~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම එන්න කිවුවෙ:):lol:

    මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස් :frown: නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා. :frown::frown:

    පරස්පර විරෝධී උනාට අපි අහු වෙන්නෙ නෑ :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එයාගෙයි මගෙයි අතර තියෙන ප්‍රශ්න ඔයාල දන්නෙ නෑ නේ .. ඒ නිසා නිකම් බොරුවට කතා හදන්නෙ නැතුව ඉන්නවද.:frown::frown:

    අනේ මම නම් කතා හැදුවේ නෑ... පේන දේ කිව්වේ... අනේ මන්දා අප්පා... දැන් නම් මටත් හිතෙනවා ටිටී=ගයාන්කුවේට් කියලා... :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා:lol::lol::lol:

    යකෝ දවසේ විහිලුව. කේපුතා කේපුතගේ ෆේක් කිය කියා අනික් උන්ට කියද්දි. :lol::lol::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කම්මැලියි බං.... :lol:

    අන්න ගයියා කියලා තියෙන්නේ ඌ කේපුතාව දන්නවා කියලා... :)
    :dull: සැක කරනවා
    මගේ FB එකෙත් හිටියා ටිටී... දැන් නෑ... උඹ එහෙනම් එපා කියන්න ඇති... :lol:

    කියපං එහෙනම් කේපුතා කවුද කියලා පී.එම් එකකින් හරි.... :P
    ටිටිට මම කිවුවා උබව ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා උබත් කුකුලානෙ:lol::lol:
    එයාගෙයි මගෙයි අතර තියෙන ප්‍රශ්න ඔයාල දන්නෙ නෑ නේ .. ඒ නිසා නිකම් බොරුවට කතා හදන්නෙ නැතුව ඉන්නවද.:frown::frown:

    අපි විසද ගමු සුදු:love::P

    1. :baffled: :nerd: අඩෝ සිරාද?
    :angry::angry: ඔව් වෙ@යෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    නෑ බං උ අව්ලක් නෑ මට නම්
    උ වලටෙර සරණ ගිය එකෙක්

    වලාගෙ පුට් සයිකල් බඩී . උන් දෙන්න හවසට සයිකල් පැදල් රෑට නිදාගන්නවලු :dull::dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    animation නැතිව අනිත් උන් දෙන්න නම් හම්බ වෙලා තියෙනවා :dull:
    avatar464475_2.gif
    mawa hambenna oneda?
    avatar464475_2.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොරි බන්..මොකො කෙස් එක?:)
    හිටපු හොදම යාළුවො දෙන්න රට යනවා. අද පාන්දර 3 වෙනකන් පාටි දැම්ම බිව්වා. දුකයි. බං. වෙන හරි හමන් යාළුවො නෑ. නමට යාළුවො ඉන්නෙ :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹත් කොකා එක්ක මලද බං. අඩේ බලන් යද්දි මුලු එලකිරියෙම ඉන්නේ කොක් විරෝදී උන්නේ බං. :lol::lol:

    ඌ කියන කතාවලට මල පනින්නේ නැති එකෙක් ඉන්නවා නම් අනිවා මොකක් හරි ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕනේ. :lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16707850 said:
    හිටපු හොදම යාළුවො දෙන්න රට යනවා. අද පාන්දර 3 වෙනකන් පාටි දැම්ම බිව්වා. දුකයි. බං. වෙන හරි හමන් යාළුවො නෑ. නමට යාළුවො ඉන්නෙ :(
    :(:(:(
     
    Status
    Not open for further replies.