ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න පුළුවන්. බෑන් කිරිල්ල නං මැනුවල් ඇඩ්මින් කෙනෙක්ම කරන්න ඕනේ මමනං කියන්නේ.
අැත්ත තමයි
දැනුයි මීටර් වුණෙ

ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න පුළුවන්. බෑන් කිරිල්ල නං මැනුවල් ඇඩ්මින් කෙනෙක්ම කරන්න ඕනේ මමනං කියන්නේ.

symbol seen eka nam man danneth na ban

+ හෝ - Reputation දෙද්දී දෙන කෙනා සහ ප්‍රමාණය auto notify වෙන ක්‍රමයක් තිබුන නම් ෆේක් යම්ප්‍රමානයක් අඩු වෙනවා.






එක දිගටම rep කෑපීගෙන එ් කිව්වේ 10 දෙනෙක් එක දිගට rep කපාගෙන යනවනම් account එක ban වීම
එතකොට fake, එක එකාට මඩ ගහන්න account හැදිල්ල අඩු වෙයි




අැත්ත තමයි
දැනුයි මීටර් වුණෙ![]()
Actually there wasn't symbols, you can find out on your user name box on right hand top corner "your notifications"




ම දන්න කාලෙ ඉදන් වත් ලයිට් එක තමයි පාවිච්චි කරන්නේ main එක මල ජරාවක් න් එක මල ජරාවක්සමස්තයක් හැටියට මේ ත්‍රෙඩ් එකේ සජෙෂන්ස් බලපුවහම තේරුම් යන කාරනාවක් තමයි,ගොඩක් දෙනෙකුට ෆේක් එකවුන්ට්ස් හරි හිසරදයක්.
එළකිරි එකේ තීම් එක පොඩ්ඩක් අලුත් කලොත් මොකද?
main එකයි lite එකයි නේ දැනට තියෙන්නේ....
ඔව් රෙප් දෙද්දී අපිටත් ලේසියි ආය නම දදා ඉන්න ඕනේ නෑ නෙ+ හෝ - Reputation දෙද්දී දෙන කෙනා සහ ප්‍රමාණය auto notify වෙන ක්‍රමයක් තිබුන නම් ෆේක් යම්ප්‍රමානයක් අඩු වෙනවා.

වර්ෂන් 5 වලට යන්න පුළුවන් නං ඇඩ්මින්ට දැනට වඩා ඔප්ෂන් ඇති ඕක අස්සේ. අපිටත් හොඳයි මොබයිල් ඇප් එක, නොටිෆිකේෂන් ඔක්කොම ඔකේ තියෙනවද කොහෙද
ම දන්න කාලෙ ඉදන් වත් ලයිට් එක තමයි පාවිච්චි කරන්නේ main එක මල ජරාවක් න් එක මල ජරාවක්


Manual nam oya vade karanna bari vai , ara rep kapana eka hari dena ekage hari use id eka mention vena eka yhama hodama vade

මන්නන් හිතන්නේ මේකයි. හැමදාම දකින්නේ බොහොම සීමිත පිරිසක්. මේ අය කෙහොමත් කිරියට එනව. තවත් rank කරා කියල ලොකු වෙනසක් වෙයි කියල sure කරන්නම අමාරැයි.
කිරිය දියුණු කරන්නන් තවත් සහභාගීත්වය වැඩි කරන්න ඕන. ඒකට හොඳ android/iOS app එකක් ඕන forum එක වගේම stable.
කට්ටිය වැඩි කරගන්න පොඩි awareness campaign එකක්/promote කරීමක් කරානන් IT side එකේ institute වෙගේ අල්ලල, එහෙනන් සෑහෙන්න වටිනව. එහෙම කිව්වේ මටත් IT background එකක් තිබුනට අපේ එවුන්ගෙන් බොහොම පොඩ්ඩයි මේක ගැන දන්නෙත් (මම SLIIT එකේ හිටියේ) මොකද කට්ටිය වැඩි වෙන තරමට experience share වෙන එක වැඩි වෙනව.








user name එකපාරක් විතරක් change කරන්න දෙන එකක් නෑ නේද බන්
