මාත් confession එකක් කරන්න ඕන. මම google docs එක දානකොට හිතුවේ මේකේ අය එක්කෙනෙක්වත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි or ඒක ජෝක් එකට ගනී කියල. ඒත් මේ වෙනකොට confessions 70 ගානක් ඇවිත් තියනව, ගොඩක් pile up වෙලා. ඒ එකක්වත් මට බැනල කුණුහරපවත් වෙන මොකක්වත් මඩක්වත් නෙමේ. ඒ වගේම මම මේ කිසිම දෙයක් වෙනස් කරලවත් බොරු දාලවත් නැහැ 






