ටිවි එක තමා දෑන් හෙනෙට ඉදලා තියෙන්නෙ..'ප්රවිනා' මතකද? කසාද 5 ක් විතර බෑදලා කතාවෙ හෑටියට..නමුත් සත්යෙ දෙවගන..කාන්තා විමුක්තියෙ දොන්කාරය...දිරිය දියනිය...ඔහොමනෙ අපෙ ල0කාවෙ උන්ගෙ ඔලුවට එ චරිත ඈතුල් කරන්නෙ.."මහගෙදර" තුල්සිට ටෙලිනාට්යෙ කරදර වෑඩි නිසා බොදිපුජා තියලා සෙත් පතපු ගෑහෑනු උන්න රටක් මෙක![]()
ඔව් මොනවා කරන්නද. ලංකාවේ ගෑණු බහුතරයකටත් ඉන්දියන් කතා රස බොජුන් වගේ. දැන් දැන් ලංකාවෙත් බලපන් පෝය දවසටයන සිත නිවන කාතා කියන මගුල. ඒක බැලුවම හිත නිවෙන්නේ නෑ යකා නගිනවා ඇරෙන්න. මෑත කාලේ මම බලපු හොඳයි කියන්න කිසිම කතාවක් නෑ. මම ටීවී වැඩිය බලන එකෙකුත් නෙමෙයි. ඒත් අර සිරසෙන් ඉස්සර පෙන්නපු විදර්ශනා කියලා පෝයට ගිය එක විතරයි මතක ඇති කාලෙකට හිතට ගියේ.







