~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑහ්. මල්කවිය මිසින්ග් නේද? :rolleyes::rolleyes::rolleyes:
    මගෙද කවියාගෙද කේ පුතා:nerd::nerd: උබ කියනවා මම කියලා ආයෙ කියනවා කවියාගෙ කියලා
    හැබයි එකක් කියන්නම් මගෙ උනත් කවියාගෙ වෙන්න බැහැ කේ පුතා:rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඇයි බන් සමහර උන් යාළු කෙල්ලට නංගි කියන්නෙ? :(
    හේ හේ.. එකනං මටත් හිතාගන්න බෑ බං.. එක එකාට ෆීල් වෙන විදීහනෙ..

    ඕක මොකක්ද බං සමහර කෙල්ලෝ තමන්ට වඩා වයස අඩු කොල්ලෝ එක්ක යාලු වෙලා, ඌට මල්ලි කියල කතා කරනවනේ, අරුත් අක්කි කියල කතා කරනවා. එත් එකත් ලව් එකක් :rolleyes: එක්කෝ උන් දෙගොල්ලෝම නම් කියල කතා කරන්න ඕනේ, එහෙම නැත්තන් මොනා හරි පැණි වචනයක් දාල කතා කරන්න ඕනෙ :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    CONFESSIONS~

    මම ඉස්සර ලොකේශන් එකට බර්ලින් දා ගෙන හිටියේ. දවසක් වැරදිලා එස්.ඇල්.ටී ගැන කියෝලා මට රෙවුනා. ඊට පස්සේ මම Location: Berlin නෙමේ කියලා දැම්මා :(

    :lol: patta pata pata
     
    Apr 8, 2014
    1,411
    35
    0
    4.gif



    ටිටිනම් මම නැත්නම් එන්න එපා කියනවානෙ මම එ නිසා එකි එන්නෙ නැත්තෙ
    සුනිමල්ටනම් මොකද වෙලා තියෙන්නෙ දන්නෙ නැ කොහෙ හරි අෆ්ෆිකන් රටක තානාදිපති තණතුරක්වත් ලැබෙන්න ඇති කේ පුතා කියලා හිටපු එකා ඉන්නවා වෙන එකකින් මගෙත් යාලුවෙක්:dull:

    :P

    :angry::angry:
    කට කට සොන්නයො. :rolleyes::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙද කවියාගෙද කේ පුතා:nerd::nerd: උබ කියනවා මම කියලා ආයෙ කියනවා කවියාගෙ කියලා
    හැබයි එකක් කියන්නම් මගෙ උනත් කවියාගෙ වෙන්න බැහැ කේ පුතා:rofl:

    ඒ මොකෑ. නෑ මට දැන් තියෙන ප්‍රශ්නේ මල්කවියව කොහොමද ඇදුනේ කේ පුතා කියලා :rolleyes::rolleyes::rolleyes:
     
    Aug 7, 2009
    21
    2
    0
    හේ හේ.. එකනං මටත් හිතාගන්න බෑ බං.. එක එකාට ෆීල් වෙන විදීහනෙ..

    ඕක මොකක්ද බං සමහර කෙල්ලෝ තමන්ට වඩා වයස අඩු කොල්ලෝ එක්ක යාලු වෙලා, ඌට මල්ලි කියල කතා කරනවනේ, අරුත් අක්කි කියල කතා කරනවා. එත් එකත් ලව් එකක් :rolleyes: එක්කෝ උන් දෙගොල්ලෝම නම් කියල කතා කරන්න ඕනේ, එහෙම නැත්තන් මොනා හරි පැණි වචනයක් දාල කතා කරන්න ඕනෙ :rolleyes:
    මමත් දන්න එකෙක් ඉන්නවා දවල්ට කෙල්ලට "අම්ම" කියලා රෑට ඒකි එක්ක සෙක්ස් චැට් කරනව. හිරිකිතයි වගේ ටිකක් :baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔකේ එහෙනම් මෙන්න :P

    hmmm.. මට කෙල්ලෙක් ඉන්නව :rolleyes: එත් එයාව බඳින්න යන්ඩ බයයි. :( එකට හේතුව මගේම පැරැණි අතීතය. සහ තවත් දේවල් මගේ ලයිෆ් එකේ... :dull: එත් පරණ කෙල්ලෝ හැමෝටම වඩා මේ කෙල්ලට මොලේ තියෙනවා. ඒ දේ තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙත් කෙල්ලෙක් ගෙන්. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම එයා ගාව තියෙනව. ඉවසන්න තියෙන හැකියාව, ඒ වගේම මම ඉන්න හුඟක් සිටුවෙෂන්ස් තේරුම් අරගෙන විකාර අදහස් ඔලුවට දාගන්නේ නැති පට්ට understanding හැකියාවක් තියෙනවා. දෙයක් කරන්න කලින් හොඳට කල්පනා කරන එක. තීරණයක් ගනිද්දී සාකච්චා කරන එක මා එක්ක. ඒ වගේම හැංගිලා යටිං හොර ගේම් නොදී පට්ටම විදිහට ඕපන් වෙලා කතා කරන එක. හැම ෆිලින් එකක්ම කථා කරන එක (ප්‍රශ්න ඇති වෙන්න කලින් හන්ගන් ඉන්නේ නැතිව කෙලින්ම කියන එක) ඒක ගොඩක් කෙල්ලොන්ගේ නැහැ. හිත යට තියාගෙන ඉඳල ප්‍රශ්නේ ඩබල් ට්‍රිබල් උනාම තමයි කියන්නේ. එතකොට ඒ ඇෆෙයාර් එක නැති වෙලා ඉවරයි. නමුත් මෙයා ඒ දේ ගැන කල්පනා කරලා එකෙන් වැළකෙන්න හැම දෙයක්ම කෙලින් කියනවා. එක හිත රිදුනත් නැතත් ඒ දේ කෙලින් කියනවා. ඒක ගොඩක් වටිනව. ඒ වගේම හලීමම ලත්තන කෙල්ල :love: :rolleyes: :P හිටපු හැම එකිටම වැඩ මෙය හැලි ෂෝයි. ඔය දේවල් හැරෙන්න තව දේවල් තියෙනවා ඉතින් මෙතන කෙලින් කියන්න අමාරු, එයාගේ හොඳ දේවල් :rolleyes::rolleyes: :P

    මට එයාට වෙන කොල්ලෙක් සෙට් උනා කියල හෝ මොකකටවත් එහෙම ජෙලස් හිතෙන්නේ නැහැ.
    පැරණි අතීතය කිව්වට මහා ලොකු අතීතයක් නැහ.
    එත් ඒවායින් ලැබිච්ච චාටර් දේවල් ටිකක් තියෙනවා මට. මට ගොඩක් Trust issues තියෙනව කෙල්ලො ගැන එයින් පස්සේ. එත් මං අමාරුවෙන් එක හදාගත්ත. එත් මෙයා ගැන මට එහෙම දේවල් එකක් වත් දැනෙන්නේ නැහැ. ඒ එතරම් එහෙම ඕපන් එකේ කතා කරන නිසා. එත් මොකක් ද මන්ද හේතුවක් තියෙනවා කියන්ඩ තේරෙන්නේ නැහැ.. ඒ හේතුව නිසා මෙයාට මගේ තියෙන්නේ අකමත්තකුත් නෙමෙයි කැමැත්තක්. එත් මගේ හිතින් ඒ පියවරෙන් එහාට යන එකෙන් මාව නවත්තගෙන ඔහේ කාලේ ඇරලා, මගේ පවුද්ගලික වැඩ වලට අවධානය යොමු කරවනව. ඒ නිසාම මම මගේ වැඩ ගොඩක් බැහැල කරනව.

    සාමන්යෙන් කෙල්ලෙක් සෙට් උනාම ඔකේ අනික් පැත්තනේ වෙන්නේ, කරන වැඩ අතපසු කරලා ඒ කෙල්ල එක්කම ඉන්න එක. නමුත් මේක ටිකක් අමුතුයි. හේතුවත් හිතාගන්න අමාරුයි.. එත් මං එය එක්ක කතා කරන්නේ නැත්තේ නැහැ. හැම තිසේසේම කල්පනත් වෙනව.



    උබට හරි ගියා කියන්නෙ සන්තොසයි බ්ලැකා. උබ හොද එකා.
    11.gif
     
    Aug 7, 2009
    21
    2
    0
    ළමයා අඩනවා මම යනවා බන්. මෙන්න මුන් අඬන්න පටන් ගත්තම තමා හුකපු ගොං කම කියලා හිතෙන්නෙ :(
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 91

    Mama 7 weni panthiyedi wage ekaparak mage muslim yaluwek gennawa uge Phone ekak Iskoleta ei kale apita itin phone ekak kiwama wena deyak nane ! Ammalata kiwata arang dunneth na :( Eda dawase mu mata oka penna penna hitiya anthima subject eka welwawe mata hithuna okage Phone eka ussanna :lol: Eka Nokia ekak cam okkama redawal tibba... mama itin uh Dancing giyama mama Cut karala class eke indala Phone eka aragena damma class eke pitima passe cupboard eke atule dan itin mu dancing iwara wela class ekama awa dan mu awilla Phone eka hoyanwa ambaneka andanath giya mu (hena salli karaya mu) mama itin boruwata danna wage uth ekka hewuwa muta mawa sakai eth 100% sure na dan itin after school mu giya gedara karana deyak natuwa mama shape eke after school uda panthiyata gihilla phone eka arang awa :P dan itin gedara genalla ammalata ahuwei kiyala baye hitiya shape eke use kara kara mama plan kara phone eka Bus eke watila hambuna kiyala kiyanna ammalata ;) eth itapasse mama ape nandata Phone eka penuwama kiwa oka gihin denn kiyala isuwanan hoda nane kiyala math podi ekane itapasse mama gihin dunna uta next day mama kiwa mage bag eke tibba kiyala :P
    ~~~~

    Mara porawal ne :lol:
     
    Status
    Not open for further replies.