Confession 121
mama 1st time love karapu kellata wena kenekwa marry karanna una. kella kamaththen newe e kollawa marry kale. wedding ekata kalin dawase mage kakul deka allala wadala kiwwa eyawa ekkagena kohe hari yanna kiyala. ethakota mata 18i job ekakuth na. eya marry karala Canada giya. thawamath mama eyata adarei. adatath mama duk wenawa eyawa eda magema karagaththa nathi ekata
~~~~

ආ.. එකත් එහෙමද?ඌ පරණ ඒකෙන් එන්නේ නැත්තේ මොකෝ? ලොකු අතවරයක් වුනාද?
![]()



අඩො කැ#යා නැති තැන කොටෝනවා නේද දෙපැත්ත. මහ බලු මිනිස්සු ඕයි
. ඔය යාලුවා කියන එකා දන්නවා මම ඌට ඔව්වා විහිලුවට කියන්නේ කියලා. සෝ නෝ හාම් ඇට් ඕල්.
![]()
ඔව් ග.කු ගේ දැන් ලබාගත් ඡායා රූපයක්.
![]()





අරුට කියුවාට වඩා හොදයි කට බිම උලා ගත්තානම් 
උට දැනෙන්නෙ නැහැ බන් ස්නායු වැඩ නැහැ
කොහොම හරි නම්බර් දාල හරි මඩක් ගහන්න තම්යි බලන්නෙ1. ගය්ය ඕෆ්ලයින් ෆේක් එක ඔන්ලයින්


Confession 122
මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හත්ඉලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
~~~~
ආ... ඒකිට විතරයි වෙන්න ඇති මාසේ ගානේ යන්නේ! ඔච්චර ඇඹරෙන්න!oya Mal Baba kiyala mata hithenne ai wasthuwe?![]()

කීයක් කිව්වද යකෝ. උඹලට එපා වෙන්නෙ නැද්ද 

අරුට කියුවාට වඩා හොදයි කට බිම උලා ගත්තානම්
උට දැනෙන්නෙ නැහැ බන් ස්නායු වැඩ නැහැ
![]()


අන්න අවුස්සනවනම් ඇමසියව අවුස්සපන්. 

Confession 123
MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN![]()
~~~~
lol oi


අඩො කැ#යා නැති තැන කොටෝනවා නේද දෙපැත්ත. මහ බලු මිනිස්සු ඕයි
. ඔය යාලුවා කියන එකා දන්නවා මම ඌට ඔව්වා විහිලුවට කියන්නේ කියලා. සෝ නෝ හාම් ඇට් ඕල්.
![]()
ඔව් ග.කු ගේ දැන් ලබාගත් ඡායා රූපයක්.
![]()

උපරිම වේදනාවඅරුට කියුවාට වඩා හොදයි කට බිම උලා ගත්තානම්
උට දැනෙන්නෙ නැහැ බන් ස්නායු වැඩ නැහැ
![]()

යාළුවා;16755376 said:මූ බං වලියක් සෙට් කරන්නමයි හැදුවෙ![]()



බලාගෙන උඹ අක්කා! උඹ දන්නෙත් නැතුවම ගිහින් තියෙයි!
![]()
ඔන්න බලාගෙන අයියේ!... කෙල්ලෙක් විදිහටලු ඔන් ඉන්නේ!![]()

අපේ ආච්චිට අමාරුයිලු. අඩු තරමේ අළුත් අව්රුද්දටවත් බලන්න ගියේ නෑ. අද එහෙන් කතා කරා. හොඳට අහගත්තා. මට මතක විදිහට පෙබරවාරි වලින් පස්සේ එහෙ ගියේ නැ. එහෙත් එක්ක තිබ්බ connection ඔක්කොම නැති වෙලා තිබ්බේ. අවුරුද්දට කලින් එහෙන් කතා කරලා ඇහුව එනව කියලනම් දන්නවා එත් හරියටම දැන ගන්න කතා කලේ කියල.
එත් මම ගෙදර ගිහිල්ලා මේ ගැන කිව්වහම අම්මටයි තාත්තටයි උනන්දුවක් නෑ. පස්සේ යං කියල නිකන් හිටියා පුදුමයි ඇයි ඒ කියල. මම පස්සේ ගෙදර ගිය වෙලාවලත් මේ ගැන කතා කරා.
එහෙ කට්ටියට මූණ දෙන්න බෑ.
ආච්චි පුළුවන් කාලේ කලේ අපිටමයි. සමුපෙන් දෙන පරිප්පු සීනි ටික පවා අපිට ගෙනත් දුන්න මතකයි. මට හිතාගන්න බැහැ එහෙ ගිහින් මොනවා කියන්නද කියල.

බ්ලැකී කෝමන් දැක්කා. දැන් කිරියේ වලියක් වත් නැති නිසා වස කම්මැලියි බං. කොකාවත් නැහැනේ පොඩ්ඩක් අවුස්සලා ගන්න.![]()

බලාගෙන උඹ අක්කා! උඹ දන්නෙත් නැතුවම ගිහින් තියෙයි!
![]()
ඔන්න බලාගෙන අයියේ!... කෙල්ලෙක් විදිහටලු ඔන් ඉන්නේ!![]()

මන් දැක්කා. දැන් කිරියේ වලියක් වත් නැති නිසා වස කම්මැලියි බං. කොකාවත් නැහැනේ පොඩ්ඩක් අවුස්සලා ගන්න.![]()
Confession 126
Me sidiya une awrudu 15wakata wage kalin. Man TV balanava vadi podi kale ape loku ammage duwath apith eka hitiye itin eya balanema hindi sindu matath e pisuwa gahala tibe e nisa itin e sinduwala steps ema hondatama matakay e kale. Itin schoole gihila awila alapu gedara set ekath eka selan karanavane ema nangi kenkuy mali kenkuy hitiya un denanam mata wada awrudu 4k5k vage balai, itin man karana vade ara man matake tiyagen ina dance steps ema unta natana kiyanawa :/ dan ewa hitadid lajjai , maha gonek mannam. Oka gana hithuwama matama mawama epawenava itin man karapu lokuma warada oka tamay tamath man pasuthawenava man nodanuwathwa karapu e waradata. Meka vihiluwata aran byte karana epa itin confess karanay dameth man katawath nokiyapu mage hithe tiyena loku barak meka.
~~~~
Oka waraddakda ban


Confession 127
I cheated on someone and left that person for someone else. I'm so glad today because I got to know that person was using me(not in a sexual way). I'm so happy with the person I'm with now and we are getting married in December. I know cheating is wrong but I don't think my decision was wrong.
~~~~

Confession 128
අපි 10දී ඉස්කෝලේ තිබ්බ competition එකකට දුරින් ආපු එවුන්ව කොළඹ වටේ වටයක් එක්ක ගියා ඉස්කෝලෙ බස් එකේ.අපේ දෙතුන් දෙනෙක් අක්කල සෙට් එකකට සෙම හල හල හිටියෙ මුළු ගමනෙදිම අක්කේ අක්කේ කිය කියා..උං ගාවින් හෙල්ලුනේවත් නෑ.competition එක ඉවර වෙලා අර අක්කල ටික යනකොට අරුන් ටික හොයාගෙන ඇවිත් කිව්වලු අයියෙ අපි තාම නමයෙ කියල.අපේ එවුන් දහයෙ හෝ උඩ කියල මාට්ටු දිග කලිසම් නිසා.ඕක දැනගත්තම අපේ එවුන් පැණියෝ දෙතුන් දෙනාව මරන් කෑවේ නැති එක විතරයි ඉස්කෝලෙට කරපු නොන්ඩියට ..(හැබැයි අපිත් මුලින් හිතන් හිටියෙ උන් අක්කල කියල තමා)
~~~~
