~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝ :rofl::rofl::rofl: උගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.

ඇයි බං ඌ මේ ළඟදිත් හිටියනේ! අර සුද්දියෙක් පච්ච ගහපු කෙස් එකෙත් හිටියේ.. මම ජාතිය ඇමතුවා උට එකේදී නං.. ඒ පාර මොකද්ද සීන් එක.. :oo:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න උඹලගේ සංවාදයෙන් කොටසක්. බලන්න කැමති අයට trailer එකක් විදියට.

    "සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි"
    :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ... උඹත් නිකන් gay වගේද මන්දා! :oo: "යාළුවා" ගෙන් ප්‍රවේසම් වෙයන්!... :) ඔන්න කිවුවේ නෑ කියන්නෙපා! :no:

    avatar479821_13.gif


    :P


    :angry::angry::angry::angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 106

    මම එක සැරයක් දෙසැම්බර් නිවාඩු මාසෙට ගිහින් හිටියා අපේ ලොකු අම්මලගෙ ගෙදර.පාලු නිසා. මම ඉතින් ලැපත් උස්සගෙන තමා යන යන හැම මගුලෙම යන්නේ.ඒ ගෙදර ඉන්නවා අක්කා කෙනෙක් මට වඩා අවුරුද්දයි වැඩිමල් එකීගේ බුදු ෆිට් එකක් තමයි අල්ලපු ගෙදර ඉන්නේ.පට්ට කෑල්ල.(අම්මපා) ඉතින් අපේ ලොකු අම්මලගෙ ගෙදර තිබුනේ ADSL කනෙක්ෂන් එකක්.ඉතින් මම හිටු කියලා ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනවා (වැලත් ඩවුන් කරනවා පට්ටෙට) ඉතින් මම දවසක් හින්දි ෆිල්ම් එකක් බල බල හිටියා.අර මම කිව්වේ අල්ලපු ගෙදර කෙල්ල.ඒකි ඕක දැකලා.ඉතින්.හවස් වෙලාවේ ඇහුවා අයියේ ඔයා ලග ෆිල්ම්ස් තියෙනවද කියලා.මම කිව්වා ෆිල්ම්ස් නම් තියෙනවා නංගියා ඒවා ඉතින් ඔයාට බලන්න අමාරුයි කියලා. හොද එව්වා තිබුනා මම ඉතින් කුප්ප කමට කිව්වේ.ඒකිත් ඉතින් පොඩිම එකියක් නෙවෙයි අවුරුදු 17යි ඒකි කියාපි කමක් නෑ අයියේ දෙන්නකෝ මම ඒ ටික යවලා බලන්නම් කියලා.මම ඉතින් කුප්ප කමටත් එක්කම XXX DVD එකක්ම දුන්නා ගිහින් බලපිය කියලා.

    ටික වෙලාවකින් ඒකි ඇවිත් කිව්වා.කතාව නම් බලන්න බැරි උනා අයියේ.පටන්ගත්ත වෙලේ ඉදන් චාටර් කෑලිනේ තියෙන්නේ කියලා.ඉතින් මම කිව්වා ඒකනේ නංගි කිව්වේ ඔයාට බලන්න බෑ කියලා.මේකි ඊට පස්සේ ඇහුවා ඔයාලා ඔව්වා බලන එකෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා..(ඉතින් බලපං ඒකෙත් හැටි නේද) මම ඉතින් කිව්වා ඒක ඉතින් ඔයාට කියන්න බෑ.කොල්ලො විතරයි ඒක දන්නේ කියලා..(අපි නොදන්නවයි කෙල්ලො ගැන නේද බං ) එතකොට කියනවා කොල්ලො විතරක් ඕවා බලලා ඇති ප්‍ර යෝජනේ මොකක්ද ඒකෙන් කරන්නෙ මොනවද අනේ කියන්නකෝ කියලා මට මාර වදේ... ඒකි ෆිට් මාත් එක්ක ඉතින් ඉස්සර ඉදලා..මම කිව්වා ඉතින් හා...මම පස්සේ වෙලාවක කියන්නම් කියලා..

    ඉතින් දවසක් මේකි අපෝ ලොකු අම්මා උයන වෙලාවක ආවෙ නැතෑ අයියේ කියාගෙන මගේ කාමරේට.ලොකු අම්මගෙ දූවත් කොයිද ගිහිල්ලා ඒ වෙලාවේ ඒකි කිව්වා අනේ අදවත් අරක කියන්නකෝ කියලා.. මට පට්ට හිනා ඕයි ඒකි කිව්ව විදියට.මම කිව්වා ඇයි හත්තිලව්වේ ඕක දැනගන්න ඔච්චරම ඕන ඇයි කියලා.යකෝ කොල්ලගෙන් අහගන්න බැරිද කියලා.ඒකි කිව්වා කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් අහගන්න තිබුනා නැති හින්දනේ අයියගෙන් ඇහුවේ කියලා.ඕක දැනගත්තා කියලා මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ නේ කිව්වා.මම කිව්වා ඇත්තටම සමහර කොල්ලො නම් ඕවා බලලා මුකුත් කරන්නෙ නෑ.ඔය සමහර කොල්ලො නම් Hand JOB කියලා එකක් කරනවා කිව්වා.ඒකිට හිනා වෙවී ඇහුවා Hand JOB?? ඒ කිව්වේ මොන වගේ එකක්ද අයියේ (මේකිගේ ඉතින්...මට මාර මල..) මම අවසාන වශයෙන් අහන්නෙ නංගි..ඔයාට දැන් දැනගන්න ඕන හෑන්ඩ් ජොබ් කියන්නේ මොකක්ද කියලනේ.මෙන්න මෙහෙමයි කියලා මම වැල සයිට් එකකට ගියා.දැන් මේකිගේ ඇස් උඩ ගිහින් (ෆිස්සු කොර යකෝ...) මම සර්ච් බාර් එකේ ගැහුවා හෑන්ඩ් ජොබ් කියලා.කිරි අප්පට බල්ලො බුරන්න.තනියෙම කරන එකක්වත් නෑ.හැම මගුලෙම කෙල්ලෙක් ඉන්නවා මම කිව්වා පෙන්නන්න විදියක් නෑ.තනියෙම කරන ඒවා නෑ කියලා..මට දැන් නම් මලේ මල.අනේ අයියේ කොහොම හරි පෙන්නන්නකෝ කිව්වා............

    ඇයි යකෝ මේකිට මාර කැසිල්ලක් නේ තියෙන්නේ මට නම් දැන් මලේ මල..අපිටත් නගිනවනේ බං මම කිව්වා දැන් බලාගන්නම ඕනෙද??????

    ඔව් ඔව් ඔව් කියලා තුන්පාරක්ද කොහෙද කිව්වා.බැලුවා දොරෙන් ඔලුව දාලා ලොකු අම්මා උයනවා..මෙන්න මෙහෙමයි නංගි හෑන්ඩ් ජොබ් කරන්නේ.මුලින්ම මේ වගේ XXX ෆිල්ම් එකක් ප්ලේ කරනවා.ඊට පස්සේ මෙන්න මෙහෙම කලිසමේ සිපර් එක අරිනවා. ඔය අතරේ ඒකි අහනවා ඔයා මොකක්ද ඔය කරන්න හදනනේ..මම කිව්වා කතා කරනන් එපා බලාගෙන ඉන්නවා කියලා පස්සේ මෙහෙම මේක එලියට අරගෙන මෙන්න මේ විදියට මෙහෙම කරනවා කිව්වා මෙහෙම මෙහෙම ටික වෙලාවක් කරාම මේ වගේ මේවා යනවා කිව්වා.අද නම් ඔයා ලග තියාගෙන කරපු නිසා මේවා වැඩියෙන් ගියා කිව්වා.
    එදා ඉදන් ඉතින්....
    උඹලා කැමති එකක් හිතාගනිල්ලා...
    ~~~~

    :lol::lol::lol: kawda ban meka damme :rofl:

    ෂෝක් මුසවාදේ... :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ~Hansel~
    Confession 105

    EK එකේ එක එක විදිහේ මානසික අබාධ තියෙන කට්ටිය ඉන්නවනේ..ඉස්සර අනිත් අයට කුණුහරුපෙන් බැනල අවධානය අරගන්න බලන කෙනෙක් දැන් ටිකක් හීලැ වෙලා පුස් පැටිය වගේ පුරු පුරු ගගා දෙතුන් දෙනෙක්ගේ කකුල වටේ කැරකි කැරකි ඉන්නවා සමහර අයට පේනවා ඇති :D..මේකට හේතුව පොඩි LRRP operation එකක්..කාටවත් මේගැන දන්නේ නැ, කරපු දෙන්න ඇරෙන්න..අපේ පුස් පැටියට කියන්න තියෙන්නේ ඔය වගේ ලස්සනට හිටියොත් කාටත් ප්‍රශ්නයක් නැතිවෙයි කියලයි :D
    ~~~~
    :lol::lol::lol:

    LRRP කියන්නෙ මොකද්ද බං :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 107

    බයික් කියද්දි මතක් උනේ. අපේ එකෙක් එක පාරක් බයික් පදින්න පුරුදුකරන්න කියලා බයික් එකට නැග්ගා.මූට හොඳට ඩ්‍රයිවින්ග් එහෙම පුලුවන්. නැගලා ටික දුරක් ගිහින් ඔන්න මෙන්න තාප්පෙකට හේත්තු කරන්න ගියා. පස්සේ මූ බයික් එක පස්සට ගන්න අහනවා මචං රිවර්ස් ගියර් එක කීයද කියලා?

    තවත් එකෙක් බයික් පඳින්න ඉගෙනගන්න ගිහින් මගේ යාලුවෙක්ගේ බයික් එකකින් (මම ඒ වෙලේ එතන උන්නේ) මූ බයික් එකට නැගලා කික් එහෙමත් කරලා ක්ලච් එකත් ශේප් එකේ අත ඇරලා ඇක්සලේටර් එක අල්ලගෙන අත අරින්නෙම නෑ. යාලුවා පස්සෙන් දුවනවා මූ පිඹගෙන යනවා. අරූ යකෝ ඇක්සලේටරේ පොඩ්ඩක් දෙන එක අඩු කරපාන් කිය කියා කෑගගහා යනවා. මූට ඇහෙන්නේ නෑ. උන්ගේ වත්ත ටිකක් ලොකුයි අල්ලපු වත්තත් එක්ක සම්බන්ද වෙලා තිබ්බේ වැටකින්. නමුත් වතු දෙක අතරේ පොඩි අඩි පාරක් තිබ්බා. මූ කොහොම හරි පිඹගෙන ගිහිල්ලා අර අඩි පාරෙන් අනික් වත්තට දාගත්තා විතරයි සරබරාස් ගාලා පත බෑවුනා. දණිස් දෙකයි අත් දෙයෛ දෙකම ලිලි. අනික් උන්ට පට්ට හිනා.
    ~~~~

    :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16754857 said:

    උබට මඩ තියෙනවා හැම තැනකම අර රිදිලා කියන එකයි ජෙසනුයි තම්යි උබට මඩ ගහන්නෙ බැනපන් උන්ට නිකන් මන්ද බුද්දිකයෙක් වගෙ ඉන්නෙ නැතිව:rofl::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 109

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.

    ~~~~
    Paw yako :no::no::angry::angry:

    :rolleyes: උඹ උඹේ යාලුවට ලොකු උදවුවක් නේ කරලා තියෙන්නේ! කෙල්ලගේ හැටි පෙන්නලා..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබට මඩ තියෙනවා හැම තැනකම අර රිදිලා කියන එකයි ජෙසනුයි තම්යි උබට මඩ ගහන්නෙ බැනපන් උන්ට නිකන් මන්ද බුද්දිකයෙක් වගෙ ඉන්නෙ නැතිව:rofl::lol:

    මට මොකද බං. :rofl: උන්ට ආතල් නං ගත්තදෙන්. මම දැක්කෙත් නෑ. මම ඔය ටිකක් එනවා. ඇවිත් යනවා. එච්චරයි :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16754891 said:
    මට මොකද බං. :rofl: උන්ට ආතල් නං ගත්තදෙන්. මම දැක්කෙත් නෑ. මම ඔය ටිකක් එනවා. ඇවිත් යනවා. එච්චරයි :baffled:
    නැ නැ උබ බයයි නෙහ්:lol::lol: බය නැත්නම් බැනපන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 110

    මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්‍රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද වැඩක් දැන් කොහේ පනින්නද කල්පනා කර කර ඉදලා හාමුදුරුවෝ දානෙට පන්සලට වදිනකම් ඉදලා පැන්නා,දැන් කෙල්ලව ඉස්කෝලේ ලගින් අරගෙන මාත් එක්ක තව එකෙක් හිටියා එකත් කෙල්ල බලන්න පැනපු එකෙක් අපි නැග්ග ආපු බස් 1 ට වැඩි උනෙත් ඉස්සරහමයි හෝල්ට් දෙක තුනක් යනකොට මම දැක්ක හාමුදුරු කෙනෙක් නගිනවා බස් එකට කව්ද බන් ඕව බලන්නේ ඒ වෙනකොට හෙන කතාවක් හිටියේ,විනාඩියක් ගියේ නෙහෙ මගේ කන මිරිකනවා දැනුනා,අනිත් එකාගෙත් කන මිරිකනවා වෙන කව්ද අපේ හාමුදුරුවෝ විලි ලැජ්ජාවයි සන්තෝසේ බැහැ,කෙල්ලෝ ඉස්සරහම දුන්නා කනට දෙකක් බැස්සුවා ඊලග හෝල්ට් එකෙන් අපි කෙලින්ම ඉස්කෝලේ,කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒ මදිවට බස් එකේ හිටපු නරි රැලක් තඩි හුවක් දුන්නා ආයේ මොනවද ඉතින් ඉස්කෝලෙට ගිහිනුත් දුන්නා සද නැති වෙන්න,
    හාමුදුරුවෝ ගැනම තව කතාවක් තියෙනවා එක පස්සේ දාන්නම්
    ~~~~

    :lol: :lol: :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16754902 said:
    එහෙනං බයයි කියල හිතාගනින්. මට කම්මැලියි
    උබ රිදිලා කියන එකාගෙ කටට බයයි නෙහ්:( මොනවාද බන් බය ගුල්ලෙක් වගෙ ඉන්නෙ කොන්දක් නැද්ද පිරිමියෙක් වගෙ හැසිරිලා කොල්ලෙක් වගෙ බැනපන්කො බය නැත්නම් චා බන් ඔහොම බැනුම් අහනකොට
     
    Apr 8, 2014
    1,411
    35
    0
    යාළුවා;16754863 said:
    LRRP කියන්නෙ මොකද්ද බං :baffled:

    දිගු දුර මෙහෙයුම් බලකාය. නොදකින් උබලා. :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිගු දුර මෙහෙයුම් බලකාය. නොදකින් උබලා. :angry:
    උට මොන බලකායවල්ද බන් :lol::lol: කොල්ලයි බල්ලයි ඔකොම මුට බනිනවා මු බයෙ වෙවුලනවා:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ රිදිලා කියන එකාගෙ කටට බයයි නෙහ්:( මොනවාද බන් බය ගුල්ලෙක් වගෙ ඉන්නෙ කොන්දක් නැද්ද පිරිමියෙක් වගෙ හැසිරිලා කොල්ලෙක් වගෙ බැනපන්කො බය නැත්නම් චා බන් ඔහොම බැනුම් අහනකොට
    හා :rofl:
     
    Status
    Not open for further replies.