~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
මම ඒලෙවල් කරලා ඉවර වෙලා ගෙදර හිටියා කොම්පියුටර් ක්ලාස් එකකට යනගමන්, රිසලට්ස් එනකම්.

ඒ කාලේ මම XX ෆිල්ම් අරගෙන එනවා කඩෙන් සල්ලී දීලා. ඒ අරන් ආපු වීසීඩී එකක කවරයක් ඉමට අමතක වෙලා සාලේ පුටුවක් උඩ තියලා තමයි නිදාගන්න ගිහින් තියෙන්නේ. මට ඕක නිච්චියක් නැතිව ගියා. තාත්තා එදා රෑ වැඩ ඇරිලා ඇවිල්ලා එයාගේ වැඩට ගෙනියන බෑග් එක, අර කවරේ උඩින් තියලා. (දැකලද කොහේද​)

ඊට පහුවෙනිදා උදේ තාත්තගේ බෑග් එක එයා අරගෙන වැඩට ගිහින්… XX මගුලේ කවරේ හොදට පේනවා පුටුව උඩ​. නදෝමකින්….

මේ වෙනතුරු තාත්තවත්… අම්මවත් මේ ගැන අහලා නැහ මේ ගැන මගෙන් :(
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    owlak naha bn XX nam film walath tiyenne :rolleyes: .. XXX nam thamayi owlaaa :baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එතකොට මම පොඩිනෙ. අයිස් ක්‍රීම් කියුවාම වෙන දෙයක් නැති තරම්. දවසක් හොරෙන් ෆ්‍රිජ් එක හිස් කරන්න කුස්සියට යන්න කකුලක් කුස්සියට තිබ්බ ගමන් මතක් වෙලා අම්මා ඉන්නවද කියලා ඔලුව හරවලා බැලුවාම අම්මත් කෙලෝරෙ පුටුවක ඉඳලා.. කරපුවැඩේ නතර කරලා මගේ දිහා බලන් ඉන්නවා. :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට මම පොඩිනෙ. අයිස් ක්‍රීම් කියුවාම වෙන දෙයක් නැති තරම්. දවසක් හොරෙන් ෆ්‍රිජ් එක හිස් කරන්න කුස්සියට යන්න කකුලක් කුස්සියට තිබ්බ ගමන් මතක් වෙලා අම්මා ඉන්නවද කියලා ඔලුව හරවලා බැලුවාම අම්මත් කෙලෝරෙ පුටුවක ඉඳලා.. කරපුවැඩේ නතර කරලා මගේ දිහා බලන් ඉන්නවා. :baffled:

    උඹේ හොර හිත පැන්චා කාලේ ඉඳන්ම තිබිල තියෙනවා නේද? :rofl::rofl::rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උඹේ හොර හිත පැන්චා කාලේ ඉඳන්ම තිබිල තියෙනවා නේද? :rofl::rofl::rofl:

    wenn3791201.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confession 144

    මේක අපි අඳුරන බුවෙකුට වෙච්ච වැඩක්. මෙයා බැඳල පොඩි දුවෙකුත් ඉන්නව යන්තම් කතා කරන වයසෙ. ඔන්න දවසක් බුවාගෙ ගෙදර කවුරුත් නෑ කියල අපිට එහෙ එන්න කිව්ව. වයිෆ් වැඩට ගිහින් මූ නිවාඩු (බිස්නස් කරන ඩයල් එකක්). ඔන්න ඉතින් අපිත් හීනියට බියර් එකක් එහෙම ගහගෙන සෙට් වෙලා ඉන්නව. ඒ කාලෙ ඉතින් වැල බලන අමාරුව තදටම තිබ්බ කාලෙනෙ දැන් වගෙ ඉන්ටර්නෙට් එහෙම තිබ්බෙ නෑ. ඔන්න ඉතින් අපේ බුවත් මරු වැලක් තියෙනව කියල දැම්ම. දැන් ඔක්කොම කට ඇරන් බලන් ඉන්නව ඈ. ටික වෙලාවකින් පොඩි එකා ඇහැරිලා ආව ටීවී එක ඉස්සරහට. "තාත්ති අර .... නැන්දිල හෙළුවෙන් කිව්ව" :baffled:
    ~~~~

    :lol:

    ලක්නාත්123:rofl:

    සිරාවට මට අපේ එකෙක්ව මතක් වුනා...උටත් ඔය වගේම වැඩක් වුනා..පොඩි එකා කිව්වලු ,ඊයා අර ඇන්ටි ඒ අංකල්ගේ චූ පැට්ටා හපනවා කියලා.....උෟ දවස් දෙකක් ගෙදරින් පිට හිටියේ....ගෑණි එළවලා..:lol:

    avatar254425_4.gif
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උඹ පුටින්ට ඔච්චරම කැමතිද බන්? $#@#@%$#$%#@% තමයි වෙන්නේ හොඳේ...
    :rofl::rofl::rofl::rofl::rofl:

    මොකක්ද පුටෙ $#@#@%$#$%#@% කියඤ්ඤෙ? මම මට කැමති වෙන්නැතුව තොට කැමතිවෙන්නයැ. :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මමත් එකපාරක් උඹ එක්ක වලියක් ද ගත්තා මතකද ඒක? :lol: :lol:

    මට මගේ අතීතය ලේසියෙන් අමතක වෙන එකෙක් නෙමෙයි මචං. මතකයි බුදු දහම හා යක්ශයින් සහ දෙවියන් ඇදහීම ගැන ගියපු ත්‍රෙඩ් එකක නේද? මම අර එකක් ඔප්පු කරනවා කියලා කිව්වේ බ්‍රහ්ම ජාලා සූත්‍රයෙන්. ඔව්වා ගණන් ගන්න එපා බං. පුදගලයගෙන් පුද්ගලයට හිතන පතන විදිහ වෙනස්. ඒත් අපි ඒ අදහස් වලට ගරු කරන්ට ඕනේ නේ මචං. බුදු සරණයි... :):):)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
    හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්‍රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත

    මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?

    මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව

    ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
    ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
    තිලිහාරේ - කතා කරන විදියෙන්
    චමී84 - අනේ මන්ද ...හිතෙනවා
    දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........

    බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........

    Hikzzzzzzzzzz Math ennawa :):):angry::angry:
     
    Status
    Not open for further replies.