~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    Confession 72

    මේක උනේ 2008 වගේ .. අපේ ඔෆ්ස් එකට අලුත් අයිටම් එනවා චෙක් කරන්න.. කොන්ඩම් වගයක් ආව.. උන් බොක්ස් එකක් දුන්න අපිට .. ඉතින් අපි ඒවා බෙදා ගන්නත්ත.. දවසක් බස් එක නැවැත්තුව හමුදවෙන් චෙක් කරන්න.. මම පර්ස් එකේ කොන්ඩෙක් ගෙන හිටියේ .. දෙනෝ දාහක් ඉස්සරහ ID එක ගන්නකොට කොන්ඩ බිම.. හැමෝම දැක්ක... මම නොදන්නා ගානට එක අරගෙන ආයිත් දාගත්ත .. :(
    ~~~~

    ithin okata lajja wenna deyak na nee :baffled::baffled:

    mu safe sex practice karana hoda minihek kiyana eka thama eken penne :):rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕිවා මොනාද බන්. අපෙ හිටියා අසේල කියලා දසයෙක්. ඌ එකොළහේ පන්තියේ ඉන්නකොට කොණ්ඩම් එකක් ගෙදර ගෙනිහින් ඒක දාන් අතේ මරල අමතක වෙලා කොමඩ් එක ලඟ දාලා ගිහින්. අම්මට මාට්ටු උනාම බැලුමක් කියල :lol::rofl: පවු එ ගෑණි මහ හය්යෙන් පහුවදා ඉස්කොලෙ ඇවිත් අඬනව.

    adoooo adenawaa :lol::lol:
    Api ekka porak hitiya AL kale mu kalla ekka room yanawa. Condon ithuru unama ewa aran awilla pumbala kellange side ekata danawa class eke. (Dushyantha and Kaluwage clses wala) :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 73

    මමත් අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු අවලං වැඩක් කියන්නමි.
    අපේ ඉස්කෝලෙ Sport meet එක තියන දවස් වලට අපි රූට ඉස්කෝලෙ නතර වෙනවා House හදන්න.ඉතින් එදා රෑට කොල්ලොත් ඉස්කෝලෙ නවතිනවා.සර්ලත් නවතිනවා.ඉතින් කටිටිය රෑට නතර වෙන්නේ ෂොටි එකක් එහෙම දාන්නනෙ.සර්ල රෑට හොදට බොනවා. අපේ කොල්ලො සර්ලත් එක්ක තියන තරහවල් අරින්නෙ ඔය වගේ වැඩ වලදි තමයි. ඔහොම ඉන්න අතරෙ අපේ එක යාලුවෙකුට මරැ අයිඩියා එකක් ආවා.සර්ලගේ බයිසිකල් වල හෙල්මටි එල්ලලයි තිබුනේ. අපි පස් හය දෙනෙක් ගිහිල්ලා බයිසිකල් වල එල්ලලා තිබුණ හෙල්මටි වලට චූ කරල ආපහු එල්ලලා හොද ලමයි වගබෙලන් හිටියා.කොහොම හරි රෑ එක සර් කෙනෙක් සූර් පිට ‍ඇවිත් හෙල්මටි එක ඔලුවට දා ගත්තා.මූ චූ නෑවා.. අපිට පටිට හිනා..සර් ඡාතිය අමතනවා..කොහොම හරි හෙල්මටි වලට චූ කරපු සිද්දිය පිනාට යනකල්ම ගියා. පහුවදා කලින් දවසෙ රෑ හිටපු ඔක්කොම එළියෙ හිටගෙන ඉදලා හැමෝම පිනාගෙන් ගුටි කාලා පන්තියට ගියා.අපි පස් දෙනා ඇරෙන්න අද වෙනකන් එදා හෙල්මටි වල චූ පිරෙවිවෙී කවිද කියලා දන්නෑ.....
    ~~~~
    :lol::lol::lol::lol::lol:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    කවුරු හරි 3 දෙනෙක් මට රෙප් දීපන්කො බන්. කවුද බලු වේසියෙක් ආයෙමත් Image එකක් දාල බන්. :(

    tho maha rep higannek :lol::lol:

    muta eka serayak image rep seen eka ayin karana widiya kiyala dunna.

    den ayeth lajja nethiwa rep higa kanawa. :rofl::rofl:

    thopi hitanne api gonnu kiyalada. rep onenam kelin illapan :lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Confession 70

    මට උඹේ ගූගල් ෆෝම් එකට යන්න බැරි නිසා මෙහෙම එවන්නේ :P හොරා වගේ දාපන් හොඳේ :rolleyes: මේක Confession එකක්මත් නෙවෙයි මේක අපේ ඉස්කෝලෙන් ඇසුන ජන කතාවක්. මේක ඇවිල්ල කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක්. :rofl: අපේ ආට් සෙක්ෂන් එක තියෙන්නෙ තට්ටු තුනක බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. ඒ බිල්ඩිම තමයි ඒ පැත්තෙන් ඉස්කෝලේ මායිම. මායිමෙන් එහා පැත්තේ තියෙන්නෙ පොඩි පොඩි ගෙවල් තියෙන වත්තක්. වත්තේ සෙට් එකම රෙදි හෝදන්න, නාන්න එන ප්ලේස් එක තියෙන්නෙ හරියටම අපේ බිල්ඩිමට කෙලින් පහල :P ඒ පැත්තට වෙන්න තියෙන ජනෙල් ටිකක් උසයි බෙල්ල ගානට වගේ. ජනෙල් කිව්වට කම්බි කූරු වලින් ලොකු කොටු හිටින්න දැලක් වගේ ගහල තිබ්බෙ :oo: ඉතින් උදේට බුදුන් වඳින වෙලාවට, උදේ ඕෆ් පීරියඩ් වල, ඉන්ටවල් එකේ එහෙම හැමෝම ඔය ජනෙල් වලින් එබිලා බලනවා සුන්දර දර්ශනයක් එහෙම බැරි වෙලාවත් පේනවද කියල :P ඒ ගෑනුන්ට උනත් එච්චර ගානක් නෑ අපිව දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා :baffled: ඔන්න ඉතින් එක දවසක් උදේ ඕෆ් පීරියඩ් එකක පන්තියේ ගුරුවරයෙක් හිටියේ නෑ. කට්ටිය දැලෙන් එබිලා බලද්දී අම්මට සිරි මෙන්න ටිකක් ඇහැට කනට පේන අක්ක කෙනෙක් නානවා :rolleyes: පන්තියේ කට්ටියටම නිව්ස් එක දීල කොහොමහරි 15ක් විතර කොල්ලෝ මේ දර්ශනය නරඹනවා. පන්තියේ එක පාරටම සද්දෙ නැවතුන නිසාද කොහෙද එහා පන්තියේ උගන්වපු හාමුදුරුවෝ ආව අපේ පන්තියට මොකද සීන් එක කියල බලන්න :oo: කොල්ලො ටික දැලේ එල්ලිලා ඉන්නවා. හාමුදුරුවොත් ආව ජනේලේ ලගට මොනවද මුන් බලන්නේ කියල බලන්න :oo: ඔන්න මේ අතරේ තප්පර කීපයකට පස්සේ හාමුදුරුවෝ හොයාගෙන ආව සර් කෙනෙක්. එයාගේ ඇහැක ටිකක් ලොකු වපරයක් තියෙනවා :nerd: සර් පන්තියට එනකොට කොල්ලෝ ටිකයි හාමුදුරුවොයි දැලේ එල්ලිලා ඉන්නවා. සර්ටත් කුතුහලය වැඩි නිසා ආව ජනේලේ ලඟට එහා පැත්තේ මොකද වෙන්නේ කියල බලන්න :oo: ඔන්න එතකොටම පල්ලෙහා නාමින් හිටපු අක්ක එක පාරටම උඩ බැලුව :baffled: කට්ටියම පේලියට දැලේ එල්ලිලා සීන් එක නරඹනවා :sorry: ඒක දැකපු අක්ක කියපි "යකෝ අපිට නිදහසේ නාන්න වත් නෑ මේකේ ඉන්න කොල්ලොයි, තට්ටයොයි, පොට්ටයොයි ඔක්කොම බලන් ඉන්නවා :frown:" කියල. අම්මට සිරි එහෙම කිව්වම තමයි කොල්ලෝ බැලුවේ කවුද මේ තට්ටයයි පොට්ටයයි කියල.:baffled: කොල්ලො ටික විදුලි වේගෙන් හිටපු තැන් වලටම ස්ථානගත උනා. හාමුදුරුවොත් සර් එක්කම මොකුත් උනේ නෑ වගේ වචනයක්වත් නොකිය මාරු උනා :lol:
    ~~~~

    මේක එවපු එකා නම් ඒල පොරක්. හිනා කාල මැරෙනව යකෝ:lol::lol:
    pattama patta
    :lol:
     
    fake kathawak :lol: eth patta

    akka kohomada danne sir pottaya kiyala :P:rofl::rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Confession 73

    මමත් අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු අවලං වැඩක් කියන්නමි.
    අපේ ඉස්කෝලෙ Sport meet එක තියන දවස් වලට අපි රූට ඉස්කෝලෙ නතර වෙනවා House හදන්න.ඉතින් එදා රෑට කොල්ලොත් ඉස්කෝලෙ නවතිනවා.සර්ලත් නවතිනවා.ඉතින් කටිටිය රෑට නතර වෙන්නේ ෂොටි එකක් එහෙම දාන්නනෙ.සර්ල රෑට හොදට බොනවා. අපේ කොල්ලො සර්ලත් එක්ක තියන තරහවල් අරින්නෙ ඔය වගේ වැඩ වලදි තමයි. ඔහොම ඉන්න අතරෙ අපේ එක යාලුවෙකුට මරැ අයිඩියා එකක් ආවා.සර්ලගේ බයිසිකල් වල හෙල්මටි එල්ලලයි තිබුනේ. අපි පස් හය දෙනෙක් ගිහිල්ලා බයිසිකල් වල එල්ලලා තිබුණ හෙල්මටි වලට චූ කරල ආපහු එල්ලලා හොද ලමයි වගබෙලන් හිටියා.කොහොම හරි රෑ එක සර් කෙනෙක් සූර් පිට ‍ඇවිත් හෙල්මටි එක ඔලුවට දා ගත්තා.මූ චූ නෑවා.. අපිට පටිට හිනා..සර් ඡාතිය අමතනවා..කොහොම හරි හෙල්මටි වලට චූ කරපු සිද්දිය පිනාට යනකල්ම ගියා. පහුවදා කලින් දවසෙ රෑ හිටපු ඔක්කොම එළියෙ හිටගෙන ඉදලා හැමෝම පිනාගෙන් ගුටි කාලා පන්තියට ගියා.අපි පස් දෙනා ඇරෙන්න අද වෙනකන් එදා හෙල්මටි වල චූ පිරෙවිවෙී කවිද කියලා දන්නෑ.....
    ~~~~
    :lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    AI ban loku waparayak tiyanawa nam penawa ne :lol::lol:

    ""මේක Confession එකක්මත් නෙවෙයි මේක අපේ ඉස්කෝලෙන් ඇසුන ජන කතාවක්.""

    eth mu kiyala thiyenne ethana hitiya wage :lol:

    oka hodayi film ekaka scene ekakata :rofl:

    athha life eke ohoma wenne ne. mu athin daala kiyanne :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 72

    i missed EK radio with Tooli
    ~~~~

    උන ප්‍රශ්නේ නම් මොකක්ද කියන්න මාත් දන්නේ නෑ ඒත් මටත් miss වෙනව. මම මුලින්ම අහපු radio show එක.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:

    Mata marenna hina yako xD :lol::lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 73

    මම මෙකෙ කෙල්ලෙක්ට ලයින් දදා හිටියා කොහොම හරි එකිට මාතර එකෙකුත් ලයින් දානවා දැක්කා මටත් එකි ලයින් දානවා අරුටත් දානවා කොහොම හරි මම අරුට කිවුවා ඔක නවත්තපන් කියලා මම එකිට ලවු කියලා
    මු මට හා කියලා හොරෙන්ම එකිව සෙට් කරගෙන පස්සෙ මෙකි මාව යාලු කමෙනුත් අයින් කරා කොහොම හරි හැමොම අක්කෙ අක්කෙ කියා ගෙන හිටියෙ එකිත් එක්ක මාතර එකාත් හෙන කුකුලා ඌ පස්සෙ අරකිව අමතක කරා
    අන්තිමට උටත් නැහැ මටත් නැහැ එකිත් එලකිරියෙන් ගිහිල්ලා වගෙ දැන් මම
    ආපු හැමදවසකම ඔකිව හොයනවා මගෙ හිතෙ තාමත් එකිට ආදරයක් තියෙනවා මචන්ලා .....
    ~~~~
    :dull::oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :lol::lol: dj wage
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා:lol:
     
    Status
    Not open for further replies.