~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිඹුල මාමේ මේ සින්දුව full එක නෙමේ නේද? full එක හොයාගන්න නැද්ද , ඊයේ අහල ආස හිතුන සිරාවට :)

    මන් ආස මේකට නෙමෙයි බං. මිහිකත නලවාලා සිංදුවට. මම අහපු පට්ටම සිංදුවක්. පාසල් ගුරුතුමියක් ගැන කියන්නේ. :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේක ඔරිජිනල් මම දන්න තරමින්. නමුත් මේකේ වොයිස් එක හරි සවුත්තුයි. මං ගාව ඉස්සර කැසට් පීස් ඇල්බම් එකක් තිබ්බා ඔය ඔක්කොම ඔරිජිනල් ටික සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් මහත්මයන්ගේ දැන් ඒක සවුත්තු වෙලා. :(:(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මේක ඔරිජිනල් මම දන්න තරමින්. නමුත් මේකේ වොයිස් එක හරි සවුත්තුයි. මං ගාව ඉස්සර කැසට් පීස් ඇල්බම් එකක් තිබ්බා ඔය ඔක්කොම ඔරිජිනල් ටික සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් මහත්මයන්ගේ දැන් ඒක සවුත්තු වෙලා. :(:(:(

    patta ban. voice tikak awla thamai :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම හිතන්නේ මචං මේක වැරදි සිංදුව.......
    මොකද මේක “ඕලු“ පිපීලා නෙවෙයි “ඔලු“ පිපීලා......
    මම හිතන්නේ 88-89 භීෂණ සමය ගැන ගහපු සිංදුවක් ඕක.......

    වෙලාවක පෙන් එකක් ඇන්න ක්ලිනික් එකට වර.....
    සිංදු ටික දෙංඥ්ඥං...........

    :angry::angry::angry: :growl::growl: බලු වැඩ. යකෝ ඔය ටික යූ ටියුබ් අප්ලෝඩ් කරපියකෝ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 56

    mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.

    ~~~~

    Elakiriye metharam kello sitithda? :rolleyes:

    සුබ පෑතුම්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 58

    අර කෙල්ලෙක් සියදිවි නසාගත්ත කියල තිබ්බ නේද අද එලකිරි එකේ? ඒකි පෝන් විඩියෝ එකක ඉදල සීන් එකක්. එකෙක් ලින්ක් එක දාල තිබ්බ වීඩියෝ එකේ. එකෙක් කියල තිබ්බ ඒකි තරහෙන් මැරිල ඇත්තේ ඕව බලන්න එපා පව් කියල. මම නම් දැන් ටිකකට කලින් බලල ආසාවකුත් ඉශ්ට කරගත්ත. මොන මගුලක්ද. උබල අනිත් වැල බලන්න කලිනුත් බලනවද ඒකේ ඉන්න කෙල්ල සියදිවි හානි කරගෙනද . නැත්තම් මැරිලද කියල. ඉන්න කාලේ ඔක්කොම කුණු කතා. මැරුනට පස්සේ බොරු ගෞරවයක් දෙනව. හැමදෙයක් ගැනම මම කිවුවේ. හෙන බොරුවක් බන් මේ ජීවිතේ. වෙස්මූණු දාගෙන නෙමේද උබල අපි හැමෝම ජීවත් වෙන්නේ?
    ~~~~
    :baffled::baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 56

    mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.

    ~~~~

    Elakiriye metharam kello sitithda? :rolleyes:

    යකෝ බලන් යද්දි මේකේ ඉන්න හැම එකාටම කෙල්ලෝ සෙට් වෙලා තියෙන්නේ එලකිරියෙන්නේ. එලකිරිය තියෙන්නේ ලංකාව ඇතුලෙද ලංකාව තියෙන්නේ එලකිරිය ඇතුලෙද? ඇයි යකෝ අපිට විතරක් සෙට් නොවෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යකෝ බලන් යද්දි මේකේ ඉන්න හැම එකාටම කෙල්ලෝ සෙට් වෙලා තියෙන්නේ එලකිරියෙන්නේ. එලකිරිය තියෙන්නේ ලංකාව ඇතුලෙද ලංකාව තියෙන්නේ එලකිරිය ඇතුලෙද? ඇයි යකෝ අපිට විතරක් සෙට් නොවෙන්නේ.
    මම ඉක්මන් උනාදො කියලත් හිතෙනවා බන් වෙලාවකට:rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    යකෝ බලන් යද්දි මේකේ ඉන්න හැම එකාටම කෙල්ලෝ සෙට් වෙලා තියෙන්නේ එලකිරියෙන්නේ. එලකිරිය තියෙන්නේ ලංකාව ඇතුලෙද ලංකාව තියෙන්නේ එලකිරිය ඇතුලෙද? ඇයි යකෝ අපිට විතරක් සෙට් නොවෙන්නේ.

    කවුද බන් මෙකෙ ඉන්න කෙල්ලෝ..:rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........

    සද්දෙ නම් ටිකක් අවුල් තමයි ඒ උනාට රහ දන්න එකා කොහොමත් අහනවා. සිංදු වගේම තමා මාමිගෙ විචාර ටිකත් අහන් ඉන්න ආසයි. :)

    නෑ රාබු, නෝකෝල්, ගෝවා පඩයක්ලු ගියේ. :lol::rofl:

    හප්පා රාබු පඩ, බිත්තර පඩ :baffled: සුදු ලූණු හොඳයි තව :dull:
     
    Status
    Not open for further replies.