Confession 72
මේක උනේ 2008 වගේ .. අපේ ඔෆ්ස් එකට අලුත් අයිටම් එනවා චෙක් කරන්න.. කොන්ඩම් වගයක් ආව.. උන් බොක්ස් එකක් දුන්න අපිට .. ඉතින් අපි ඒවා බෙදා ගන්නත්ත.. දවසක් බස් එක නැවැත්තුව හමුදවෙන් චෙක් කරන්න.. මම පර්ස් එකේ කොන්ඩෙක් ගෙන හිටියේ .. දෙනෝ දාහක් ඉස්සරහ ID එක ගන්නකොට කොන්ඩ බිම.. හැමෝම දැක්ක... මම නොදන්නා ගානට එක අරගෙන ආයිත් දාගත්ත ..![]()
~~~~
ithin okata lajja wenna deyak na nee


mu safe sex practice karana hoda minihek kiyana eka thama eken penne




හොරා වගේ දාපන් හොඳේ
මේක Confession එකක්මත් නෙවෙයි මේක අපේ ඉස්කෝලෙන් ඇසුන ජන කතාවක්. මේක ඇවිල්ල කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක්.
ඉතින් උදේට බුදුන් වඳින වෙලාවට, උදේ ඕෆ් පීරියඩ් වල, ඉන්ටවල් එකේ එහෙම හැමෝම ඔය ජනෙල් වලින් එබිලා බලනවා සුන්දර දර්ශනයක් එහෙම බැරි වෙලාවත් පේනවද කියල
සර් පන්තියට එනකොට කොල්ලෝ ටිකයි හාමුදුරුවොයි දැලේ එල්ලිලා ඉන්නවා. සර්ටත් කුතුහලය වැඩි නිසා ආව ජනේලේ ලඟට එහා පැත්තේ මොකද වෙන්නේ කියල බලන්න
ඒක දැකපු අක්ක කියපි "යකෝ අපිට නිදහසේ නාන්න වත් නෑ මේකේ ඉන්න කොල්ලොයි, තට්ටයොයි, පොට්ටයොයි ඔක්කොම බලන් ඉන්නවා
" කියල. අම්මට සිරි එහෙම කිව්වම තමයි කොල්ලෝ බැලුවේ කවුද මේ තට්ටයයි පොට්ටයයි කියල.