~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Mama Pora

Member
May 27, 2014
182
11
0
reputation_pos.gif
~ELAKIRI CONFESSIONS~ 05-27-2014 09:50 PM ගයාන්කුවෙට්

Thanks Gyyo :)
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝ :rofl::rofl::rofl: උගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.

    Honest-killer
    Senior Member

    Last Activity: Today 09:53 PM :lol::lol:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    :lol::lol::lol: ඔව් බන් තේරිලා තේරිලා ලොන්තපූස් ගෑණුයි අඥ්ඥකොරොස් පිරිමි තමයි මේකේ ඉතුරු වෙන්නේ :lol::lol:

    :lol: sarthaka pirimi,lassana kello/ganu mewage active na,unta atthatama active wenna ba wadath ekka,ehema un hitiyoth bohoma kalathurakin thama :P ehema ekek dekek meke nathuwath neme habayi :baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol: sarthaka pirimi,lassana kello/ganu mewage active na,unta atthatama active wenna ba wadath ekka,ehema un hitiyoth bohoma kalathurakin thama :P ehema ekek dekek meke nathuwath neme habayi :baffled:

    ඔව් ඔව් දෙන්නෙක් ඉන්නව. උබයි මායි :) :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    haa eka nam danne na :P kohomath mewata rupa rajiniyo enne na :rofl:
    rupa rajiniyanta wena wada thiyanawa :dull:

    රූප ‍රැජිණියෝ කුමරියෝ මම සොයන්නේ නෑ
    ඉඩම් කඩම් මම බලන්නේ නෑ
    ඔය කුල මල දෑවැදි කිසිවක් මම සොයන්නේ නෑ
    රූමත් ලලනාවක් කිරියේ දැක්කේ නෑ. :rofl::rofl::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට:lol:

    :dull::dull::dull::dull::dull:

    nuked
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Honest-killer
    Senior Member

    Last Activity: Today 09:53 PM :lol::lol:

    නෑ ඒ උනාට සද්ද වහලා ඉන්නේ දැන් සද්දේ දැම්මොත් ආයේ ඕකට හොයන් ගිහින් ගහලා එන්නේ අර චරිත්84 ගෙන් ඇඩ්‍රස් එක ඉල්ලගෙන ගිහින්. :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adoo Ridila uba ne uwa baya karala tiyenne yako :D

    :lol::lol: :rofl::rofl: :P:P ඔව් ඒ අස්සේ අර යාලුවා කියන හාල්පාරුවා ඌව තවත් බය කලානේ බං රංජිත් ලන්ස්සක්කාරව දන්නවා කියලා. පොර ඒ පැත්තේ පට්ට මැරයා බං. :baffled::baffled::baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol::lol: :rofl::rofl: :P:P ඔව් ඒ අස්සේ අර යාලුවා කියන හාල්පාරුවා ඌව තවත් බය කලානේ බං රංජිත් ලන්ස්සක්කාරව දන්නවා කියලා. පොර ඒ පැත්තේ පට්ට මැරයා බං. :baffled::baffled::baffled:

    මම දැන් තමයි සීන් කියෙව්වේ. හොනා ආපු දවස්වල ආණ්ඩුවට කඩේ ගියා. මූට විරුද්දව කතා කරන උන්ගේ අම්ම මතක් කරල පට්ටෙට බැන්න. මූ දන්නව ඒක රිදෙනව කියල , ඒක නිසා ඒකම කරනව. මට අම්මට බැන්නම පට්ට අවුල් යනව බන් මම ජීටීට රිපෝට් කරල ඇති 5 පාරකට වැඩිය මූ මට බැනපුව. හැබැයි පස්සේ ජීටි වෝන් කරලම මූ * දාන්න ගත්ත කුණුහරප කියනකොට. මුලු එලකිරියටම එපාවෙල හිටියේ මූව ඉස්සර. පස්සේ මම සෑහෙන කාලයක් ආවේ නෑ, මේ පාර ආවම මෙන්න මූ මාර හොද වෙලා. හිතාගන්න බෑ. ලොල්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝ :rofl::rofl::rofl: උගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.

    ඒ ඌ මෝඩයා නිසා බන්. ඌ තමන්ගේ ලොකු කම පෙන්නන්න ගිහින් කෙලව ගන්නවා. එත් මේකේ ඉන්න හොඳ මෝල කාරයෝ තමන් පොරවල් තමයි කියල පෙන්නන්නේ හෙනම සුක්ෂම විදියට. මේකේ ඉන්න හැමෝගෙම හොඳ හිත දිනා ගත්තු එකෙක් ඉන්නවා ඒ වගේ. ඌ වැඩි හරියක් අරින්නේ නයි කියල මම උගේ posts වැල අන්තර් සම්බන්දතාවයෙන් තේරුම් අරන් තියෙනවා. ඒත් ඌ එහෙම එකෙක් කියල කවුරුවත් හිතන්නේ නෑ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ ඒ උනාට සද්ද වහලා ඉන්නේ දැන් සද්දේ දැම්මොත් ආයේ ඕකට හොයන් ගිහින් ගහලා එන්නේ අර චරිත්84 ගෙන් ඇඩ්‍රස් එක ඉල්ලගෙන ගිහින්. :angry::angry::angry:

    කොහොමද බන් ඌව expose උනේ? :oo:
     
    Status
    Not open for further replies.