~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අශෝක මල් මාල නෙලාලා :P:P:P
    avatar464475_2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මපා නෑ බං............:dull::dull:
    ඒක නතර කරන්න උනේ...............ඕන නෑ ඒවා..............:dull::dull::dull::dull:
    4.gif

    උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ... :lol:

    ටිටිනම් මම නැත්නම් එන්න එපා කියනවානෙ මම එ නිසා එකි එන්නෙ නැත්තෙ
    සුනිමල්ටනම් මොකද වෙලා තියෙන්නෙ දන්නෙ නැ කොහෙ හරි අෆ්ෆිකන් රටක තානාදිපති තණතුරක්වත් ලැබෙන්න ඇති කේ පුතා කියලා හිටපු එකා ඉන්නවා වෙන එකකින් මගෙත් යාලුවෙක්:dull:
    යාළුවා;16707720 said:
    මී ටූ :baffled::rofl::lol:
    :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    1. :dull: :dull: ටිටි කියන්නේ උයාගේ ෆේක් එක නෙහ්.. දවසක් මට රෙප් දුන්නේ නම් වරද්දල :oo:

    1. අයි දවසක් දුන්නේ +14 ටිටි කියල (බොට 14 කාලේ .. )ඊට පස්සේ ටික දවසක් ටිටි මිසින් අනේ යකෝ..
    2. එතකොට ටිට් +5 වගේ පවර් එක තිබ්බේ :rofl: :rofl:
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.

    මේක නං ටොප් ක්ලාස් ෆේක් එකක්. යකෝ නම පෝස්ට් වෙන කොට ෆෝන් එකට sms එනවද :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.
    මගෙ වස්තු කොටෙ ..ඔයාව කාලෙකින් දෑක්කෙ සත්තලන්:rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.

    1. :rofl: ගය්යෝ උබ උබටම බැන ගන්නවා දැක්කමයි බන් .. :rofl:
    2. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    4.gif

    ටිටිනම් මම නැත්නම් එන්න එපා කියනවානෙ මම එ නිසා එකි එන්නෙ නැත්තෙ
    සුනිමල්ටනම් මොකද වෙලා තියෙන්නෙ දන්නෙ නැ කොහෙ හරි අෆ්ෆිකන් රටක තානාදිපති තණතුරක්වත් ලැබෙන්න ඇති කේ පුතා කියලා හිටපු එකා ඉන්නවා වෙන එකකින් මගෙත් යාලුවෙක්:dull:

    :P

    මගේ FB එකෙත් හිටියා ටිටී... දැන් නෑ... උඹ එහෙනම් එපා කියන්න ඇති... :lol:

    කියපං එහෙනම් කේපුතා කවුද කියලා පී.එම් එකකින් හරි.... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් සැක ඇරගන්න කේපුතාට එන්න කියමු... අඩෝ කැ* පුතා... මෙහෙ වර... :rofl:
    :lol::( මම විදියට මගෙ නම දාල වෙන වෙන සයිට් වලත් පොස්ට් දාල බන් :lol: මම කතා කරන විදියට එක එකා අවාට මට කරන්න දෙයක් නැහැ කවියො:(
    ඔව්.. ඔව්... වෙන්න පුලුවන්... මොකද සුනිමල්ට ෆේක් බර ගානක් තිබ්බා... :lol:
    :lol::lol: එක ඇත්ත සුනිමල්ට ෆෙක් තියෙනවා නමුත් මට නැහැ:angry::angry:
    ඇත්තටම නෑ බං... :no:

    ඔන්න මම ඇත්ත කිව්වා... දැන් කියපං උබේ ඇත්ත අකවුන්ට් එක...? :P
    අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා:lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ... :lol:
    එයාගෙයි මගෙයි අතර තියෙන ප්‍රශ්න ඔයාල දන්නෙ නෑ නේ .. ඒ නිසා නිකම් බොරුවට කතා හදන්නෙ නැතුව ඉන්නවද.:frown::frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16707771 said:
    උඹ සෙවල පෙරන්නෙ ඇන්ටිලටනෙ. උන්ගෙ පෙරෙන්න සෙවලත් නෑ ඉතින් :baffled:
    අවුලක් නෑ. ඕල් ඊශ් වෙල් :rofl:
    ඔව් ඔව් උබෙ වගෙ "වස්සගෙ හොම්බට පෙන දානවා' වගෙ පෙරෙන්නෙ නෑහෑ එයාලගෙ...එක ඈත්ත ..දෑක්කත් යන උබ වගෙ එකෙකුට මොන සෙවල කතාත බන්:rolleyes:
     
    Status
    Not open for further replies.