ElaKiri Fitness Centre / Elakiri Gym

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේවා කරන්නේ මචං ඔය doctor කෙනෙක්ගෙන් lumbar herniated disc problem එක ගැන clarify කරගෙන permission අරගෙන ද? :nerd:

    na machan
    Eth mevage samahara exercise mama therapist yatathe kala
    Karanna bari eva maga arala anikva karanava
     

    dcsiyambala

    Member
    May 1, 2008
    89
    2
    0

    ඔයා දැන් කරන schedule එක බලන්නේ නැතුව එහෙම 3day workout එකක් දෙන්න අමාරුයි මචං :baffled:, ඔයා දැන් කරන schedule එක මට email කරනවද? :) [email protected] ඔය මොන වගේ වෙනස්කම් ද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් එවන්න
    mail kara bro mage schedule eka
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අපරාදේ හැබැයි power world එකේ ගත්තේ :nerd: ගොඩක් අය කියනවා power world හරි නැහැ කියලා, ඇයි quick silver එකේ අවුරුද්දට ගාන වැඩියි ද? :nerd:තාම ගත්තේ නැත්නම් කොළොන්නාවේ fairplay wellness - 077 341 1887 කියන එකෙත් බලන්න :)

    pw eka mulima gattha adu hinda aparadet wage aulk nha dan samnayen karan yanna pulwan hawasta yanna bha ude dawal wage thama yanne
    quick silver eke auruddata den nha kiwwa monthly 2500k :dull:
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    machan mage tricep eka size wela ewnata bicep eka size wela na ne.bicep walata barbell curl 8*3 tamai gahuwe.dan satiyaka wage idala dumbbell curl ,cable curluth gahanna gatta.mewain result ekak ewida?natnam meeta hoda exercises tiyeda
     
    Last edited:

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    PGJHz9L
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Borella rajagiriya athare hoda gym ekak kiyapanko danna kenek, Gini ganan nathi hodata shed ehema karana tanak.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    There became a change in my lifestyle bro

    Im going to do ALs 2nd shy.
    Im having classes in and much more busy shit.
    There will be no time for me for a gym :(

    skipping ,pull ups mama gedara kalata kamak nadda?
    pullups walata ona wena nisa dumbells genath biceps witharak hadagatta kamak nadda?

    and if yes, can you give me a workout plan?
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මන් උස 5.9 බර 88යි.මට sixpack හදාගන්න බැරිද මචං.අයියෝ පිස්සු වගේ ඇග දැක්කම
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    mama form eka fill kara.. labana satiya dihata mamath yanna inne gym ekakata.tikak kettui mama..ehema yana eke terumak wei da? hada ganna kiyala nam ange mas ne :D . eth bada nam chuttak tiyanawa :D
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    පොඩ්ඩක් missing in action වෙන්න උනා :(... ඒත් පුළුවන් පුළුවන් හැටියට හැමෝටම උත්තර සහ උදව් දෙන්නම් ඉක්මනටම ... :yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාත් බඩ අඩු කරගන්න ඕනි බන්.. Gym යන්න කම්මැලි.
    ගෙදර ඉදන් අඩු කරගන්නවා නම් මොනවද කරන්න ඕනි exercise . :eek::eek:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    survey එක ෆිල් කරා මචන්.. :D
    බඩ අඩු කරලා දියන්කෝ.. මල වදයක් මේක..