~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    එකක් අමතක උනා අනික් එක තමයි කොස් ඇට පඩේ. හම්මේ ගඳ. ඔය නිසා මම කොස් ඇට කනවා දැක්කොත් එකෙක් ඌ ඉන්න අහලකවත් ඉන්නේ නෑ. :oo::oo::oo:
    කොස් ඈට කාපුවම යනවා වෑඩි බන්..කොහොමද සුදුලුනු එක? "හම්මො නඩ තමා
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 13

    මම මචන් මේකේ සින්නෙක්...දැන් නම් අලුත් එකකින් ඉන්නේ,....මම හෙන ආසයො රෙප් කපන්න... මම අලුත් එකෙන් කාගේ හරි වැදගත් ත්‍රෙඩ් බම්ප් කරලා පර්න එකෙන් උගේ රෙප් කපනවා..හොඳ උන් නරක උන් හැම එකාගෙම...

    ~~~~

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Manash

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 13

    මම මචන් මේකේ සින්නෙක්...දැන් නම් අලුත් එකකින් ඉන්නේ,....මම හෙන ආසයො රෙප් කපන්න... මම අලුත් එකෙන් කාගේ හරි වැදගත් ත්‍රෙඩ් බම්ප් කරලා පර්න එකෙන් උගේ රෙප් කපනවා..හොඳ උන් නරක උන් හැම එකාගෙම...

    ~~~~

    :baffled::baffled::baffled:

    මගෙත් මේ ලගදි මම නිකන් බම්බ් කරපු එකකට රෙප් කපල තිබ්බ බැනල. වැඩිය ගනන් ගත්තේ නෑ :oo:
     
    • Like
    Reactions: යාළුවා

    lilman

    Well-known member
  • May 10, 2009
    40,110
    53,078
    113
    Colombo
    fva2aa.jpg
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Confession 13

    මම මචන් මේකේ සින්නෙක්...දැන් නම් අලුත් එකකින් ඉන්නේ,....මම හෙන ආසයො රෙප් කපන්න... මම අලුත් එකෙන් කාගේ හරි වැදගත් ත්‍රෙඩ් බම්ප් කරලා පර්න එකෙන් උගේ රෙප් කපනවා..හොඳ උන් නරක උන් හැම එකාගෙම...

    ~~~~

    :baffled::baffled::baffled:
    :lol:best confession Ever
     
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලු වෙලා අවුරුදු 2ක් බං. විශ්වාස කරනවනම් විශ්වාස කරපන් එයා මාත් එක්ක මේ අවුරුදු 2 ටම එකම එක රණ්ඩුවක් වත් වෙලා නෑ. මට වචනෙකින් මොකුත්ම කියලා නෑ. මට ඉක්මනට තරහා යන ඒත් ඉක්මනට නිවෙන කෙනෙක්. කලින් කෙල්ලෝ එක්ක මරාගෙන ඇති හැමදාම. ඒත් මේකි මම කරන වැඩෙත් තේරුම් අරගෙන හොඳින් ඉන්නවා බං. අනික් කොල්ලෝ වගේ මම හැමදාම කතා කරන්නේ නෑ, එල්ලි එල්ලි මැසේජ් කරන්න ඕනේ නෑ. වැඩක ඉන්න කොට තේරුම් ගන්නවා. කොටින්ම මම බලන්න යන්නේ මාස දෙකකට සැරයක්. හොඳම දේ මම කෙල්ලව යාලු කරගත්තේ මාස ගානක් පස්සෙන් ගිහින් කොල්ලු 60ක් විතර පස්සෙන් ඇවිත් එකෙක්ටවත් බෑ කියද්දි. මන් කිව්වනේ මම ලස්සන එකෙක් නෙමෙයි කියලා. ඒත් මට ඔය හැකියාවනම් හොඳටම තියෙනවා. කෙල්ල මට කැමතියි කිව්වේ අඬ අඬා. මම යාලුවෙද්දි කෙල්ල දන්නෙ නෑ මම රස්සවක් කරනවද, ඉගෙන ගනන්වද කියලවත්.මගේ අම්මව මම කණ්ණාඩියකින් දැක්කද ඒ කණ්ණාඩිය තමයි මගේ කෙල්ල. එයා කවදාවත් ලිප්ස්ටික් කියුටෙක්ස් අල්ලලාවත් නෑ, බොරු විච්චූර්ණ කරලා නෑ, අඩි උස සපත්තු දාගෙන යන්නේ නේ, මූනට ෆේශල් කරලා නෑ, ගුණ ගරුක විනය ගරුක ආගම දහමට මාරම බර කෙල්ලෙක්. ඒත් මචං මට ශුවර් නෑ එහෙමයි කියලා බඳිනකන්. ගෙවල් වලිනුත් දන්නවා. ඒත් මට ශුවර් නෑ.මොකද උන්ට වෙනස් වෙන්න තත්පර ගානක් ඇති.උඹ කියන්නම් වගේ මම කෙල්ලන්ට බලු වැඩ නොකලේ මගේ තියෙන පොන්න කමකට නෙමෙයි. කොල්ලෙක් බූට් එකක් තිබ්බම කෙල්ලෙක්ට දැනෙන වේදනාව කොහොමද කියලා මගේ ඇස් දෙකට දැකපු නිසා. අන්න ඒ නිසාමයි රත්තරං වටින කෙල්ලෙක් මට ලැබුනේ.මේකි දාලා ගියත් අවුලක් නෑ. සමහර විට ආයේ අඬාවි. එහෙමයි කියලා බෝතලේ කටේ තියං වත් සිකරට් ගහන්වත් ඉන්නේ නෑ මම. මුලු ගෑණු ජාතියෙන්ම පළිගන්නෙත් නෑ මම. වෙන දේ මගේ හොඳට වෙන්නේ කියලා හිත හදාගන්නවා. මොකද ඊලඟට මීටත් හොඳ කෙල්ලෙක් ඉන්නවනම් මට ලැබෙනවා කියලා මම දන්නවා. ජීවිතේ ගැන ඕනාවට වඩා ආත්ම විශ්වාසය තියාගන්න එපා මගේ මිත්‍රයා. එය ඔබට විනාශ කර දමාවි. නමුත් ඕබේ ආදරයට හදවතින්ම සුභ පතන්නම්.


    ඌ උගත් නිසා වෙන්න ඈති සමහර විට එහෙම කියනවා ඈත්තෙ..මම නම් ඉතින් නුගතා කියමුකො:(...එත් උබට???????ලොල් තමා බන්:lol:

    ගොට්ටෝ අන්න අරූ සිරා අරගන :baffled::dull:
     
    Status
    Not open for further replies.