ඔනි දෙවනි රෙප් එක දිලා පැය 24 කින් පස්සෙ. එ කියන්නෙ 1 am ට. එලග එක දෙන්න පුලුවන් 1.30 am වලින් පස්සෙ. කාල රාමුවක් ගැන බන් කියන්නෙ
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කියන්නෙ පැය 24 කාලයක් තුල රෙප් ඩෙන්න පුලුවන් 10 කට විත්‍රයි

    දන් උබ මුලින්ම රෙප් දුන්නෙ 12 ට නම් එලග එක දෙනවා 1 ට එලගට දෙන්වා 1.30 ඔහොම 10 කට දෙනවා

    10 එවර උනාට පස්සෙ උබට රෙප් දෙන්න පුලුවන් ආතිත් රෑ 12 ට එත් 10 යෙ ඉඩන් දිගටම දෙන්න බැහැ.

    එලග එක දෙන්න පුලුවන් 2 නියට රෙප් ඩිපු වෙලවෙන් පැය 24 කට පස්සෙ. එකියන්නෙ උබ 12 වෙනි රෙප් එක දෙන්න ඔනි 2 නි රෙප් එක දිඅලා පැය 24 කින් පස්සෙ. කාල රාමුවක් ගැන බන් කියන්නෙ

    එල :yes: :yes: :yes:
    එතකොට පෙන්ඩ් රික්වෙස්ට් යවන්නෙ කොහොමද ? :D :D :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    අනේ යකෝ තේරෙන භාශාවකිං කියපංකො... :angry: :angry:
    නැත්තං ඊලඟ පාර රෙප් දෙන්න පුළුවන් වුන ගමං කපන්නෙ තොගෙ :baffled: :baffled:

    uba ada ude 7:30-8:00 atharadi 5 denakuta rep dunna kiyamuko, anith 5 denata 9:30-10:00 weddi dunna kiyamuko.

    ubata heta ude 8 weddi puluwan 5 denekuta denna witharai. aaith 5 denekuta rep denna ude 10 paninakam inna wenawa

    frnds la wa add karanne profile page eke "Friends" tab eke dakunu patte thiyenawa "Befriend" kiyala
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මල්ලෙන් එලියට පනින්න මල්ලක දාං හිටියෙ නෑ යකෝ.. :dull: :dull:
    මං උඹට කී සැරයක් කිව්වද මගෙ ත්‍රෙඩ් වලට එන්න එපා කියල..:dull: :dull:
    උඹල වගේ උන් ආශ්‍රය කරනව දැක්කාම රට්ටු අපි ගැන මොනාද නොහිතන්නෙ..:dull: :dull:
    උඹව කොන් කරනව නෙමේ.. :dull: :dull:
    මං උඹට pm කරනවනෙ..:dull: :dull:
    ප්ලීස් ඔහොම රට්ටුන්ට පේන්න මගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්න එපා.. :dull: :dull:
    ලැජ්ජයි..:dull: :dull:

    ආශ්‍රය කරන්නම වටිනා පොරණේ . හික්හික්
    රිදිලා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mn hithanne paya 24k(e kiyanne davasak athulatha) uba 10 denekta rep dunnoth anthimata dipu ekage time eka(e kiyanne 10veni eka) indan 24hr giyata asse thama aye rep denna puluvan
    eka digatama 10ta dennath baida koheda

    friend request denne post karala thiyenavanam member kenek uge name eka uda click karahan.ethakota menu ekak ei.eke yata thiyenava add kiyala uge nama.ita passe add karahan.ita passe ven apage ekakin yes no ahanava check box ekakuth ekka.
    ithuru tika dannavane :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල :yes: :yes: :yes:
    එතකොට පෙන්ඩ් රික්වෙස්ට් යවන්නෙ කොහොමද ? :D :D :D

    එක නම් දන්නෙ නැහැ මච්න් කියලා දෙන්න ඉරිදා හවස රොටරියෙ ක්ලස් තියනවා ප්ලයන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ආශ්‍රය කරන්නම වටිනා පොරණේ . හික්හික්
    රිදිලා

    උඹ කියන ඒවට නම් මට ප්‍රශ්නයක් නෑ.. :) :)
    ඒත් උඹල වගේ අයත් එක්ක කතා කරනව දැක්කාම රට්ටු කියන ඒව.. :) :)
    ගෙදර මිනිස්සු පාරෙ බැහැල යන්නෙ කොහොමද මං එලකිරියෙ ටොයියත් එක්ක කමෙන්ට් කරනව කිව්වාම.. :) :)
    ඒ නිසා උඹත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන්න කැමති නෑ කියල විතරයි කිව්වෙ.. :) :)
    උඹව කොන් කිරීමේ කිසිම අදහසක් නෑ.. :) :)
    උඹට කියන්න දෙයක් තියෙනවනං pm කරපං කිසීම තරහක් නෑ.. :) :)
    ඒත් මචං සමාජය හිතන්නෙ මං හිතන විදිහට නෙමේනෙ.. :) :)
    උඹට මං කියන දේ තේරෙනව ඇති කියල හිතනව.. :) :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ යකෝ තේරෙන භාශාවකිං කියපංකො... :angry: :angry:
    නැත්තං ඊලඟ පාර රෙප් දෙන්න පුළුවන් වුන ගමං කපන්නෙ තොගෙ :baffled: :baffled:
    u kiyanne man hithanne, uba palawenima rep eka dunne welawe thama paya 24 count wenna patan ganne kiyala.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රශ්න දෙකක් තියෙනව සිඞ්හලු :yes: :yes: :yes:
    1. රෙප් දෙද්දි පැය විසිහතරකට දහයකටනෙ දෙන්න පුළුවන්..
    ඒ පැය විසි හතර පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
    මගෙ ඊයෙ හවස රෙප් දෙන්න බලද්දිත් පැය විසිහතරකිං දෙන්නලු..
    අද යංතං තුන් දෙනෙක්ට වගේ දුන්නාම ආයෙ කියනව පැය විසිහතරක් ඉන්නලු.. :no: :no: :no:
    නෑ රෙප් කැපුවෙ නෑ.. අද කපන්න හම්බවුනේම නෑ :no: :no: :no:

    2. එලකිරියෙ පෙන්ඩ් රික්වෙස්ට් එවන්නෙ කොහොමද ? :eek: :eek:
    1. uba dena hama rep ekatama 24hr gap ekak thiyenna oni kiyala hithapan ko
    e kiyanne uba 1st rep eka dunnata passe aye 1st rep eka denna 24hr inna oni
    2nd rep eka dunnata passe aye 2nd rep eka denna 24hr inna oni

    2. ubata request eka danna oni ekage avatar ta ehapaththe thiyana nama click karama add to contacts kiyala thiyenawa
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Rep wena wenama ganin.hama rep ekakatama wena wenama 24 hours count wenne.theriya..

    Nikan thread ekaka add karaganna ona ekek dakkama online inna kotuwa obanta,ethakota pennai add to friend list kiyala hari oyawage ekak.(phone eken inne add to friend list wage thamai mathaka)
    Nathnam kelinma profile ekakata gihin uge friendslawa pennana list eka yata athi befriend fakaya.com kiyala. Eka click korapan. :angry:
    http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=463845