මං කරලා බලනවා කිව්වයැ
ඔව් ඔව් ඒකා තමයි
හරි අවලං වැඩ ඕකා කරන්නේ![]()

මං කරලා බලනවා කිව්වයැ
ඔව් ඔව් ඒකා තමයි
හරි අවලං වැඩ ඕකා කරන්නේ![]()

හලෝ පෙට්ශා අක්කි...
මාව මතකයි නේද..????![]()
අවලමෙක් ඕකා
පෙටී මගෙ පණ![]()
අතමිට කාසි පනං හොද හැටි තියෙනව නං...
හිටගෙන දිවිය ලෝකෙ මවන්නං.......(ඩාලිං)
ඔයා මට ආදරෙ නං.... පන වගෙ කරේ තියං...
හෙලිකොප්ටරේ වගේ දුවන්නං...![]()
![]()
![]()
![]()

හරි හරි ඉතින්
අද ඉදන් කියන්නම්කෝ
හාද?![]()
alooo petty![]()


ඔයා හරි මම ගැන තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි මෙයා..
සිතේ යමක් මට නොදැනී...
රැදී තිබෙයි මම දනිමී...
ඒ ඔබ ගැනයි ප්රියේ....
උතුරයි සතුට ලයේ....
ඔබටයි මා..... ..
.....................
![]()
![]()
අසරන මා අමතක කෙරුවත් ඔයා....
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා...


සිංහළයා;11030005 said:
මොකට කියනවද..
ඕකත් එක්ක කවි කියන්න යන එක බොහොම භයානක වැඩක්![]()

මම එයාට කැමතියි... එයාගේ විලාසයට... 



මට සැකයි කන පලන්නද කියලා![]()
කියල... 

කොහොමද ඔයාට??..........![]()



යා යා .. අයි නෝ...
අයි ඕල්සෝ ජෝකිං..
ඔයා එක්ක මොන අව්ල්ද හචිස්..![]()


කියයි කියයිපෙට් අක්ක ඔහොම සද්ද නැතුව ඉඳල එකපාරටම කියයි...
අලි පුංචා මගේ පණ...........කියල...
![]()


මම එයාට කැමතියි... එයාගේ විලාසයට...
මටම ගැලපෙනවා අප්පා..![]()

කවුද මේ..............![]()








සැන්දෑ අහස වගේ....සැරසී මට ඉන්න කියා...
හෙලිකොප්ටරේ ද ?ආවේ...![]()
බොරු බේගල්මයි ගෙතුවේ....![]()
අමතක කරලමු පැරණි කතා...
බොරු බයිලා ..තව කියමු ගොතා....![]()


මම හොඳින්. පෙටීට කොහොමද?
කවි සංකල්පනා පහලවෙලා වගේ![]()




සිංහළයා;11030005 said:
ඕකත් එක්ක කවි කියන්න යන එක බොහොම භයානක වැඩක්![]()
එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....
පෙට් අක්ක ඔහොම සද්ද නැතුව ඉඳල එකපාරටම කියයි...
අලි පුංචා මගේ පණ...........කියල...
![]()
පුංචගෙ කට වැඩී....මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද?? 
මම හොඳින්. පෙටීට කොහොමද?
කවි සංකල්පනා පහලවෙලා වගේ![]()
දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...

මම එයාට කැමතියි... එයාගේ විලාසයට...
මටම ගැලපෙනවා අප්පා..![]()

හැබැයි ලේසි වෙන්නෙ නෑ
අර ඤාව්වත් පස්සෙන්මයි 
එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....
මේ පුංචෝ....![]()
පුංචගෙ කට වැඩී....මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද??
දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
![]()



දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති
එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....
මේ පුංචෝ....![]()
පුංචගෙ කට වැඩී....මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද??
දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
![]()


ඒකනේ සංඛපාල![]()

සංකල්ප
දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
![]()




මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ... 




