~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබෙ ටික දාපන් අපි පස්සෙ දාන්නම් :angry:

    Hawasa damma otuwo......:P

    උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
    උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............:love:

    Daapiyako balanna methanat maawa lindata.....:frown: mage eka mama hawasa damma.......:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
    උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............:love:
    8.gif
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl::rofl:
    මගුල තමා..........:dull::dull::dull:
    හිතළු:lol::lol: කොහොම උනත් චෙකා ඉල්ලං කනවා ජිටි බටර් ගලා ශෙප් කරනවා
    ජිටි එනකොට රණ්ඩු වෙන හැම එකාම අයියා මල්ලි කියන්න පටන් ගන්නවා එන්න කලින් කැරියා සොන්නයා කියන්නෙ:rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ මම දැක්කා ගොඩාක් තැන වල උබ මම කේ පුතා කිය කිය යනවා:angry::angry::angry::angry::angry::angry:
    මගෙ කර උඩට පාත් උනෙත් උබ නිසා ඔය අහක යන මගුල:no::angry:

    ලොල් යකෝ. නෑ ඕක මම කිව්ව එකක් නෙමෙයි. උඹ මේ මගුලක් කියනවා. කාලයක් මේකේ උන් මට උඹේ ෆේක් කිය කියා උන්නා. පට්ට ආතල්. :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව්වා දාන්න එපා බං. ත්‍රෙඩ් එකේ හෙල්ත් ලයින් එක අඩුයි වගේ මට පේන්නේ මෙහෙම ගියොත්. මකපන් ඕක. :angry::angry::angry:

    සිරාවටද? ඔන්න මැකුව. බය උනා බන්.:( අඩෝ quote කරපු උනුත් මකපන් හොදේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    තියනව බන් නාන්න. :lol: ඒත් කොහෙන් දාන්නද කියල හිතාගන්න බෑ. වෙලාවට ගැලපෙන ඒව තමයි දාන්නේ දැන් මේකේ උන්ගේ සබ්ජෙක්ට් එකට හරියන්න. මොකද දැන් serious confession එකක් දැම්මොත් ඒක ignore වෙනව එතකොට දාපු එකා පව් :)
    එහෙනම් වෙලාවට ගැලෙපෙන එකක් දාමු:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේනවනම් බලාගන්නවා ඉතින් මට මොකෝ මොනවා හිතුවත් පිස්සා .ආයෙ මාත් එක්ක කතාවට එන්න එපා ලොකු දෙයක්.

    මම කොහොමත් ඔයා එක්ක කතාවට ආවේ නැහැනේ සුදු.... :lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මගේ ඇත්ත account එකේ නම පටන් ගන්නේ C අකුරෙන්. ඊට වඩා කියන්න බෑ...පොරොන්දුවක් වෙච්ච නිසා මකත් කිව්වේ...

    තො සුපර් මෑන් ක්ලාර්ක් නෙවෙ නෙ. :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතළු:lol::lol: කොහොම උනත් චෙකා ඉල්ලං කනවා ජිටි බටර් ගලා ශෙප් කරනවා
    ජිටි එනකොට රණ්ඩු වෙන හැම එකාම අයියා මල්ලි කියන්න පටන් ගන්නවා එන්න කලින් කැරියා සොන්නයා කියන්නෙ:rofl::P
    අනික ජීටී චාන්ස් දෙනවා..........
    ස්පෑම් කෙලින් ම නින්ජිට්සු.......කිස්....බෙල්ල.............:nerd:

    මොකෙක් හරි ලොවෙත් ගෝතකරුමයක් වෙනකොට පිස්සු කෙළින ඒව ඔක්කොම දාල රිපෝට් කරන්නේ ජීටී ට නෙවෙයි ස්පෑම්ට.......
    දීපු සාක්කි ඇත්ත නම් පැය 24ක් ඇතුලත පොර දංගෙඩියේ............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියනව බන් නාන්න. :lol: ඒත් කොහෙන් දාන්නද කියල හිතාගන්න බෑ. වෙලාවට ගැලපෙන ඒව තමයි දාන්නේ දැන් මේකේ උන්ගේ සබ්ජෙක්ට් එකට හරියන්න. මොකද දැන් serious confession එකක් දැම්මොත් ඒක ignore වෙනව එතකොට දාපු එකා පව් :)

    Ubanam puthe koti waligayak allagena thiyenne......:lol::lol::lol::lol::lol:

    kiyanne api daapuwaa 2015 withara post weyi wage.....:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කේපුතාව පෞද්ගලිකව දනිමි.
    මල්කවියාව ද දනිමි.
    දෙදෙනා දෙන්නෙකි...........

    දැන් වලිය නතර කරපල්ලා..........:ඩල්:

    ඇති යන්තම් උඹවත් මාව බේරගන්න ආවා.... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටද? ඔන්න මැකුව. බය උනා බන්.:( අඩෝ quote කරපු උනුත් මකපන් හොදේ

    PM ගස්සලා හරි මකවපන්. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසන්න එපා. අන්තිමට අපේ ආතල් ත්‍රෙඩ් එක බං අපරාදේ. :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Hawasa damma otuwo......:P

    ...:P
    හවස අර වෙරලු මල් කතාවක් ගියෙ උබද දැම්මෙ සජියා:lol:
    ලොල් යකෝ. නෑ ඕක මම කිව්ව එකක් නෙමෙයි. උඹ මේ මගුලක් කියනවා. කාලයක් මේකේ උන් මට උඹේ ෆේක් කිය කියා උන්නා. පට්ට ආතල්. :lol::lol::lol:
    :rofl::rofl::lol::lol: හොද වැඩෙ උබට
     
    Status
    Not open for further replies.