~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව්. :rolleyes: කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් වෙනසක් නෑනේ සහෝ.:angry:
    මම සුදේව. උප්පැන්න්නේ තියෙන්නෙ එහෙමයි. ඒත් english ලියනකොට සමහරු සුදීව (sudeewa) කියල ලියනව. මේක මගේ මැද නම, මුල නමෙන් ID එකක් හැදුවොත් ඔක්කොමල දැනගන්නව මාව මොකද හරිම odd නේම් එකක් මට තියෙන්නේ. ලංකාවටම 5 ක් වගේ ඇති :( :rolleyes:

    hapa math mechara wela kiyewe සුදීව kiyala nenam :nerd:
    lasana namak thiyene oyata :)


    යාළුවා;16707626 said:
    මේකෙ ඔස්තාර්ල වැඩී :dull:

    :lol::lol:


    na kollek :oo::rolleyes:


    එයාව මතක් කරා කියන්න.... :P

    :) hari ayye man kiyanam :D


    හොරේ කාලෙකට කලින් අහුවුනෙ,:lol: මමත් දන්නෙ නැහැ වගේ මෙච්චර කල්හිටියෙ:rofl::rofl:

    kalekata kalin kiwe? therune na :no:

    ඔයාගෙ බෝයි ඉන්නෙත් එලකිරි එකේද? :rolleyes:

    :no::rolleyes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ බං ටිටි = බක්කරේ. :lol::lol: :rofl:
    :no::no: මිගාරයා නෙමෙ හුරුබුහුටි කෙල්ලෙක් ආන්ටිලා ලග පොඩි කාලෙ ඉදලා හැදුන:nerd:
    කේපුතාව පෞද්ගලිකව දනිමි.
    මල්කවියාව ද දනිමි.
    දෙදෙනා දෙන්නෙකි...........


    දැන් වලිය නතර කරපල්ලා..........:ඩල්:

    කවියා නම් නෙමෙ කේ පුතා:no::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. හුටා උබල දන්නේ නැද්ද :baffled:

    නෑනේ බන්. මම පහුගිය ටිකේ ආවේ නෑ. :oo:
    බ්ලැකා බලන් ඉන්නව නම් ටූලිව මතක් කරා කියපන්. :) මම දන්න විදිහට එයාට ටූලි කියල නම දැම්මේ මම :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බොද්දි වදින්නද ඔනෙ වදින් නෑති වෙන්නද ඔනෙ?:rolleyes:

    1. දැන ගන්න බන්.. මම බොන්නේ නැ :oo:

    යාළුවා;16707958 said:
    පැහිච්ච අඹ අම්බරැල්ල කොමඩු කාපන් :P

    1. හාකෝ.. උබලගේ පැත්ත බයිට් එකට ඒවාද කන්නේ ... රිප් :(
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 87

    කාලයක් ගයාන් අය්යට මම කැමැත්තෙන් හිටියා. එයත් එක්ක චැට් කරලත් තියෙනවා තුන් පාරක් විතර. ඒත් එයා බැඳලා කියලා දැනගත්තෙ පස්සේ. අදටත් අපි යාලුවො විදිහට ඉන්නවා.
    ~~~~
    Gayyo mekath madak da? nattam mehema kenekwa dannawda? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    How about this equation?
    Kaputha = Malkaviya = Dath Kimbula

    :P:P:P
    රමණයෙහි යෙදියං.......හුඹහක් එක්ක....:angry::angry:
    ඒ උනාට කේපුතා මට දවසක් රෙප් දීල තිබ්බ මාව දන්න කෙනෙක් කියල. ඌ වගේ වෙන එකෙක් දුන්නද දන්නැහැ :oo:
    ඌ පැරණි සාමාජිකයෙක්....එච්චරයි...........
    යාළුවා;16707941 said:
    ඇයි මොනව හරි වැරදුනාද :dull:
    last saturday Exam nisa kate thibbe na. habai yaluwo dennek rata yana nisa ada pandara 3 wenakan biwwa:dull:
    dan nan naa habai :(

    best friendsla dennek yanne. dukai. :dull: aaye wena un naa. sada duka. andila inne. :dull:
    :(:(:( මැදෑ කොලා...........:(
    :lol::lol::lol::lol: adenawa. Kputha fake sure , uwa personally dannawa kiyanne itin mokakhari tiyanawa :lol::lol:
    මම තොට කිව්ව කියල හිතා ගනු.....
    කිව්ව නේ තොට පුටුව හොදට වේලගන්න කියලා.....
    තොගේ මොලේ පොගලා, තෙත පුටුවෙ ඉදං ඉදලා:dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. දැන ගන්න බන්.. මම බොන්නේ නැ :oo:





    1. හාකෝ.. උබලගේ පැත්ත බයිට් එකට ඒවාද කන්නේ ... රිප් :(

    පිස්සුද :oo: ඇහුව නිසා කිව්වෙ. බයිට් එකට කව්ද ඕයි වදින්නෙ නැති වෙන ඒව කන්නෙ. ඊට හොඳයි නොබී ඉන්න එක. අද පාන්දරත් ජීවිතේට වැටිච්ච නැති එකෙක් ප්ලැට් උනා.:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    1. තොට සිංහල බැ.. මම කිව්වේ මම ෆේක් කියල .. ටිටි ඔරිගීනල් :dull: :nerd:
    උබ දෙපැත්තට කිවුවෙ එක
    Kputha = Patiya
    :dull::dull:
    :no: පැටියාට අරුණයාට සචියාට මට ෆෙක් ඔන නැහැ මෙකෙ එකාලට බනින්න නොකියපු කුනුහරපයක් තියෙනවාද අපි:lol:

    අම්මපා කියහන්. එතකොට ටිටී සීදූවෙද ඉන්නේ? :rolleyes::rolleyes::rolleyes:
    උබ කොහොමද දන්නෙ සිදුවෙද කියලා:nerd:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ

    1. දැන ගන්න බන්.. මම බොන්නේ නැ :oo:





    1. හාකෝ.. උබලගේ පැත්ත බයිට් එකට ඒවාද කන්නේ ... රිප් :(
    පොල් හින්දා වඩිනවා හොරයි බන්..විද්යාත්මකව හෙතුව දන්නෙ නෑහෑ..එත් හොඩට බලපන් කඩල කරත්ත වලින් ඩෙලි ගහන උන් පොල් නෑතුව තමා කඩල ඉල්ලන්නෙ:)
     
    Status
    Not open for further replies.