advanced නොයා font size තෝරන්ඩ තිබ්බනම් වටිනවාමමනම් දැන් තියෙන ඩිසයින් එකට කැමතියි , ඒත් පෝස්ට් දාද්දි අකුරුඩ්සයිස් එක තෝරන්න ඕන කලර් ක තෝරන්න ඕනෙ හැම වෙලේම, ඔයාල ඔයාල ඒකට ටෙම්ප්ලේට් එකක් වගේ එකක් හදාගෙන ඉන්නවාද, මමනම් කැමතියි මැසේජ් දාන තැන ඒ වගේ එකක් තිබ්බනම්
advanced නොයා font size තෝරන්ඩ තිබ්බනම් වටිනවා



advanced නොයා font size තෝරන්ඩ තිබ්බනම් වටිනවා
GTRZ ???????
මොනවා වුනත් SLT 64Kbps එකෙනුත් හිරවෙන්නේ නැතුව load වෙන එක නම් වටිනවා



අහන අහන ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙලා වගේ නේද?පට්ට මෝඩයෝ නේද POS system අරන් තියෙන්නේ
මුන් රේටින්ග් කපනවා නේද හරියට උදව් කලේ නැති උනොත් 

