දන්නා කෙනෙක් කියනවද මෙහෙම වෙන්නේ මොකද කියල. එළකිරි එකේ ඉන්නකොට පෝස්ට් එකක් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා. ඒ වගේම මම ෆයෆොක්ස් ඒකෙන් එන්නේ. ක්රෝම් එකනුත් බැලුව. හරි ගියේ නැහැ.
ඒත් ටික වෙලාවකින් ට්රයි කලාම ලෝඩ් උනා. මොකක්ද ඇත්තටම හේතුව කියල දන්නා කෙනෙක් කියන්නකෝ.



