Elakiri Error

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    xl02t0.jpg


    දන්නා කෙනෙක් කියනවද මෙහෙම වෙන්නේ මොකද කියල. එළකිරි එකේ ඉන්නකොට පෝස්ට් එකක් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා. ඒ වගේම මම ෆයෆොක්ස් ඒකෙන් එන්නේ. ක්‍රෝම් එකනුත් බැලුව. හරි ගියේ නැහැ.

    ඒත් ටික වෙලාවකින් ට්‍රයි කලාම ලෝඩ් උනා. මොකක්ද ඇත්තටම හේතුව කියල දන්නා කෙනෙක් කියන්නකෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩව්න් වෙනව මචං ඩව්න් වෙනවා. මටත් ඔහොමයි. මේ හරි අමාරුවෙන් ඔලුව දාගත්තේ