වරදට සමාව දෙනු ලෑබෙ
විනීතව හැසිරෙන්න. මේකෙ කොල්ලේගේ අයි ඩී එකකින් කෙල්ලෙක් ඉන්නවයි කියන්නෙ. උඹද දන්නෙත් නෑ

වරදට සමාව දෙනු ලෑබෙ

ඕක අර යාලුවා දාපු එකක්. ශුවර්. හයියෝ GT ලොක්කට කියන්න ඕනේ පශ්චාත් බාගේ පරිස්සම් කරගන්න කියලා.![]()

පවිත්ර් යු කේ වලතරයාගෙ නොම්බරය දියන්කො![]()
යාළුවා;16707670 said:ඒකනෙ මෙයා ඔයා කතා කරන්න මෙයා

මට හිරිකිතයි 

මලා තමා දැන් නම්......
අහුවුනොත් උඹව අමුවෙන් කයි කෙල්ල..............
පව් බං ඒ වුණාට.......
මම ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න කොට අම්ම කිව්වේ පිපෙන්න කලින් මල් කඩන්නයි , ගෑණු ලමයින්ට බලාපොරොත්තු දීල අතාරින්නයි එපා කියලා, ඒ මට අවුරුදු 16 දී.........
බලහං අපේ මෑණියන් කොතරම් මටසිලිටිව අරක කිව්වද කියලා.......ඇඩෙනව අම්මපා...![]()


නැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?
මම නං ඒ වැඩේ අර ඇමසියාට බාර දීල තියෙන්නේ............ඔව් ඉතිං උඹලා ෆොටෝ දන්නේ නැතුව හැංගිලනේ ඉන්නේ....![]()


හෙන ගහපන් තොට ටිටියාට බොරු කතා හදනවාට![]()

අපරාදේ බං උඹට දිගටම එහෙම ඇක්ට් කරන්න තිබ්බේ.
අනා......
ශෝයි අනේ...
අනේ යන්න හලෝ බොරු කියන්නේ නැතුව
නෝටියා.....
වගේ වචන සෙට් එකක් වොකැබ්ලරියට දාගන්ට තිබ්බේ. මරු ආතල් එකක් නම් ගන්ට තිබ්බා.![]()


උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ...![]()
ඔහොම කතා කරන්න එපා බන්මට හිරිකිතයි
මැණියන් එසෙ කිවුවාට පුතන්ඩියා මල් තලන්න ඇතිනේනැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?
![]()



Confession 86
ahh sinhalayo, thopilage ammala gana confession ekak mama dannam. badaginiy mata dan. mas tika lipe. enakan hitahan ponnayo
~~~~
Real scurvy or wenda scurvy?


ඔයාගෙ බෝයි ඉන්නෙත් එලකිරි එකේද?mokada oya EK eken hambecha ekay, Engage wena ekay, marry karana ekayda?
![]()
![]()
ow ow dan iwarayyyyyyyy![]()

මම කිරියට ආපු දවස්වල බං එහෙම හිතුවේ
මල්කවි නෙවි මල්කා-වී කියල මම හිතුවේ
එනිවේ ඒ කාලේ කෙල්ලෝ සෙට් එකක් ම හිටිය

අම්මපා නෑ බං............මැණියන් එසෙ කිවුවාට පුතන්ඩියා මල් තලන්න ඇතිනේනැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?
![]()






සිරියහන නම් රෙඩි පිට,,,,සද්දන්ත යන්තරෙ තමා කාබන් ටික කඩලා ඔයිල් ටිකක් දාලා ගන්න තියෙන්නෙ..අපිට ඉතින් උපට වගෙ හිමිදිරි උදෑසම පෙරලා පහරදිම් කරන්න පින නෑතුවා වාගෙනෙඔව්..ඔව්...
වයිපරේ පෙරලා එන්න කලින් කරගන්න දෙයක් මස්සිනේ........
නැත්තං ඉතිං සුපුරුදු බතුයි, පොල්සම්බෝලෙයි තමා........![]()

උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ...![]()

යාළුවා;16707661 said:ඔව් ඔව් උඹේ කෙල්ලට දාසයයි බඩට මාසයයිබලු වැඩ මචෝ
![]()



