Elakiri.com Redesign 2K17

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
machan pattai, mamath mehema scene ekak hitha hitha hitiye HF eke user script dakkama. Greesemonkey wage ekakata hadapn. etakota admin adalama na. ona ekek ta da ganna puluwn
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    den thiyana eka monawa nethath shanika load wenawa, weda keli danna giyoth hebei slow wei , neththnam upgrade wenannam godak thiyanawam aduma gane ekek quota kaloth eke notification ekawath enna heduwoth
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබට වෙලාව ඕන තරම් තියෙනවා නම්..කරන්න අදහසක් නැත්නම්,මෙන්න මේ කියන දේ කරපන් :dull:

    themeforest.net register වෙයන් (හොද මතක හිටින username එකක්)

    පලවෙනි මාසේ
    මෙලෝ දෙයක් හිතන්නේ නැතුව දාපන් තීම් එකක් :D
    උන් අනිවාර්යෙන්ම reject කරනවා..reject කර හේතුව හොයපන්..උන්ගේ forum එකේ රෙග වෙලා ඔය වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ෆිට් කර ගනින්..ඉන්නවා එකේ පැල් බදාගෙන ඉන්න උන්..
    උන්ගෙන් අහපන් Reject වෙන්න හේතුව..

    දෙවැනි මාසේ
    පරණ වැරදි හදන් අලුත් තීම් එකක් දාපන්
    සුවර් මේ පාරත් උන් reject කරනවා..
    උන්ගේ theme guide,rules බලලා වැරදි හදා ගන්න බලපන්..ෆෝරම් එකේ active වෙයන්..අනිත් උන්ට දන්නා විදියට උදව් කරපන්..හොදට හිත hit වෙච්ච තීම් පොස්ට් කරපු හැටි බලපන්..කොච්චර මහන්සි වෙලා ලස්සනට design/logo/banner හදලා දාලා නේද :shocked:

    තුන්වැනි මාසේ
    හොද නැකටත් බලලා අයිමත් මහන්සි වෙලා තීම් එකක් හදලා දාපන්..හුටා මේ පාරත් reject කළා නේද :( දැන් මොකද කරන්නේ?මේ වැඩේ හරි යන්නේ නැහැ කියලා ඉන්නවද?නැත්නම් අයි reject කලේ කියලා හොයනවද?ම හත්තලව්වයි..කෝ මුන් ඉල්ලන user guide එක හැම තීම් එකටම එන..ලියලා නැහැ නේද..මාසෙට දත කළා හොද user guide එකක් ලියලා අයිමත් පාරක් දැම්මානම් :P

    හතරවෙනි මාසේ
    දන්නා සේරම ගේම් ගහලා දැම්මට තීම් එකෙන් zero sale නේද :( දුක තමා රන්ජනී,හරි යන්නෙම නැහැ කියලා අත හැරලා දානවද?නැත්නම් මෙතුවක් කල ඉගෙන ගත්ත දේවල් වලින් ප්රෝයෝජයක් ගන්නවද? :yes: තීම් එක ගැන හොදට SEO කරා නම් ඕඩර් ඒවිද?පොඩියට SEO ටිකක් ඉගෙන ගන්නවා මේ මාසේ

    5 මාසේ
    හොද guess post ලියන්න දෙන සයිට් එකක ලියනවා හොද බ්ලොග් පොස්ට් එකක්..ඒ අස්සට දානවා උබේ තීම් එකේ ලින්ක් එකත්
    Top tending themeforest themes :rolleyes: හදනවා blacklink හොද හොද ලෝක ප්‍රසිද්ද ෆෝරම් වල..හොද anchor text එකක හදන්න මතක තියා ගන්න ඕන..ලාවට පටන් ගන්නවා Youtube channel එකක් අනුන්ට design tricks කියලා දෙන..

    6 මාසේ
    දැන් ටික ටික ඕඩර් එනවා නේද? :rofl: අහන අහන ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙලා වගේ නේද?පට්ට මෝඩයෝ නේද තීම් එක අරන් තියෙන්නේ :( මුන් රේටින්ග් කපනවා නේද හරියට උදව් කලේ නැති උනොත් :baffled: themeforest එකෙන් 50% කපන එක දැකලා තීම් එක වෙන තක විකුනවා නම් හොදයි කියලා හිතෙනවා නේද?හොරෙන් විකුනන ට්‍රයි එකක් දුන්නොත් :eek:

    7 මාසේ
    හොර වැඩ කරන්න ගිහිල්ලා බෑන්ඩ් කර ගත්තා නේද එකවුන්ට් එක..අයියෝ සල්ලි ටිකත් එක්කම ලොස්ට් උනා :dull: අත හැරලා දාලා ඉන්නවද?අයිමත් වැරදි හදන් අලුතින් පටන් ගන්නවද?දැන් SEO ගැන idea එකක් තියෙන නිසා මේ දවස් වල නැගලා යන trending එකකට theme එකක් හදමුද?

    8 මාසේ
    තීම් එක නම් හැදුවා..කට්ට කාගෙන හොද document එකක් හදන එක :baffled: මුලින් තමන් එකක් හදලා හොදට කඩ්ඩ තියෙන යාලුවෙක්ට කියලා ලියාව ගත්තොත්..හදම යාලුවොන්ට උදව් කල එකෙක් උදාවක් ගත්තම මොකද වෙන්නේ :D

    9 මාසේ
    බුදුන් වැඩලා හොද නැකටත් බලලා තීම් එක දාමුද?කලින් ඉගෙන ගත්ත පාඩම් එක්ක..නිදි මරාගෙන කියන වැරදි ඉක්මනට හදලා update එකක් දාමුද?Purchase කරන අයට free template එක install කරලා හොද communication එකක් දාලා 5 star rating ගමුද :cool:

    10 මාසේ
    මහන්සි වෙලා වැඩ කරන ගමන් කලින් ඉගෙන ගත්ත SEO වැඩ ටික මේ තීම් එකටත් කරමුද :P

    11 මාසේ
    සෙල් එනවා නේද හෝ හෝ ගලා..සල්ලි එනවා එනවා ඉවරයක් නැහැ නේද?සේරම වියදම් කරමුද?නැත්නම් 15% විතර නැවත SEO වලට විදයම් කරමුද?

    12 මාසේ
    දැන් නම් මාසෙට ලක්ෂයක් පැනලා අදායම එනවා නේද?සපෝට් ටිකක් answer කරන්න පොඩියට ගානක් දීලා එකෙක් ගනිමුද?

    13 මාසේ
    තීම් එකෙන් කොටියකටද වඩා දැන් හොයලා නේද :dull::yes: දැන් සේරම වැඩ අත හැරලා ෆුල් ටයිම් themeforest නේද කරන්නේ

    මතක ඇතුව උබට මේ උපදෙස දුන්න මට ලක්ෂ 10ක් වත් දීපන් :(
     
    • Like
    Reactions: HSW and I love JS

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබට වෙලාව ඕන තරම් තියෙනවා නම්..කරන්න අදහසක් නැත්නම්,මෙන්න මේ කියන දේ කරපන් :dull:

    themeforest.net register වෙයන් (හොද මතක හිටින username එකක්)

    ........
    ........
    ........

    මතක ඇතුව උබට මේ උපදෙස දුන්න මට ලක්ෂ 10ක් වත් දීපන් :(

    ඇඩෙනවා :sorry: :sorry: Theme Documentation ඕනේ කවුරුහරි ඉන්නවා නම් කියපන් කඩ්ඩෙන් :yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Bump/comment karapu hamotama thanks machan! :love:

    machan pattai, mamath mehema scene ekak hitha hitha hitiye HF eke user script dakkama. Greesemonkey wage ekakata hadapn. etakota admin adalama na. ona ekek ta da ganna puluwn

    welawak na machan anika man Greesemonkey seen ekak ahuweth ada :sorry:

    den thiyana eka monawa nethath shanika load wenawa, weda keli danna giyoth hebei slow wei , neththnam upgrade wenannam godak thiyanawam aduma gane ekek quota kaloth eke notification ekawath enna heduwoth

    meka machan just redesign ekak, asawata kale man :yes:

    උබට වෙලාව ඕන තරම් තියෙනවා නම්..කරන්න අදහසක් නැත්නම්,මෙන්න මේ කියන දේ කරපන් :dull:
    *********

    මතක ඇතුව උබට මේ උපදෙස දුන්න මට ලක්ෂ 10ක් වත් දීපන් :(

    Thanks ban, uba kiyana widihata kala nam goda thamai :yes: eth godak kal yana eka thamai case eka.. balamu kokatath try ekak deela :yes:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    දන්නහ් කාලෙ ඉදන් අප්ඩෙට් වෙනවා 2012ත් කිව්වා ඔනන් මෙන්න අප්ඩෙට් කියලාහ්
    දැන්නම් කියලම ඇති වෙලාහ් :P
    නොට් වෙච්චහ් එකක් එලකිරි එක්ක තරග කරන්නහ් වෙන සයිට් එකක් නැහ් චැලෙන්ජ් එකක් නැතුවහ් මෙක අප්ඩෙට් කරලත් වැඩක් නැහ් කියලා හිතනවා ඇති මොකො තරගයක් තියෙනහ් තැන තමා අලුත් දෙවල් එලියටහ් එන්නෙහ්
    මොකද ඇත්තටම මෙක අප්ඩෙට් කරන්නහ් ඔනි නම් අවුරුදු ගානකටහ් කලින් කරලා ...

    :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් දැන් තියෙන ඩිසයින් එකට කැමතියි , ඒත් පෝස්ට් දාද්දි අකුරුඩ්සයිස් එක තෝරන්න ඕන කලර් ක තෝරන්න ඕනෙ හැම වෙලේම, ඔයාල ඔයාල ඒකට ටෙම්ප්ලේට් එකක් වගේ එකක් හදාගෙන ඉන්නවාද, මමනම් කැමතියි මැසේජ් දාන තැන ඒ වගේ එකක් තිබ්බනම්
     
    Last edited: