ඒ ටික නම් මමත් දැක්ක..
අර slesh කියන member එක්ක ගිය වලියනේ...
ඌ ඉතින් government uni නිසා ඌ ඒවාට අදිනවා-අනික් උන් private uni වලට අදිනවා



ඒ ටික නම් මමත් දැක්ක..
අර slesh කියන member එක්ක ගිය වලියනේ...
ඌ ඉතින් government uni නිසා ඌ ඒවාට අදිනවා-අනික් උන් private uni වලට අදිනවා



දැන් බහුතරයක් පෙර වැරදි වලට සමාව දෙනු ලැබේ බංකෙල්ලෙක් දාගන්න නං අමාරු නෑ බං අමාරු ක්රිමිනල් රිපෝට් නැති කෙල්ලෙක් දාගන්න එක.


එළකිරි කොල්ලෙක්;16694015 said:කොකා උගතා මචන්.ඒත් හැම එකාගෙම මොකක් හරි ලූස් කේස් එකක් තියනව නෙ?
කොකා ගෙ අවුල තියෙන්නෙ උගේ පොර ටෝක් දෙන්න ගිහින් විහින් පුකේ මාමයිට් ගාගන්න එක.
නැත්නම් ඌත් එහෙම අවුලක් නෑ බං. රිදිලටත් මතක ඇති නෙ යානිගෙ ත්රෙඩ් එකේ වෙච්ච සීන් එක. ඊට කලින් මූ මොරටු යන්නත් කලින් මොරටු පොර ටෝක් දෙන්න ගියා රුහුනෙ එහෙම ඉන්ජිනියරිං පල්ලෙහාට දාල. තව ස්ලිට් එකත් සබරෙට වඩා උඩ කිව්වා .ඔහොම සිද්දි මතකයි. ඒත් ඕව ඕකගෙ ගනන් ගන්න ඕන ඒව නෙමේ බං.
උඹලට කියන්නෙ එළකිරි යෙ ඉන්නව උඹල හිතන්නෙවත් නැති අමුතු ඩයල්.එකාට එකා වෙනස්![]()



Confession 48
මම ඒ කාලෙ අල්ලපු ගෙදර ඇන්ටිට ට්රයි කලා, මම පස්සෙ උවමනාවෙන්ම අහුව හැබැයි කොහොමහරි වැඩේ කරගන්න බැරිවුනා. ඒ වුනාට ඇන්ටි ඒ කතාව සේරටම කියල මාව චාටර් කලා, ඒ ඇන්ටිගෙ පුතා මගෙ හොඳම යාලුව. ඌව දකිනකොට මම මේ කරන දේ මතක්වෙනව.
~~~~
Kohomada ban ahuwe? Anty ge putha ubata moko kiuwe?


යාළුවා;16695244 said:මූට කෑල්ලක් ඉන්නවද දන්නෙ නෑයකෝ මම නම් එහෙම ආය කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ
යකෝ දැන් කාලෙ කෙල්ලෙක් දාගන්නත් කට්ටක් කන්න එපැයි බර. එහෙම එකේ මෙහෙම චෑන්ස් වදිනව කියන්නෙ කොර වෙනවා තනි කකුලක්
![]()


ඌ එහෙම එකක් කියල තිබ්බෙ නෑනෙ. කැත නං කෙලින්ම කියන්න තිබ්බනෙ. ඉතින් මම හිතුව ලස්සන ඇති කියල සෑහෙන්නයකෝ කෙල්ලගේ මූණ කොටියා කාපු එකක් වගේ නම් පස්සෙන් ආවත් තෝ කැමති වෙනවද සුත්තෝ?![]()


මටත් පොර ටෝක් දෙනකොට නම් දිරවන්නෙම නෑ මචන්! මට Government uniද Pvt uni ද කියල එක පැත්තක ට අදින්න බෑ අයියේ. ඒත් බං එක කැම් එකක ඉඳන් අනිත් එකේ ඩිග්රිය පහත් කරනවට මම කැමති නෑ.මචං මල්ලි හික්මීමකින් තොර, සාරධර්ම ගුණ ධර්ම වලින් තොර ලබාගත් උගත් කම වැඩක් නෑ මචං. මම ගරු කරන්නේ උගත් මිනිස්සුන්ට නෙමෙයි මචං බුද්ධිමත් මිනිස්සුන්ට.![]()
ඒත් ඒ උගේ මානසිකත්වෙ.
මොරා නිසා හැදෙන්න තියන චාන්ස් එකත් අඩුයි. පේරෙට එහෙම සෙට් උනා නම් හැදෙනව අනිවා
හැබැයි මූට වඩා පොරවල් ඉන්නවා මුන්ගෙ බැච් එකේම උන්ගෙ ඔහොම කේස් නෑ.
ඒත් උන් එක්ක පැටලිලත් තේරුමක් නෑ මචන්. කොහෙන් හරි ගිහින් ඇනගන්නෙ නැතෑ
එළකිරි කොල්ලෙක්;16695426 said:මටත් පොර ටෝක් දෙනකොට නම් දිරවන්නෙම නෑ මචන්! මට Government uniද Pvt uni ද කියල එක පැත්තක ට අදින්න බෑ අයියේ. ඒත් බං එක කැම් එකක ඉඳන් අනිත් එකේ ඩිග්රිය පහත් කරනවට මම කැමති නෑ.ඒත් ඒ උගේ මානසිකත්වෙ.
මොරා නිසා හැදෙන්න තියන චාන්ස් එකත් අඩුයි. පේරෙට එහෙම සෙට් උනා නම් හැදෙනව අනිවා
හැබැයි මූට වඩා පොරවල් ඉන්නවා මුන්ගෙ බැච් එකේම උන්ගෙ ඔහොම කේස් නෑ.
ඒත් උන් එක්ක පැටලිලත් තේරුමක් නෑ මචන්. කොහෙන් හරි ගිහින් ඇනගන්නෙ නැතෑ
![]()



උඹත් ඌව අතාරින්නෙම නෑ නේ?මල්ලි හරි මල්ලි. අන්න ඒකයි මම කොකා කොහෙද මන් එතන.![]()

යාළුවා;16695425 said:ඌ එහෙම එකක් කියල තිබ්බෙ නෑනෙ. කැත නං කෙලින්ම කියන්න තිබ්බනෙ. ඉතින් මම හිතුව ලස්සන ඇති කියල සෑහෙන්න
එහෙම එකක්නං මම ජොබ් ඒකත් අතෑරලා යනව යකෝ![]()
ඌ නේද ප්රයිවට් ඒවට ගේම ඉල්ලන අපතයමල්ලි හරි මල්ලි. අන්න ඒකයි මම කොකා කොහෙද මන් එතන.![]()
යකෝ කෙල්ලෙක් පස්සෙන් පැන පැන එල්ලි එල්ලි එද්දි අද කාලේ ඒකිට අකමැති වෙන්න හේතු 3ක් තියෙන්න පුලුවන්
#1. එකක් මූ කොලු කාරයෙක්.
#2. කෙල්ල කොටියා කාපු වගේ කෙල්ලෙක්
#3. මූට වෙන කෙල්ලෙක් ඉන්නවා.
හැබැයි ඉතින් අද කාලේ ඇන්නා පැන්නා තියරියට අනුව ජීවත්වෙන උන් වැඩි නිසා මූ #3. හේතුව නිසා කෙල්ලව රිජෙක්ට් කලා කියන එක කාලාර්ථයේ අසම්භාව්යය ක්රියාවක් ( අනියමාර්ථයේ නෙමෙයි ඒ වගේ උනුත් ඉන්න නිසා) එහෙමනම් මූ ඉන්න කෙල්ලට සිරාවටම ලව් කරන කොල්ලෙක්.


එළකිරි කොල්ලෙක්;16695452 said:උඹත් ඌව අතාරින්නෙම නෑ නේ?![]()


ප්රයිවට් විතරක් නෙමේ .. කලින්ම ත්රෙඩ් බැලුව නම් ඔක්කොම තේරෙයි උඹට. කලින් SAITM එකට ත්රෙඩ් එකක් ගියා ඕක හොයාගත්ත නම් ඕක ගැන ඔක්කොම එලියෙයාළුවා;16695458 said:ඌ නේද ප්රයිවට් ඒවට ගේම ඉල්ලන අපතය


පිස්සුද යකොලන්තෙ තියෙන කාලෙ මම ලංකාවට ආපු වෙලාවෙ එකෙක්ව කපලා හිරෙ ගියෙ තොපිට කිවුවා මතක නැද්ද
මට කෙන්ති ගියාහම කපන්න හිතුනොත් කපනවා බල බල ඉවසන් ඉන්නෙ නැහැ

යාළුවා;16695458 said:ඌ නේද ප්රයිවට් ඒවට ගේම ඉල්ලන අපතය


හදපං මචන් ඕකව... එහෙම එකෙක් හොඳ මගට ගන්න එකත් පිනක්!නෑ බං ඌ දාපු අර යානිගේ ත්රෙඩ් එකට ( ශෝ එකට ගිහින් ඇවිත් ෆොටෝ ගහලා දැම්මේ. මම ඌට නම නොදා රෙප් හිටන් දුන්නා. කමෙන්ට් කලෙත් නැත්තේ ඒක හොඳ ත්රෙඩ් එකක් නිසා. හොඳ කමෙන්ට් එකක් දාන්න ගිහින් ඌ නොදී පල වගේ කතාවක් කිව්වනම් මගේ රෙදි නෑ නේ බං. ඒත් කොහෙද පස්සේ ඒ ත්රෙඩ් එකෙත් මූ පොර ටෝක් දෙන්න ගත්තනේ බං. පොර ටෝක් දෙන තැනක් දැක්කොත් නම් අත අරින්නෙම නෑ ඌව. නැත්නම් එහෙම නෑ බං.![]()

යාළුවා;16695475 said:මමත් 1,3 යි හිතුව. හැබැයි කියල තිබ්බ විදියට 2 හිතුනෙ නෑ
මම නං මට කෙල්ලෙක් නැත්තන්, 2ත් නෙමේ නං, ගැලපෙනවනං අනිවා දාගන්නව![]()


එළකිරි කොල්ලෙක්;16695496 said:හදපං මචන් ඕකව... එහෙම එකෙක් හොඳ මගට ගන්න එකත් පිනක්!![]()


බලමු. අම්මා තාත්තට බැරි වෙච්චා අපි කොහේ කරන්නද බං. මූ ජොබ කරන කාලෙකදි හැදෙයි, එහෙමත් නැත්නම් බැඳපු කාලෙක ගෑණිගෙන් ගුටි කාලා හරි හැදෙයි බං, නැත්නම් ළමයෙක් හම්බුනු දාක ළමයගෙන් හරි පාඩමක් ඉගෙනගෙන හැදෙයි.![]()

