ELAKIRI CRICKET MATCH 2016 සියල්ල සුදානම් !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    colombo awatanam hawasata enna puluwan weine
    එතකොට අපේ අරක්කු ithurui
    නෙද්දකිං උරුලැව ඒක කියපු හැටි විතරක්.......:angry::angry:
    හරියට මම ඉස්කාගාර සංස්ථාවක් වගේ බී ගෙන බී ගෙන යනව කියල හිතෙන්නේ ඕක දැක්කා ම....:(
    මොනව කොරන්න ද මස්සිනේ.....:(:(:(
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    නෙද්දකිං උරුලැව ඒක කියපු හැටි විතරක්.......:angry::angry:
    හරියට මම ඉස්කාගාර සංස්ථාවක් වගේ බී ගෙන බී ගෙන යනව කියල හිතෙන්නේ ඕක දැක්කා ම....:(

    මොනව කොරන්න ද මස්සිනේ.....:(:(:(

    na man kiwwe thawa un yanawane
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    තව සුළු මොහොතකින් අපි ගෙදරින් පිටත් වීමට සුදානම්. බඩ යනවා ඊයේ ඉඳන්.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සියල්ල සූදානම්
    11.gif