සැක කරනවා
ටිටිට මම කිවුවා උබව ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා උබත් කුකුලානෙ![]()


ඌ කියන කතාවලට මල පනින්නේ නැති එකෙක් ඉන්නවා නම් අනිවා මොකක් හරි ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕනේ.![]()



aththa kathawa![]()
![]()

එකත් මමද දලා තියෙන්නෙ ටිටි කියන්නෙ මමලු කේ පුතා මමලු සුනිමල් මමලු

මොන හු@@@ඩ මෙහ්
මම දැක්ක වෙන සයිට් වලත් හිටියා ගයාන්කුවේට් ලා.. ගොසිප්ලංකා එකෙත් හිටියා... ඒකට එකෙක් ටිටී කියලා කමෙන්ට් එකකුත් දාලා තිබ්බා...
අඩෝ මම කේපුතා නෙමෙයි ප*යෝ......![]()



ඔව් ඔයි ගොඩාක් රිදුන එකෙක් හෝ ප්රාප මිත්රයෙක්ගෙ වැඩක් වෙන්න ඔනයාළුවා;16707842 said:පරස්පර විරෝධී උනාට අපි අහු වෙන්නෙ නෑ![]()


නැ නැ රැවටුනායකෝ දවසේ විහිලුව. කේපුතා කේපුතගේ ෆේක් කිය කියා අනික් උන්ට කියද්දි.![]()



ආසයි නෙහ්ඔලුව කොහෙ හරි වද්දගත්තද කියන්නකෝ ඉස්සෙල්ලම ? ආයෙ නම් ඔයත් එක්ක කිසි කතාවක් නෑ.
- ඇහුවොත් gt කියයිද
අනිත් දවසේ රෙප් දෙන්න කලින් ටයිප් කරපුව දෙපාරක් බලන්න
යාළුවා;16707869 said:මාවත් උයා පොලඹව ගන්න හැදුවනෙ. අහිංසක කොල්ලෙක් බේරගන්නයි උත්සහ කළේ![]()

නැහැ, මම මේ කල්පනා කරා එහෙම දෙයක් කියන්න තියෙනවද කියල දාන්න. සිරාවටම මට කන්ෆෙස් කරන්න කිසිම දෙයක් නැහැ බංයාළුවා;16707826 said:ඔබතුමාට කන්ෆෙස් කරන්න දේවල් නැද්ද?
එළිපිට දාපං![]()


හරි හරි... සැක නම් ඉතිං සැක කර කර හිටපං...![]()


තෝ කේ පුතා වෙලා අහුවෙයන්කෝ හොයන් ඇවිත් බාවනවා මට නොකීවට. 


එකත් මමද දලා තියෙන්නෙ ටිටි කියන්නෙ මමලු කේ පුතා මමලු සුනිමල් මමලුමොන හු@@@ඩ මෙහ්
ඔව් ඔයි ගොඩාක් රිදුන එකෙක් හෝ ප්රාප මිත්රයෙක්ගෙ වැඩක් වෙන්න ඔන
නැ නැ රැවටුනා
ආසයි නෙහ්

එ උනාට බෑදපු අපිට හීට් එක වෑඩි නෙද බන්?සැකේ කියපං ඉතිං....
දැන් කුකුල් පාට් නෑ... අපි බැඳපු මිනිස්සු...![]()

මේ නම් ඇබිටිල්ලං එකෙක් කියලා මම මුගේ කමෙන්ට් වලින්ම දැනගත්තා...![]()
ඔලුව කොහෙ හරි වද්දගත්තද කියන්නකෝ ඉස්සෙල්ලම ? ආයෙ නම් ඔයත් එක්ක කිසි කතාවක් නෑ.
ඔන්න ඔයා ෆේක් නෙවි .. මම ෆේක්
පේනවනම් බලාගන්නවා ඉතින් මට මොකෝ මොනවා හිතුවත් පිස්සා .ආයෙ මාත් එක්ක කතාවට එන්න එපා ලොකු දෙයක්.අනේ මම නම් කතා හැදුවේ නෑ... පේන දේ කිව්වේ... අනේ මන්දා අප්පා... දැන් නම් මටත් හිතෙනවා ටිටී=ගයාන්කුවේට් කියලා...![]()

සැකේ කියපං ඉතිං....
දැන් කුකුල් පාට් නෑ... අපි බැඳපු මිනිස්සු...![]()


කියපං... කියපං...![]()


ඌ කියන කතාවලට මල පනින්නේ නැති එකෙක් ඉන්නවා නම් අනිවා මොකක් හරි ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕනේ.![]()

යාළුවා;16707888 said:

මේ නම් ඇබිටිල්ලං එකෙක් කියලා මම මුගේ කමෙන්ට් වලින්ම දැනගත්තා...![]()
