~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    1. උබේ මිම්මෙම් මනින්න එපා බන් :)
    avatar464475_2.gif
    aththa kathawa
    avatar464475_2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: සැක කරනවා

    ටිටිට මම කිවුවා උබව ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා උබත් කුකුලානෙ:lol::lol:

    සැකේ කියපං ඉතිං.... :P

    දැන් කුකුල් පාට් නෑ... අපි බැඳපු මිනිස්සු... :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකත් මමද දලා තියෙන්නෙ ටිටි කියන්නෙ මමලු කේ පුතා මමලු සුනිමල් මමලු :lol::lol:මොන හු@@@ඩ මෙහ්:rofl:
    මම දැක්ක වෙන සයිට් වලත් හිටියා ගයාන්කුවේට් ලා.. ගොසිප්ලංකා එකෙත් හිටියා... ඒකට එකෙක් ටිටී කියලා කමෙන්ට් එකකුත් දාලා තිබ්බා... :lol:

    අඩෝ මම කේපුතා නෙමෙයි ප*යෝ...... :angry:
    :lol::lol::lol::lol: ඔව් ඔයි ගොඩාක් රිදුන එකෙක් හෝ ප්‍රාප මිත්‍රයෙක්ගෙ වැඩක් වෙන්න ඔන
    යාළුවා;16707842 said:
    පරස්පර විරෝධී උනාට අපි අහු වෙන්නෙ නෑ :rofl:
    :lol::lol::lol: නැ නැ රැවටුනා
    යකෝ දවසේ විහිලුව. කේපුතා කේපුතගේ ෆේක් කිය කියා අනික් උන්ට කියද්දි. :lol::lol::rofl:
    :rofl::rofl::lol::lol: ආසයි නෙහ්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    1. ඇහුවොත් gt කියයිද :dull: අනිත් දවසේ රෙප් දෙන්න කලින් ටයිප් කරපුව දෙපාරක් බලන්න :dull:
    ඔලුව කොහෙ හරි වද්දගත්තද කියන්නකෝ ඉස්සෙල්ලම ? ආයෙ නම් ඔයත් එක්ක කිසි කතාවක් නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    යාළුවා;16707826 said:
    ඔබතුමාට කන්ෆෙස් කරන්න දේවල් නැද්ද? :P




    එළිපිට දාපං :rofl:
    නැහැ, මම මේ කල්පනා කරා එහෙම දෙයක් කියන්න තියෙනවද කියල දාන්න. සිරාවටම මට කන්ෆෙස් කරන්න කිසිම දෙයක් නැහැ බං :(
    ඇයි එහෙම නැත්තේ කියන එක මට ප්‍රශ්නයක් :confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකත් මමද දලා තියෙන්නෙ ටිටි කියන්නෙ මමලු කේ පුතා මමලු සුනිමල් මමලු :lol::lol:මොන හු@@@ඩ මෙහ්:rofl:

    :lol::lol::lol::lol: ඔව් ඔයි ගොඩාක් රිදුන එකෙක් හෝ ප්‍රාප මිත්‍රයෙක්ගෙ වැඩක් වෙන්න ඔන

    :lol::lol::lol: නැ නැ රැවටුනා

    :rofl::rofl::lol::lol: ආසයි නෙහ්


    :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මම නම් කතා හැදුවේ නෑ... පේන දේ කිව්වේ... අනේ මන්දා අප්පා... දැන් නම් මටත් හිතෙනවා ටිටී=ගයාන්කුවේට් කියලා... :lol:
    පේනවනම් බලාගන්නවා ඉතින් මට මොකෝ මොනවා හිතුවත් පිස්සා .ආයෙ මාත් එක්ක කතාවට එන්න එපා ලොකු දෙයක්.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඉබ්බො එතනින්ද හිනා වෙන්නෙමොන හොරද සාලිය අශොක මලා ලයිලා මජ්නු වගෙ ගයාන් ටිටි ප්‍රෙම කතාව ප්‍රසිද්දයි බන්
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සැකේ කියපං ඉතිං.... :P

    දැන් කුකුල් පාට් නෑ... අපි බැඳපු මිනිස්සු... :dull:
    :dull::dull:
    කියපං... කියපං... :)
    :dull::dull:
    ඌ කියන කතාවලට මල පනින්නේ නැති එකෙක් ඉන්නවා නම් අනිවා මොකක් හරි ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕනේ. :lol::lol::lol:
    :rofl:
    යාළුවා;16707888 said:
    :rolleyes:
    මේ නම් ඇබිටිල්ලං එකෙක් කියලා මම මුගේ කමෙන්ට් වලින්ම දැනගත්තා... :lol:
    :lol:
     
    Status
    Not open for further replies.