එ උනාට බෑදපු අපිට හීට් එක වෑඩි නෙද බන්?![]()
අනිවා... අත්දැකීම් වැඩියිනේ...

එ උනාට බෑදපු අපිට හීට් එක වෑඩි නෙද බන්?![]()

Reported
මගුල තමා..........![]()

උබෙ ටික දාපන් අපි පස්සෙ දාන්නම්![]()

උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............![]()
mage eka mama hawasa damma.......
උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............![]()
හිතළු
මගුල තමා..........![]()

කොහොම උනත් චෙකා ඉල්ලං කනවා ජිටි බටර් ගලා ශෙප් කරනවා 

Mawa ada ban unot ubala thread eka adan palayalla![]()



නැ මම දැක්කා ගොඩාක් තැන වල උබ මම කේ පුතා කිය කිය යනවා
මගෙ කර උඩට පාත් උනෙත් උබ නිසා ඔය අහක යන මගුල![]()



ඔව්වා දාන්න එපා බං. ත්රෙඩ් එකේ හෙල්ත් ලයින් එක අඩුයි වගේ මට පේන්නේ මෙහෙම ගියොත්. මකපන් ඕක.![]()
අඩෝ quote කරපු උනුත් මකපන් හොදේඑහෙනම් වෙලාවට ගැලෙපෙන එකක් දාමුතියනව බන් නාන්න.ඒත් කොහෙන් දාන්නද කියල හිතාගන්න බෑ. වෙලාවට ගැලපෙන ඒව තමයි දාන්නේ දැන් මේකේ උන්ගේ සබ්ජෙක්ට් එකට හරියන්න. මොකද දැන් serious confession එකක් දැම්මොත් ඒක ignore වෙනව එතකොට දාපු එකා පව්
![]()

nakiya magen kanawa da? kaden kanawa da?![]()
![]()


පේනවනම් බලාගන්නවා ඉතින් මට මොකෝ මොනවා හිතුවත් පිස්සා .ආයෙ මාත් එක්ක කතාවට එන්න එපා ලොකු දෙයක්.

මගේ ඇත්ත account එකේ නම පටන් ගන්නේ C අකුරෙන්. ඊට වඩා කියන්න බෑ...පොරොන්දුවක් වෙච්ච නිසා මකත් කිව්වේ...

අනික ජීටී චාන්ස් දෙනවා..........හිතළුකොහොම උනත් චෙකා ඉල්ලං කනවා ජිටි බටර් ගලා ශෙප් කරනවා
ජිටි එනකොට රණ්ඩු වෙන හැම එකාම අයියා මල්ලි කියන්න පටන් ගන්නවා එන්න කලින් කැරියා සොන්නයා කියන්නෙ![]()

තියනව බන් නාන්න.ඒත් කොහෙන් දාන්නද කියල හිතාගන්න බෑ. වෙලාවට ගැලපෙන ඒව තමයි දාන්නේ දැන් මේකේ උන්ගේ සබ්ජෙක්ට් එකට හරියන්න. මොකද දැන් serious confession එකක් දැම්මොත් ඒක ignore වෙනව එතකොට දාපු එකා පව්
![]()






කේපුතාව පෞද්ගලිකව දනිමි.
මල්කවියාව ද දනිමි.
දෙදෙනා දෙන්නෙකි...........
දැන් වලිය නතර කරපල්ලා..........:ඩල්:

සිරාවටද? ඔන්න මැකුව. බය උනා බන්.අඩෝ quote කරපු උනුත් මකපන් හොදේ



හවස අර වෙරලු මල් කතාවක් ගියෙ උබද දැම්මෙ සජියාHawasa damma otuwo......
...![]()

ලොල් යකෝ. නෑ ඕක මම කිව්ව එකක් නෙමෙයි. උඹ මේ මගුලක් කියනවා. කාලයක් මේකේ උන් මට උඹේ ෆේක් කිය කියා උන්නා. පට්ට ආතල්.![]()



හොද වැඩෙ උබටHow about this equation?
Kaputha = Malkaviya = Dath Kimbula
![]()
