~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කා වෝන් කලා යකෝ. :(:(:( මේකේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නත් බැරිද බං. :(:(:(:(
    එකක් දෙකක් නම් කමක් නෑ....
    ඔක්කොම බම්ප් කරලා.....
    තෝව බෑන් කරන්න තිබ්බේ මේන් පේජ් එකේ පැඩ්ඩට..........:angry::angry:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    හප්පේ දැන් තමය පිටු ඔක්කොම කියෝලා ඉවර කරේ..

    දැන් ඉතින් මේක මහා චැට් ත්‍රෙඩ් එකක් කරන්නේ නැතුව කන්ෆෙස් කරන ඒවාට කුණුහබ්බ වපුරන්නේ නැතුව

    fan එකේ බලාගෙන ඉමු

    චැට් ත්‍රෙඩ් එකක් වෙන්න දෙන්නෙපා බන්
    ෆට්ට කම්මැලි කියවද්දී

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකක් දෙකක් නම් කමක් නෑ....
    ඔක්කොම බම්ප් කරලා.....
    තෝව බෑන් කරන්න තිබ්බේ මේන් පේජ් එකේ පැඩ්ඩට..........:angry::angry:

    :(:(:(:( මන් දන්නවද ඉතින් ඔව්වා. අදයි දන්නේ කමෙන්ට් නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන් කියලා ත්‍රෙඩ් එකක්. :(:(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :lol::lol::lol::lol:

    ඕක දාපු එකා ඕක වෙනමම ත්‍රෙඩ් එකකත් දාලා තියෙනවා

    හිනා කළා මැරෙනවා

    බුවාගේ නම තමය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    දැන් මේක දැකලා ඕකා මගේ ඉන්බොක්ස් එක වනසනවා :lol::lol::lol::lol::lol:
    ඕක අර ස්ටයිල්ගෙ මරිසි වැඩ ත්‍රෙඩ් එකෙ තිබ්බෙ :D ඔය ගයානයගෙ වැඩ :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 115

    Confession 113 කියපු ඒකාම තමා
    ඔන්න මචන් තව පාරක් අපේ ඉස්කෝලේ ෆුට් බල මැච් එක දවසේ රැ අපේ උන් සෙට් එකට බොන්න ඕන කියලා ගියා කොටුවේගොඩ බීච් එකේ මහා පැදුරු ගාලකට මේක 2010 වගේ වෙච්ච සිද්දියක්..

    ඔන්න ඉතින් රැ 8 විතර වගේ වෙලාව ඔන්න ගෙනාව අලුත්ම බෝතලයක් මොකද්ද දන්නෙත් නැ..එකෙක් හිටියා අපි උට කියමු සුනිමල් කියලා..මෙන්න මේකා පොර සේ අර බදු වදින්නේ කොහොමද නොදන්නා බෝතලෙන් ෂොට් එකක් දාගත්තා කිසිම ශාන්දී කලවම් කිරීමකින් තොරව..

    හොදටම පුරෝලා එකක් ගැහුවේ අරු..බෝතලේ ඉතුරු ටික දැන් තව 10 විතර ගහනවා..

    අරු එදා රැ ගෙදර ගිහින් දාද්දි උට හොදටම බඩු බව අපිට තේරුනා, මොනා කරන්නද..අපි ආවා එන්න උව ගෙදරට දාල..මේකා කොහොමත් ෆට්ට ජිල්පුට් ඩයල් එක
    එක මුගේ ගෙදරිනුත් දන්නවා..
    අම්මා මුගේ කාමරේට යද්දී මු කබ්බ දාලා පට්ට තොගයක් මුගේ ඇද උඩ..ඒවා උඩම මු නිදිලු..ලොල් බන්
    වැඩේ අම්මට මීටර් වෙලා මේ යකාව බත්රුම් එකට අඩන ගිහින් ඇදුම් ගලෝලා හෙළුවෙන් නාවලා..නාවන ගමන් මුට පොඩ්ඩක් වගේ මතකය් ලු ලොකු පොල්ලකින් මේ සොන්නයාට නෙලනවා..පහු වෙනිදා බඩු බහළලු..කෙලින් වෙන්න බැලූ ගුටි කාපු කෑමට

    :frown::frown::frown::frown::frown:
    ~~~~
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    නෑ බන්. මම එහෙම එකෙක් ඉන්නවා කියලා දැනගත්තේ මේකේ අර පඩයක් ගිය සීන් එකට කට්ටිය උගේ නම දාලා තිබ්බ නිසා. ඌව සර්ච් කලාට හම්බුනේ නෑ. ඒත් අද ඌ අහම්බෙන් ත්‍රෙඩ් එකක කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ටක්ගාලා ගිහින් ත්‍රෙඩ් ටික හොයන් කියෙව්වා බං. ඒකයි. :lol::lol:
    අඩෝ බොරු නොකිය හිටපන් :lol: උඹ කාගෙහරි ෆේක් එකක්ම තමයි එහෙම නෙවෙයි කියල රඟපානව :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ බොරු නොකිය හිටපන් :lol: උඹ කාගෙහරි ෆේක් එකක්ම තමයි එහෙම නෙවෙයි කියල රඟපානව :P

    ඇත්ත බං කිව්වේ. බොරුනම් බලහන් මේ ත්‍රෙඩ් එකේ මුල මුන් ගෙපා කියද්දි මම හිතුවේ ගසා කියලා අන්තිමට අද ලොක්කා වෝන් කලා බම්ප් කරන්න ගිහින්. :(:(:(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 116

    මචං මම අර 94, 95 බොක කන්ෆෙස් දාපු එකාමයි. ඔය 94 සීන් එක උනේ කැම්පස් යද්දි.ඒත් ඊට කලින් මම ක්ලාස් යද්දිත් ඔය වගේම සීන් එකක් උනා. එදා කම්බයින් මැත්ස් ක්ලාස් දුෂ්‍යයන්ත මහබදුගේ සර්ගේ. මට මචං පන්තිය මැද්දෙදි බොක බරක් සෙට් උනා. ඉන්ටර්වල් එක දෙන්න ඔන්න මෙන්න. ඉතින් තට්ටම් දෙක තද කරගෙන උගුඩුවා වගේ උන්නා දැන් දෙයි ඉන්ටර්වල් දැන් දෙයි කියලා. ඒත් දෙන පාටක් නෑ. දුෂ්‍යයන්තයා ගාවට ගිය උන් දන්නවා ඇති පොර මොකක් හරි සීන් එකකට මල පැන්නොත් දිගටම කියවගෙන යනවා. මූටත් එදා මල පැනලා තිබ්බේ මොකකට හරි. කොහොම හරි ඉන්ටර්වල් වෙලාව පහුවෙලා විනාඩි 10 ක් යනකනුත් මූ නෙමෙයි වෙලාව බලන්නේ මට දැන් ඉවස ගන්න බෑ. කලිසමේ යන්න ඔන්න මෙන්න. බැරිම තැන ලැජ්ජාව පැත්තකින් තියලා මම නැගිටලා අත ඉස්සුවා. පස්සේ මූ මන්දිහා බැලුවම මම බඩ හුජ්ජ කරන්න යන සිග්නල් එක පෙන්නුවම පොර යන්න කිව්වා. මමත් ඉතින් ගිහින් ටොයියගේ දොර එහෙම වහගෙන බොක දාලා හෝදන්න කියලා හිතන් ටැප් එක ඇරලා වතුර එකක් ගන්න හැදුවා. හුටා වතුර නෑ. ඔය ඒරියා එකේ වතුර කපනවා බං සමහර දවස් වලට. මම ටිකක් උස පොරක්. ටොයිලට් එකේ එලිය පොඩ්ඩක් බලද්දි ඒ ලඟ වැල් වගයක් තිබ්බා. ඔය පන්ති වල ටොයිලට් ගහන්නේ පාලු වතු පැත්තට අල්ලලනේ බං. මම අත දාලා කඩාගත්තා කොළ ටිකක්. පිහද ගත්තා පුක. පස්සේ ශේප් එකේ කලිසම ඇඳගෙන එලියට බහිද්දිම අන්න ඉන්ටර්වල් දීලා. දැන් බං හරියට පුක හෝදගත්තේ නැත්ව ඔතන ඉන්න පුලුවනෑ තව පැය 2ක් විතර. මම ගත්තා පොත් ටික ශේප් එකේ පැන්නා පැනලා ගෙදර යන්න බස් එකේ ඉද්දි මගේ යාලුවෙක් එනවා කුණුහරුපෙන් බැන බැන එකෙක්ට. ඌත් ක්ලාස් එකෙන් පැනලා. මං ඇහුවා මොකෝ බං කාටද ඔය බනින්නේ කියලා. මූ කියනවා "බලහං බං මට මේ පට්ට බොකක් සෙට් වෙලා ඉන්ටර්වල් එක දෙනකන් ඉවසන් ඉඳලා ටොයිලට් එකට ගියා. යද්දි මොකෙක්ද වේ#ගේ පුතෙක් ඒකේ තඩි බොකක් දාලා වතුරවත් ගහලා නෑ පලාතම ගඳයි බං. මං යනවා බොක දාන්න ගෙදර කියලා. :lol:
    ~~~~

    බොක සයිමා returns :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මු මොකාද කියාන්කෝ

    එල බෝගෙක් නේ
     
    :lol::lol: :rofl::rofl::rofl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY

    මූ නම් ගිය ආත්මේ ලොකූ පිනක් කරලා තියනව මේ ආත්මේ ඔච්චර බොක ආනිසංස ලබන්න. :lol::lol:
     
    හිනා ගිහින් තඩි පඩේකුත් ගියා සින්හලයෝ :lol::lol::lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0

    දැක්ක කල් දොරෙ. ඊයෙ උබලා සෙරම හිටි ගමන් නැතුව ගියානෙ. මම හිතුවා ගැනු ගෙදර නැති වෙලෙ අතවරයක් වෙලාද කියලා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 117

    හායි. ඔයාලා මාව දන්නෙ නෑ. ඒත් මම ඔයාලාව දන්නවා.
    මං දන්නවා ‍මං මේක ලියන එක වැරදියි කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ. ලියන්නම වෙනවා.
    මේක පටං ගත්තෙ මිහිරි කියලා අක්කා කෙනෙක්ගෙං. එයා ගොඩක් ලස්සනයි. එයාගෙ රෝස පාට තොල් පෙති මතින් ගලා එන සුවදට මං වශී වෙලා හිටියෙ. එයා උදෑසනින්ම නාලා කොන්ඩෙ කඩාගෙන සුදු පාට ස්කිනි එකකුයි ශෝට් පෑන්ට් එකකුයි ඇදං මලක් වගේ එනකොට මට ගොඩක් ආදරේ හිතුනා. මං මිහිරි අක්කා පස්සෙ ගියා නෙවෙයි යැවුනා.
    අවාසනාවකට මිහිරි අක්කට මගෙ ආදරේ තේරුනේ නැහැ. එයා හැම තිස්සෙම බැලුවෙ මගෙන් එක එක උදව් ගන්න. මකුළුදැල් කඩා ගන්න, මෙට්ට අවුවට දා ගන්න, රෙදි හෝද ගන්න, අයන් කර ගන්න .. මේ වගේ වැඩ ගොඩයි. අනේ අසරණ මම එයාට තිබ්බ ආදරේ නිසා හැම දේම දාසයෙතක් වගේ රලා දුන්න‍ෙ...
    ටික කාලෙකින් මිහිරි අක්කාට මාව එපා උනා. මං දන්නවා එයා මට අකමැති උනේ මගෙ තියෙන මොකක් හරි අඩුපාඩුවකට කියලා. ඒක මම ප්‍රසිද්දියේ කියන්න කැමති නෑ. කොහොමත් මම ඔය මිනිස්සු කියන කථා වැඩිය ගනන් ගන් නෑ අනේ..
    මගෙ ඊලග ආදරේ නෙතූ නංගි බබා. එයා ට නෙතූ කිව්වාට ඇත්ත නම නෙතුශි. එයා තමා මිහිරි අක්කට පස්සෙ මම දැක්ක ලස්සනම ස්වීටි කෙල්ල. එයා ගැස්සුවත් මට සතියකට කන්න ඕනෙ නෑ.
    නෙතූටයි මටයි ලං වෙන්න තිබුන ලොකුම බාධකය තමා එයා ලගදි මැරි කරපු හස්බන්ඩ්. මේ ගෝතයා හැම තිස්සෙම එයා පස්සෙමයි. මට ආසාවකට වත් ලං වෙන්න දුන්නෙ නෑ.
    දැං මට සේරම එපා වෙලා තියෙන්නෙ. මං මේ හැමදෙනාගෙංම ඈතට ගියා. එව් දැං මම ඉන්නෙ කාන්තාරෙක. මෙහෙ කෙල්ලො නෑ. හිටියත් බුර්කා එක ගහගෙන යන්නෙ.
    ඉදලා හිටලා ඔටුවෙක් meet වෙලා මම මගෙ දුක තුනී කර ගන්නවා
    මට එළකිරි එක එපා උනෙත් මේකෙ ඉන්න සෙට් එකක් විහිලු කරලා. ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
    ~~~~

    Meka nam madak :lol::lol:

    Status
    Not open for further replies.