Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලම කිරි ලොකු අයියා.... :yes:

    හැබැයි කූල ගැන පරිස්සමින් ඉන්න ඕනි...

    මල්ලි උනාට ඕක පැණිය....:yes::yes::yes:

    අපිට මල්ලියෙක්ට කියල ඉන්නේ ඌ විතරනේ...

    උඹට නම් අලි මල්ලිලා දෙන්න හරි ඉන්නවා....

    මට ඉන්නේ ඌ විතරනේ....

    දෙවෙනි දන්නවා මං ගැන.... :)

    කූලත් දන්නවා... :yes::yes::yes:

    උඹ කොහොමත් දන්නවනේ.... :yes::yes::yes:
    :):):):):):):):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එලම කිරි ලොකු අයියා.... :yes:

    හැබැයි කූල ගැන පරිස්සමින් ඉන්න ඕනි...

    මල්ලි උනාට ඕක පැණිය....:yes::yes::yes:

    අපිට මල්ලියෙක්ට කියල ඉන්නේ ඌ විතරනේ...

    උඹට නම් අලි මල්ලිලා දෙන්න හරි ඉන්නවා....

    මට ඉන්නේ ඌ විතරනේ....

    දෙවෙනි දන්නවා මං ගැන.... :)

    කූලත් දන්නවා... :yes::yes::yes:

    උඹ කොහොමත් දන්නවනේ.... :yes::yes::yes:


    මේ මං ? :sorry:
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    සිංහළයා;11049379 said:
    මේ කුමන පයන්නක්ද? :confused:

    ඒක බොට වැඩක් නෑ...

    ඒක අපේ පවුලේ වැඩක්.... :yes::yes::yes:

    තෝ පල ගොන් වස්ස.... :P
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    සිංහළයා;11049475 said:
    වස්ස කව්ද කියල ඔලුව අතගාල බලපන්... :lol:

    මට මොනවහරි කිව්වොත් අයිය ඇවිල්ල උඹ ගැන බලාගනියි.... :frown:

    පරිස්සමින් හිටපන් ගොන්සන්.... :frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට මොනවහරි කිව්වොත් අයිය ඇවිල්ල උඹ ගැන බලාගනියි.... :frown:

    පරිස්සමින් හිටපන් ගොන්සන්.... :frown:

    අයියා කිව්වේ? නරියෙක්ද? පුසෙක්ද? අලියෙක්ද? ..ඩයෙක්ද?:oo:
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0

    අලි පැන්චි තරහ වෙලා.... :dull:

    යාලු කරගෙන එන්නම්....
    :love:
     
    Status
    Not open for further replies.