~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මතකයි බං එදා උඹ ගැනත් ෆේක් කිය කියා කෑ ගගහා උන්නා. උඹට ගීතක් ලු. යකෝ මාතර රාහුලේ එකෙක්ට මීගමුවේ කොල්ලෙක්ලු. උඹ කට පියන් උන්නා. ඒත් මම මාසයක් විතර තිස්සේ පට්ට මලෙන් උන්නේ වලියක් ඇදගන්න බලාගෙන. දවස් දෙකක්ම ත්‍රෙඩ් දෙකක වලි ඇද්ද ඕකට. ඒත් මගේ යාලුවා ඕවා දැකලා මට කෝල් කරලා බැනලා ඩිලීට් කරවන්න කිව්වා සයූ දකින්න කලියෙන්.එව්වා කවුරුත් දන්නේ නෑ. පස්සේ ඒ පෝස්ට් කෝර්ට් කරපු උන් හිටි නිසා දෙපාරක් ටින් ටින් ට පී එම් ගහලා එව්වා මැකුවා. ඒත් ඔය තුන් වෙනි පාර තමයි ඇදගත්තේ වලිය.

    මේකෙ ෆේක් ඕනවට වඩා වැඩි නිසා මානසිකත්වය හැම එකම ෆේක් එකක් විදියට දකින විදියට හැදිලා තියෙන්න පුළුවන්. කව්ද ඕව ගණන් ගන්නෙ බං.:( මොක උනත් ඇත්තනෙ කිව්වෙ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙනම් යටින් වැඩ නෑ.
    කියන්න තියෙන එක කෙලින් කිව්වා

    තෝද ඒ රෙප් කැපුවෙ
    අනේ රෙද්ද, මං මෙතන උන්ට රෙප් දුන්න එකක් නෑ බං තඩි පොටෝ දාලා.
    එලකිරි බර ගානක් ඉන්නවා බං එහෙම දෙන.
    මං දුන්නෙ ක්ලබ් දෙකේ උන්ට විතරයි.
    දැන් බාලපන් යූසර් සීපී එක.
    මං දැන් දුන්නා.

    ඔව් මම බං කැපුවේ. එදා මම පට්ට මලෙන් ආවේ යුසර් සී පී එකේ තඩි පින්තුරයක් තිබ්බා. පස්සේ මම ෆ්‍රෙන්ඩ්සෝන් එකෙයි මේකෙයි දැම්මා රෙප් දීපන්, නැත්නම් කපපන් යූසර් සී පී එකේ තඩි පින්තූරයක් කියලා. පස්සේ කිඹුලා මගේ එක කෝට් කරලා මට රෙප් දීලා තිබ්බා. පස්සේ වෙන වල් බල්ලෙක් දත් කිඹුලගේ නමත් දාලා ආයේ තඩි ෆොටෝ එකක් දාලා තිබ්බා. පස්සේ අර තව එකෙක් කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාලා තිබ්බේ ඌ නිසා උඹ බැනුම් අහනවා. මගේ රෙප් කපලා තිබ්බේ නෑ ඒත් දැන් කැපුවා කියලා. ගිහින් බලද්දි තව පින්තූරයක් තිබ්බා. ඒ මලට තමයි උඹේ කැපුවේ පින්තූර දෙකක් දාලා. පස්සේ ආයේ ගිහින් බලද්දි තව එකක් දැන් යූසර් සී පී එක මන් මිනිමයිස් කොරලා පින්තූර 4ක් අවුට් ඔෆ් ෆයිව්.
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඇයි මොකටද? සයිබර් අවකාශේ හම්බුවෙන චරිත වැඩිපුර විශ්වාස කරන්න එපා හම්බුවෙලා දැන අඳුනගන්නකන්. විශේශයෙන් චීත්ත කෑලි. මොන මොන මානසික මට්ටම් වල ඉන්න චරිතද කියලා කව්ද දන්නේ?
    apo oka mama hodata dannawa. meke kello kiyla wadihariyak inne kollo. thwa innwa supiri kali kiyla act karana aunty la tikak. balapan kello wadipurama butter para dala Help illanna thma inne:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693612 said:
    මේකෙ ෆේක් ඕනවට වඩා වැඩි නිසා මානසිකත්වය හැම එකම ෆේක් එකක් විදියට දකින විදියට හැදිලා තියෙන්න පුළුවන්. කව්ද ඕව ගණන් ගන්නෙ බං.:( මොක උනත් ඇත්තනෙ කිව්වෙ :rofl:

    :(:(:( :angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693608 said:
    උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.:(උයා මගෙ ෆේක් එකක්ද අනේ. :dull: මට හරියට මතක නෑ :baffled:

    නැතුව උඹ දාපු එක උඹම කෝට් කරලා අගය කරලා තිබ්බේ. :lol::lol::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 44

    මේ confession එක දැම්මෙ මම

    "මම පනටත් වඩා ආදරේ කරන කෙනා මට හම්බුනේ එළකිරි එකෙන්. අදටත් මම එයත් එක්ක සතුටින් ඉන්නවා. මම වෙනුවෙන් ගොඩක් දේවල්............"

    දිනූෂ කියන කෙනා කියලා තිබුනා අපි දෙන්නව දන්නවා කියලා,දැන් කෙල්ල කෑ ගහනවා කොහොමද එයා අපි ගැන දන්නේ කියලා.ඇත්තටම අපි දිනූෂ හිතන දෙන්නා නෙවේ මොකද අපි එළකිරි එකේ වැඩිය ඇක්ටිව් නැහැ.දිනූෂ එක්ක වත් එළකිරි එකේ වෙන කිසිම කෙනෙක් එක්කවත් අපි සම්බන්ධය පටන් ගත්තට පස්සේ මේ වෙනකම් කතා කරල නැහැ.මුලින් confession එක දැම්මේ එයා :love: මගේ ජීවීතේ ගොඩක් වෙනස් උනේ එයා නිසා,.අපි දෙන්නට දෙන්නා පණටත් වඩා ආදරෙයි.හැමදාටම.එක තත්පරයක් වත් මට එයා නැතුව ඉන්න බෑ.අපි දෙන්නා හම්බ උනේ එළකිරි සයිට් එක නිසයි.

    ~~~~
    එල එල මචන්. දන්නව උනත් නොදන්නව උනත් වෙනසක් නෑ අපි එකෙන්ම සුභ පතනව :):) I am happy kellek confess karala meke :lol::lol:

    සංකපාලයා ලිඳේ කියපන්කෝ. කවි ලියන්න රිදෙයි මේක දැක්කම. :lol::lol: :rofl::rofl:
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    යාළුවා;16693608 said:
    උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.:(උයා මගෙ ෆේක් එකක්ද අනේ. :dull: මට හරියට මතක නෑ :baffled:
    mata fake na ban , mama nigga ge post kiyawala hinawenna anne. me daws wala asaneepa hinda gedara inne, aye hoda unama anne na. meke godak un mawa dannawa.:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Who the fuck is this. :baffled::baffled::baffled:

    Ashampoo_Snap_2014.05.23_11h37m29s_001_.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16693608 said:
    උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.:(උයා මගෙ ෆේක් එකක්ද අනේ. :dull: මට හරියට මතක නෑ :baffled:
    නෝට් පෑඩ් එකෙ බලපන් පොඩ්ඩක් :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba medical college da ban? col da?

    පිස්සුද බං. මේක ලියපු එකාට වයර්. ලොල්. මෙඩිකල්. මගේ මෙඩිකල් ගතියක් පේනවද බං. මං බයොත් නෙමෙයි කලේ ඒ ලෙවල් වලට. :lol: :rofl::lol:
     
    Status
    Not open for further replies.