එකක් දෙකක් නම් කමක් නෑ....ලොක්කා වෝන් කලා යකෝ.මේකේ පරණ ත්රෙඩ් බම්ප් කරන්නත් බැරිද බං.
![]()

හප්පේ දැන් තමය පිටු ඔක්කොම කියෝලා ඉවර කරේ..
දැන් ඉතින් මේක මහා චැට් ත්රෙඩ් එකක් කරන්නේ නැතුව කන්ෆෙස් කරන ඒවාට කුණුහබ්බ වපුරන්නේ නැතුව
fan එකේ බලාගෙන ඉමු
චැට් ත්රෙඩ් එකක් වෙන්න දෙන්නෙපා බන්
ෆට්ට කම්මැලි කියවද්දී

එකක් දෙකක් නම් කමක් නෑ....
ඔක්කොම බම්ප් කරලා.....
තෝව බෑන් කරන්න තිබ්බේ මේන් පේජ් එකේ පැඩ්ඩට..........![]()

මන් දන්නවද ඉතින් ඔව්වා. අදයි දන්නේ කමෙන්ට් නොකර සබ්ස්ක්රයිබ් කරන්න පුලුවන් කියලා ත්රෙඩ් එකක්. 

ඕක අර ස්ටයිල්ගෙ මරිසි වැඩ ත්රෙඩ් එකෙ තිබ්බෙ
ඕක දාපු එකා ඕක වෙනමම ත්රෙඩ් එකකත් දාලා තියෙනවා
හිනා කළා මැරෙනවා
බුවාගේ නම තමය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්
දැන් මේක දැකලා ඕකා මගේ ඉන්බොක්ස් එක වනසනවා![]()
ඔය ගයානයගෙ වැඩ 

අඩෝ බොරු නොකිය හිටපන්නෑ බන්. මම එහෙම එකෙක් ඉන්නවා කියලා දැනගත්තේ මේකේ අර පඩයක් ගිය සීන් එකට කට්ටිය උගේ නම දාලා තිබ්බ නිසා. ඌව සර්ච් කලාට හම්බුනේ නෑ. ඒත් අද ඌ අහම්බෙන් ත්රෙඩ් එකක කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ටක්ගාලා ගිහින් ත්රෙඩ් ටික හොයන් කියෙව්වා බං. ඒකයි.![]()
උඹ කාගෙහරි ෆේක් එකක්ම තමයි එහෙම නෙවෙයි කියල රඟපානව 
අඩෝ බොරු නොකිය හිටපන්උඹ කාගෙහරි ෆේක් එකක්ම තමයි එහෙම නෙවෙයි කියල රඟපානව
![]()

Confession 116
මචං මම අර 94, 95 බොක කන්ෆෙස් දාපු එකාමයි. ඔය 94 සීන් එක උනේ කැම්පස් යද්දි.ඒත් ඊට කලින් මම ක්ලාස් යද්දිත් ඔය වගේම සීන් එකක් උනා. එදා කම්බයින් මැත්ස් ක්ලාස් දුෂ්යයන්ත මහබදුගේ සර්ගේ. මට මචං පන්තිය මැද්දෙදි බොක බරක් සෙට් උනා. ඉන්ටර්වල් එක දෙන්න ඔන්න මෙන්න. ඉතින් තට්ටම් දෙක තද කරගෙන උගුඩුවා වගේ උන්නා දැන් දෙයි ඉන්ටර්වල් දැන් දෙයි කියලා. ඒත් දෙන පාටක් නෑ. දුෂ්යයන්තයා ගාවට ගිය උන් දන්නවා ඇති පොර මොකක් හරි සීන් එකකට මල පැන්නොත් දිගටම කියවගෙන යනවා. මූටත් එදා මල පැනලා තිබ්බේ මොකකට හරි. කොහොම හරි ඉන්ටර්වල් වෙලාව පහුවෙලා විනාඩි 10 ක් යනකනුත් මූ නෙමෙයි වෙලාව බලන්නේ මට දැන් ඉවස ගන්න බෑ. කලිසමේ යන්න ඔන්න මෙන්න. බැරිම තැන ලැජ්ජාව පැත්තකින් තියලා මම නැගිටලා අත ඉස්සුවා. පස්සේ මූ මන්දිහා බැලුවම මම බඩ හුජ්ජ කරන්න යන සිග්නල් එක පෙන්නුවම පොර යන්න කිව්වා. මමත් ඉතින් ගිහින් ටොයියගේ දොර එහෙම වහගෙන බොක දාලා හෝදන්න කියලා හිතන් ටැප් එක ඇරලා වතුර එකක් ගන්න හැදුවා. හුටා වතුර නෑ. ඔය ඒරියා එකේ වතුර කපනවා බං සමහර දවස් වලට. මම ටිකක් උස පොරක්. ටොයිලට් එකේ එලිය පොඩ්ඩක් බලද්දි ඒ ලඟ වැල් වගයක් තිබ්බා. ඔය පන්ති වල ටොයිලට් ගහන්නේ පාලු වතු පැත්තට අල්ලලනේ බං. මම අත දාලා කඩාගත්තා කොළ ටිකක්. පිහද ගත්තා පුක. පස්සේ ශේප් එකේ කලිසම ඇඳගෙන එලියට බහිද්දිම අන්න ඉන්ටර්වල් දීලා. දැන් බං හරියට පුක හෝදගත්තේ නැත්ව ඔතන ඉන්න පුලුවනෑ තව පැය 2ක් විතර. මම ගත්තා පොත් ටික ශේප් එකේ පැන්නා පැනලා ගෙදර යන්න බස් එකේ ඉද්දි මගේ යාලුවෙක් එනවා කුණුහරුපෙන් බැන බැන එකෙක්ට. ඌත් ක්ලාස් එකෙන් පැනලා. මං ඇහුවා මොකෝ බං කාටද ඔය බනින්නේ කියලා. මූ කියනවා "බලහං බං මට මේ පට්ට බොකක් සෙට් වෙලා ඉන්ටර්වල් එක දෙනකන් ඉවසන් ඉඳලා ටොයිලට් එකට ගියා. යද්දි මොකෙක්ද වේ#ගේ පුතෙක් ඒකේ තඩි බොකක් දාලා වතුරවත් ගහලා නෑ පලාතම ගඳයි බං. මං යනවා බොක දාන්න ගෙදර කියලා.
~~~~
බොක සයිමා returns

මූ නම් ගිය ආත්මේ ලොකූ පිනක් කරලා තියනව මේ ආත්මේ ඔච්චර බොක ආනිසංස ලබන්න.Confession 116

හිනා ගිහින් තඩි පඩේකුත් ගියා සින්හලයෝConfession 116