පස්සෙ මුගෙන් පි එම් කියක් විතර එ කෙල්ලට ගියාද දන්නෙ නෑහෑ..එකයි අවුල..එක ඉතින් එ කෙල්ලම ඈවිත් දානකම් ඉන්න වෙනවා![]()



පස්සෙ මුගෙන් පි එම් කියක් විතර එ කෙල්ලට ගියාද දන්නෙ නෑහෑ..එකයි අවුල..එක ඉතින් එ කෙල්ලම ඈවිත් දානකම් ඉන්න වෙනවා![]()



යකෝ තෝ මම මේව ගත්ත තැන් සහ විදිය දන්නව නම්......... මට කල්දේරං බතේ රහ බලන්න වෙන්නේ............![]()
බලු වැඩ. යකෝ ඔය ටික යූ ටියුබ් අප්ලෝඩ් කරපියකෝ.




bayawenna epa ube ekat ati 
යකෝ තෝ මම මේව ගත්ත තැන් සහ විදිය දන්නව නම්......... මට කල්දේරං බතේ රහ බලන්න වෙන්නේ............
වරෙං වෙලාවක.......සිංදු ටික දෙංඥ්ඥං.........


අන්න උබටත් එන්නලු කල්දෙරමෙ රස බලන්න![]()
බලු වැඩ. යකෝ ඔය ටික යූ ටියුබ් අප්ලෝඩ් කරපියකෝ.

oya thiyana okkoma confess tika dammada Hansal

පව් යකෝ මගේ පපුවත් මොකක්ද උනා ඒක අහල, ඌ මැරුණද?![]()

උන් මැරෙන්නේ නෑ බං ලේසියෙන්. මම කලින් හිටපු ගෙදරක උඩ තට්ටුවේ බැල්කනියෙන් පල්ලෙහට දැම්ම හෙන ගඩ්ඩෙක්ව රෑට ඇවිල්ල බැල්කනියේ පාපිස්ස උඩ රීල යනවා බං මල වදේ
මොනවා උනත් බ්ලොක් ගලක් පතබෑවීලා තවම ඉන්නවා නම් ලොකු දෙයක්
ඇයි ඔයාගේ එක තාම දාලා නැද්ද?![]()

අන්න උබටත් එන්නලු කල්දෙරමෙ රස බලන්න![]()

නෑ කිඹුලවට් හම්බුවෙන්න යන්න හිටියේ වෙලාවක. ලැප සර්විස් කරගන්න යද්දිම ගිහින් ක්ලිනික් එකට එබිලා එනවා. හැබැයි ඉතින් ඊට කලින් දවසේ පෙන් එක සුද්ද කරන්න ඕනේ කොනක ඉඳන්. ඒකේ කොයි වෙලේ බැලුවත් 16 GB වැල පුරෝලා. හරි නෑනේ කිඹුලට වැලත් එක්ක පෙන්ටගනේ අරන් යන එක. 

kiyawala witharak bane kiyala hithala ekak iye mama damma eth thawa eka dala na![]()

Oliver QueenConfession 60
ඕන තරම් කෙල්ලොත් එක්ක යාලු වෙලා affairs තිබිල තිනවා (කෙල්ලෝ 8 ක්) එත් කවදාවත් ඒ යාලු වෙලා හිටපු එක කෙල්ලෙක්ට වත් බූට් එකක් තියල වත් එක පාර love 2ක් කරලා වත් නැහැ එක එක හේතු නිසා ඒ affairs නැවතුනා. එත් කවදාවත් මගේ කර ගන්න බැරි උන මගේ sch යන කාලේ sch class එකේ හිටපු කෙල්ලෙකුට තාමත් ආදරේ කරනවා දැන් අවරුදු 9ක් විතර වෙනවා ඒ girl ව මුලින්ම දැකල. sch එකේ a/l අනිත්ම දවසෙන් පස්සේ එයාව දැකල නැහැ තාම අවරුදු ගානක් FB එකේ නම් ඉන්නවා එයට bf කෙනෙක් ඉන්නවා ඒ කලේ ඉදලම ,එත් මට වත් හිතා ගන්න බැහැ මට ඒයාට ආදරේ කරන්න හේතුව මොකද්ද කියන එක. මට එයා මගේ කියල දැනෙන්නේ ගොඩක් හුරු පුරුදු ගතියක්. මට වෙන කෙල්ලෙක් එක්ක ඉන්න වෙලාවටත් මට මෙතන මේ girl වෙනුවට මගේ sch එකේ class එකේ girl හිටිය නම් කියල හිතෙනවා.
මට පෙනුමෙන් එයාට වඩා ගොඩක් හොඳ girl ල මගේ වෙලා තිනවා එත් මට .. කියන්න දන්නේ නැහැ
මම දන්නේ නැහැ මේ girl ව අමතක කරන්න විදිහක් මට එයාව හම්බ උනේ නැත්නම් මම අද මිට වැඩ මගේ ජිවිතේ ඉස්සරහට ගිහින්.
දැනටත් හැම දාම එයාව මතක් වෙනවා එයාව දැන් වත් මගේ උන නම් කියල හිතෙනවා.
~~~~

oya thiyana okkoma confess tika dammada Hansal

Na na tawa tiyanawa. Habai godak na. Rate eka adu una
![]()





කොහොමත් අවුලක් වෙන එකක් නෑහෑ මම හිතන්නෙ ..සියලු දෙ එකම වහලක් යටින් සුද්ද කරගන්න පුලුවන් වෙයි බොහො දුරට..නෑ කිඹුලවට් හම්බුවෙන්න යන්න හිටියේ වෙලාවක. ලැප සර්විස් කරගන්න යද්දිම ගිහින් ක්ලිනික් එකට එබිලා එනවා. හැබැයි ඉතින් ඊට කලින් දවසේ පෙන් එක සුද්ද කරන්න ඕනේ කොනක ඉඳන්. ඒකේ කොයි වෙලේ බැලුවත් 16 GB වැල පුරෝලා. හරි නෑනේ කිඹුලට වැලත් එක්ක පෙන්ටගනේ අරන් යන එක.
![]()

උන් මැරෙන්නේ නෑ බං ලේසියෙන්. මම කලින් හිටපු ගෙදරක උඩ තට්ටුවේ බැල්කනියෙන් පල්ලෙහට දැම්ම හෙන ගඩ්ඩෙක්ව රෑට ඇවිල්ල බැල්කනියේ පාපිස්ස උඩ රීල යනවා බං මල වදේ
මොනවා උනත් බ්ලොක් ගලක් පතබෑවීලා තවම ඉන්නවා නම් ලොකු දෙයක්
![]()

