Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හලෝ පෙට්ශා අක්කි...
මාව මතකයි නේද..???? :love:

sCo_hmmthink.gif
කවුද මේ..............


:yes::yes::yes:
අවලමෙක් ඕකා
පෙටී මගෙ පණ:love::love:

sCo_unsure.gif


අතමිට කාසි පනං හොද හැටි තියෙනව නං...
හිටගෙන දිවිය ලෝකෙ මවන්නං.......(ඩාලිං)
ඔයා මට ආදරෙ නං.... පන වගෙ කරේ තියං...
හෙලිකොප්ටරේ වගේ දුවන්නං...
9.gif
9.gif
9.gif
9.gif

සැන්දෑ අහස ව‍ගේ....සැරසී මට ඉන්න කියා...:dull:
හෙලිකොප්ටරේ ද ?ආවේ...
sAng_rant.gif

බොරු බේගල්මයි ගෙතුවේ....
sFi_wwe.gif


හරි හරි ඉතින්
අද ඉදන් කියන්නම්කෝ:sorry:
හාද?:love::love::P

sFi_pop.gif


alooo petty :)

කොහොමද ඔයාට??..........:):)

ඔයා හරි මම ගැන තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි මෙයා.. :)

සිතේ යමක් මට නොදැනී...
රැ‍දී තිබෙයි මම දනිමී...
ඒ ඔබ ගැනයි ප්රියේ....
උතුරයි සතුට ලයේ....
ඔබටයි මා..... ..
.....................
9.gif
9.gif


අසරන මා අමතක කෙරුවත් ඔයා....
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා... :no::no:

අමතක කරලමු පැරණි කතා...:rolleyes:
බොරු බයිලා ..තව කියමු ගොතා....
:D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහළයා;11030005 said:

    මොකට කියනවද.. :lol:

    ඕකත් එක්ක කවි කියන්න යන එක බොහොම භයානක වැඩක් :shocked:

    :no::no: මම එයාට කැමතියි... එයාගේ විලාසයට... :):)
    මටම ගැලපෙනවා අප්පා.. :rofl::rofl:
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    මට සැකයි කන පලන්නද කියලා:P

    පෙට් අක්ක ඔහොම සද්ද නැතුව ඉඳල එකපාරටම කියයි...

    අලි පුංචා මගේ පණ........... :love: කියල... :love::P
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0

    sCo_hmmthink.gif
    කවුද මේ..............

    ඇයි අනේ ඔයා මට අද වෙල්කම් කිව්වේ... :(:dull::shocked:

    දැන් මතක නෑ... :oo:

    ඔය බොරුවත... අක්කි මත තමයි ආදලේ... :love::love::love::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    සැන්දෑ අහස ව‍ගේ....සැරසී මට ඉන්න කියා...:dull:
    හෙලිකොප්ටරේ ද ?ආවේ...
    sAng_rant.gif

    බොරු බේගල්මයි ගෙතුවේ....
    sFi_wwe.gif






    අමතක කරලමු පැරණි කතා...:rolleyes:
    බොරු බයිලා ..තව කියමු ගොතා....
    :D

    ඔබ හොල්මනක් වගේ....
    යකඩ පුටුවක් අරං....
    මරදානෙ හන්දියට වී...
    රැක ඉන්නෙපා නෝනී...
    ඔබ අස්වාභාවිකයි නෝනී........ :sorry:

    ඔබ ඉන්නේ කොහෙද කියා.........
    මම සොයනවා ලෝකෙ පුරා..........
    ඔබ දවසක ලැබෙන තුරා.........
    යනවා ආදරේ සොයා......
    9.gif


    අර අමතක කරලමු කියන එක කොපි කලා නේද උයා ?? හරි නෝටි අනේ.. :rofl:

    මම හොඳින්. පෙටීට කොහොමද?:confused:
    කවි සංකල්පනා පහලවෙලා වගේ:rolleyes::P

    ඔයාට තේරුනා...
    ඇති යන්තං.. :):):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11030005 said:

    ඕකත් එක්ක කවි කියන්න යන එක බොහොම භයානක වැඩක් :shocked:

    :( එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....:dull:


    පෙට් අක්ක ඔහොම සද්ද නැතුව ඉඳල එකපාරටම කියයි...
    අලි පුංචා මගේ පණ........... :love: කියල... :love::P

    sFi_chucks2.gif
    මේ පුංචෝ....:frown: පුංචගෙ කට වැඩී....
    මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද?? :angry:

    මම හොඳින්. පෙටීට කොහොමද?:confused:
    කවි සංකල්පනා පහලවෙලා වගේ:rolleyes::P

    :rolleyes: දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
    ;):rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :no::no: මම එයාට කැමතියි... එයාගේ විලාසයට... :):)
    මටම ගැලපෙනවා අප්පා.. :rofl::rofl:

    එහෙනං ඉතිං සංකල්පනා ටිකක් දාල බලහං... :yes::rolleyes: හැබැයි ලේසි වෙන්නෙ නෑ :dull: අර ඤාව්වත් පස්සෙන්මයි :P
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :( එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....:dull:




    sFi_chucks2.gif
    මේ පුංචෝ....:frown: පුංචගෙ කට වැඩී....
    මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද?? :angry:



    :rolleyes: දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
    ;):rofl:

    එපා නෑ එපා නෑ දිගටම කරගෙන යන්න.. ඌට ආසාවක් ඇතිවෙලා ... :rofl::rofl::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :( එපාලු ද ඉතිං....හා කො ..එහෙනම්.....:dull:




    sFi_chucks2.gif
    මේ පුංචෝ....:frown: පුංචගෙ කට වැඩී....
    මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද?? :angry:



    :rolleyes: දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
    ;):rofl:
    දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති:dull:
    කෙලින්ම මුන්ට කියලා දාන්න කාලේ හරි පෙට්:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ඒකනේ සංඛපාල :rofl:

    :no::no: :sorry: සංකල්ප


    ඇත්ත තිත්තයි තමයි බං..




    :rolleyes: දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
    ;):rofl:

    :shocked::shocked::shocked::shocked: :no::no: මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ... :(:(

    මා ඉතිං යන්න යනවා....
    මට යන්න අවසරයි....
    මට අරන් යන්න ඇත්තේ.....
    මේ මතකය විතරයි......

    ඕනෙ එකෙක් අයිති කර ගන්න මට එපෝ..............
    මගෙ පරම පිවිතුරු ආදර සින්දු වලට වැල් බයිලා කියලා අපහාස කලා එයා... :baffled::baffled::(

    ගෑනුන් ලෝකේ ඉස්තිර නෑ...
    චපලයි කුහකයි බොළද තමා.... :oo:
     
    Status
    Not open for further replies.