Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඔන්න අද තමා මම ඉස්සෙල්ලම මේ එලකිරි ගැංසිය කියන ත්‍රෙඩ් එකට ආවේ:eek::eek: බලමු කවුද මේකෙ ඉන්නෙ කියලා:P;)

මෙන්න මේකාව කපන්න වරෙව්:cool::shocked:අපේ සීයාගේ කඩුව කෝ
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සුදු සිංහයෙක්:growl:
උඔ මා වවුලෙක් නේද?:P:P
:P මම ඒක හරියටම දන්නේ නැහැ... උබව දැකලා නැහැ නේ...
:D මම යනෝ බන් සු...රා..
ඔන්න අද තමා මම ඉස්සෙල්ලම මේ එලකිරි ගැංසිය කියන ත්‍රෙඩ් එකට ආවේ:eek::eek: බලමු කවුද මේකෙ ඉන්නෙ කියලා:P;)
:cool: මම තමයි මෙතැන මහා එකා... හරිද...
:D මම තමයි මෙතැන රන් කරන්නේ...
;) ඒ ටික දැන ගත්තහම ඇති...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :P මම ඒක හරියටම දන්නේ නැහැ... උබව දැකලා නැහැ නේ...
    :D මම යනෝ බන් සු...රා..

    :cool: මම තමයි මෙතැන මහා එකා... හරිද...
    :D මම තමයි මෙතැන රන් කරන්නේ...
    ;) ඒ ටික දැන ගත්තහම ඇති...
    හා හා පල
    ගුඩ් නයිට්
    වල් ඩ්‍රීම්ස්:D

    උඹලා කොහෙද බං රන් කරන්නේ උඔලා පියාඹන එකනේ කරන්නේ
    ඒකත් රෑට විතරයි:P:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :P මම ඒක හරියටම දන්නේ නැහැ... උබව දැකලා නැහැ නේ...
    :D මම යනෝ බන් සු...රා..

    :cool: මම තමයි මෙතැන මහා එකා... හරිද...
    :D මම තමයි මෙතැන රන් කරන්නේ...
    ;) ඒ ටික දැන ගත්තහම ඇති...
    අපිත් වලි වලදි රන් කරනව තමා යකෝ ඒක දැනගන් ඉස්සෙල්ලම:angry::angry::angry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අහවල් එකකටද ඌව කපන්න යන්නේ?:shocked:
    පොර මේ මාළුවෙක් දෙන්නෙක් විකුණන් පාඩුවේ ඉන්න කොල්ලා:cool:
    කව්ද යකෝ මාලු විකුනන්නේ:angry::angry::angry:
    තෝත් වරකො ඔස්කා ගන්න ඔස්කෙක් ඔබනවා කටේ:shocked:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොකක්????
    මාලුවා.........
    හූයියා...........
    ලොකු චන්ඩියා වෙලා
    හොර මාළුවා:lol::lol::lol:
    කවද්ද ඩො මම පොඩි චන්ඩියෙක් වෙලා හිටියෙ:growl::growl:
    හෆ්ෆෝ මොකක්ද බන් මෙහෙමද උබලා අපිව පිලිගන්නේ:(:(:(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවද්ද ඩො මම පොඩි චන්ඩියෙක් වෙලා හිටියෙ:growl::growl:
    හෆ්ෆෝ මොකක්ද බන් මෙහෙමද උබලා අපිව පිලිගන්නේ:(:(:(:(
    මං ඇතිකරන්න උඔ වගේ ලොකු කෙලවල්ලෙක් ගන්න ඉන්නේ:P
     
    Status
    Not open for further replies.