~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මාත් confession එකක් කරන්න ඕන. මම google docs එක දානකොට හිතුවේ මේකේ අය එක්කෙනෙක්වත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි or ඒක ජෝක් එකට ගනී කියල. ඒත් මේ වෙනකොට confessions 70 ගානක් ඇවිත් තියනව, ගොඩක් pile up වෙලා. ඒ එකක්වත් මට බැනල කුණුහරපවත් වෙන මොකක්වත් මඩක්වත් නෙමේ. ඒ වගේම මම මේ කිසිම දෙයක් වෙනස් කරලවත් බොරු දාලවත් නැහැ :)
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 31

meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

~~~~
Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16690229 said:
    සිරාවට මචන්! අපි බලාගන්න ඕන හිතට එකඟව අපි වැරදි නොවී ඉන්න . නැත්නම් හිත යන්නෙ කොහෙවත් අපි යන්නෙ කොහෙවත්:rolleyes:

    අනිවා. හැබැයි ඉතින් ඔහොම ඉන්න ගමන් තමුන්ගේ මාර්ගෙත් ටිකක් හදාගන්න වෙනවා. ආදරේ හිත හොඳ කම කඩේට තියලා ගෑණියෙක් ගත්තු දාට කන්න අඳින්න දෙන්න බෑ නේ බං. :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 30

    mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyai :mad: mehema karana kollonta hondak nam wenna epa.

    ~~~~

    :lol::lol::lol: seriously? Gayankuwait we need an explanation :rolleyes:

    Seems to be GAY :oo::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confession 30

    mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyai :mad: mehema karana kollonta hondak nam wenna epa.

    ~~~~

    :lol::lol::lol: seriously? Gayankuwait we need an explanation :rolleyes:

    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:

    හා හා. ලොල්. පට්ට යකෝ. :lol::lol: මොනා නැතත් ඇනෝනිමස් කම්ෆෙශන් කරන්න පුලුවන් නිසා මේ ත්‍රෙඩ් එක ගෝල්ඩන් ත්‍රෙඩ් එකක් වෙනවා ශුවර් සිංහල වැල ත්‍රෙඩ් කියලා ජී . ටී ක්ලෝස් නොකලොත් ඇරෙන්න. :):)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    man kellath ekka randu wena welawaka
    mata mala panala kunuharapayak kiwwa ekita ahenne nathi wenna :(
    ekita eka ahuna kiwwa man pissuda kiyala wade shape kala :(
    mn kale maha chater wadak :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :nerd::nerd::nerd: ඒ මොකෝ බං ඒ. මම මේ ආතල් එකේ වලියක් ඇදගෙන කුණුහරුපයක් කියන් ඉන්න එකානේ බං. :nerd::nerd:

    හා හා... දැන් මේ තෝ මට කියල තොගේ හොඳ කියව ගන්න නේද හදන්නේ? :P
    දුප්...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    man kellath ekka randu wena welawaka
    mata mala panala kunuharapayak kiwwa ekita ahenne nathi wenna :(
    ekita eka ahuna kiwwa man pissuda kiyala wade shape kala :(
    mn kale maha chater wadak :(

    apo owa monada ban mage atin kiyawila tiyanawa ammala issaraha :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 32

    මචන් මම මේකෙ හෙන පරණ සාමාජිකයෙක්. ඔහොම මෙලෝ රහක් නැතුව ඉන්නකොට මට හිතුණ කෙල්ලෙක් වගෙ ID එකක් හදන් එන්න. මම ඔය ID එකෙන් ලොග් වෙද්දි මම හිතින් මවාගන්නෙ මම ගරු කරන යහපත් ගතිගුණ තියෙන අක්ක කෙනෙක්ව. ඉතින් මම දැන් ඒ චරිතෙට සෑහෙන සාධාරණයක් ඉටු කරා කියල කියන්න පුළුවන් මොකද දැන් පෝස්ට් දෙතුන් දාහක්ම දාල තියෙන්නෙ. කවදාවත් කාටවත් කැත වැඩක් නම් කරල නෑ ඒ ID එකෙන්.

    ඒත් මට කියන්න ඕන කම තියෙන්නෙ මේකයි, මේකෙ ඉන්නව නේද හෙන ජාති ආලෙ පොරවල්, කතා කරොත් බුද්ධාගම උපුටා දක්වන මහත්වරු ටිකක්. අන්න උන්ගෙ පැණි පාට් ටිකයි දෙබිඩි ජීවෙතෙයි නම් හොඳට බලාගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ID එකකින්.

    ~~~~

    :dull::oo::oo::oo:
     
    Ashmi
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා හා... දැන් මේ තෝ මට කියල තොගේ හොඳ කියව ගන්න නේද හදන්නේ? :P
    දුප්...

    නෑ නෑ බං. උඹ එහෙනම් මම වලි දාගන්නවා දැකලා නැතුව ඇති. ඒ වගේ තමයි සයූ, ඩයස්කොල්ලා, හොනස්ට් කිලර්, ප්‍රශාද් ( අර දානෙකට ගෙදරට ආපු වාහන ටික ෆොටෝ ගහලා උගේ වාහන කියලා දාලා තිබ්බේ ) , ෆයර් ඩ්‍රැගන්, බුද්ධික, සිරිපාල. ඔය එකී නොකී මෙකී ගොඩක් උන් එක්ක වලි දාගත්තු දාගන්න එකෙක්නේ බං. මට හොඳ කියන්න කිසිම හේතුවක් නෑ. අනික ඔහොම කියද්දි ලැජ්ජයි යකෝ. මම හැන්කොක් එක්ක දාගත්තුවා උඹ දකින්න ඇතිනේ බං. අන්න ඒ වගේ තමයි පැටලෙන්න ගත්තම කා එක්ක හරි බං. ඌයි, බුද්දිකයි එක්ක වෙන්න ඇති වැඩියෙන්ම මරාගෙන ඇත්තේ. :rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 32

    මචන් මම මේකෙ හෙන පරණ සාමාජිකයෙක්. ඔහොම මෙලෝ රහක් නැතුව ඉන්නකොට මට හිතුණ කෙල්ලෙක් වගෙ ID එකක් හදන් එන්න. මම ඔය ID එකෙන් ලොග් වෙද්දි මම හිතින් මවාගන්නෙ මම ගරු කරන යහපත් ගතිගුණ තියෙන අක්ක කෙනෙක්ව. ඉතින් මම දැන් ඒ චරිතෙට සෑහෙන සාධාරණයක් ඉටු කරා කියල කියන්න පුළුවන් මොකද දැන් පෝස්ට් දෙතුන් දාහක්ම දාල තියෙන්නෙ. කවදාවත් කාටවත් කැත වැඩක් නම් කරල නෑ ඒ ID එකෙන්.

    ඒත් මට කියන්න ඕන කම තියෙන්නෙ මේකයි, මේකෙ ඉන්නව නේද හෙන ජාති ආලෙ පොරවල්, කතා කරොත් බුද්ධාගම උපුටා දක්වන මහත්වරු ටිකක්. අන්න උන්ගෙ පැණි පාට් ටිකයි දෙබිඩි ජීවෙතෙයි නම් හොඳට බලාගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ID එකකින්.

    ~~~~

    :dull::oo::oo::oo:

    මේ වගේ සෝශල් නෙට් වරක් එකක කෙල්ලෝ වැඩිය නෑ බං. කොලු කෙල්ලෝ ඉන්නේ. එහෙම ඉන්න උන් ඉන්නවනම් උන්ට පැණිය දාන්නේ කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩිය ලැබුනේ නැති කොල්ලෙක්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: aiyooo, itapasse moko une ban? :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. :P පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර).

    මටත් ඕක පොඩි කාලේ දවසක් උනා (1 - 2 වසර වල වෙන්න ඕනේ ). කාටවත් මාට්ටු උනේ නම් නැහැ පස්සේ බය හිතුනා. ඒ නිසාම තමයි තාමත් මතක :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දාපු එකාට දෙයක් කියන්නම්.මේ ලෝකේ කුරිරු ඇති. ඒත් උඹව එපා කියලා ගිය එවුන් වෙනුවෙන් පසු තැවෙන්න එපා. මමත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා උන්නා. ‍ෆිල්ම් එකක් බලන්න ගියාට එහයින් බොක්ස් වත් ඇදලා නෑ. උන් මට බූට් තිබ්බා. බූට් කාලා ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා. දවසක් දෙකක් ඉන්න ඇති එහෙම. මේ මම ඉන්නේ බං කිසි හෙනයක් නැතුව. දැන් කෙල්ලත් එහෙමයි. ඒ කිව්වේ තුන් වෙනි කෙනා. දැන් අවුරුදු 2යි ඒත් මෙයා එක්ක ‍ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ. මේකි දාලා ගියත් මොකෝ බං. තමුන් වැ‍රැද්දක් නොකරන තාක් තමුන්ට අයහපතක් වෙන්නේ නෑ. ඔය උඹට පේන කෙල්ලෝ බරගානක් දාගෙන ප්ලේ බෝයි චරිත ගෙවන අයට කෙළ වෙන්න ගත්තම තමුන්ගේ ගෑණිගෙන්, තමුන්ගෙම දරුවගෙන් යන්නේ. ඒ නිසා පසුතැවෙන්න එපා.
    හැට්ස් ඕෆ්.......

    ඔය ටික තමා කියන්න තියෙන්නේ......
    බල්ලො ගූ කෑවට කමක් නෑ උඹල කන්න එපා...........
     
    Status
    Not open for further replies.