එලම කිරි ලොකු අයියා....
හැබැයි කූල ගැන පරිස්සමින් ඉන්න ඕනි...
මල්ලි උනාට ඕක පැණිය....
අපිට මල්ලියෙක්ට කියල ඉන්නේ ඌ විතරනේ...
උඹට නම් අලි මල්ලිලා දෙන්න හරි ඉන්නවා....
මට ඉන්නේ ඌ විතරනේ....
දෙවෙනි දන්නවා මං ගැන....
කූලත් දන්නවා...
උඹ කොහොමත් දන්නවනේ....![]()








එලම කිරි ලොකු අයියා....
හැබැයි කූල ගැන පරිස්සමින් ඉන්න ඕනි...
මල්ලි උනාට ඕක පැණිය....
අපිට මල්ලියෙක්ට කියල ඉන්නේ ඌ විතරනේ...
උඹට නම් අලි මල්ලිලා දෙන්න හරි ඉන්නවා....
මට ඉන්නේ ඌ විතරනේ....
දෙවෙනි දන්නවා මං ගැන....
කූලත් දන්නවා...
උඹ කොහොමත් දන්නවනේ....![]()

සිංහළයා;11049379 said:මේ කුමන පයන්නක්ද?




මේ මං ?![]()




ඒක බොට වැඩක් නෑ...
ඒක අපේ පවුලේ වැඩක්....
තෝ පල ගොන් වස්ස....![]()

සිරිපාල අය්යා;11049435 said:මම යනවා මල්ලීලා.![]()

ඔව් ඔව් උඹව අපි නැතුව කවුරු බලා ගන්නද...???
අයියල කියන දේ අහල ඉන්න ඕනි....![]()

සිංහළයා;11049475 said:වස්ස කව්ද කියල ඔලුව අතගාල බලපන්...![]()


මට මොනවහරි කිව්වොත් අයිය ඇවිල්ල උඹ ගැන බලාගනියි....
පරිස්සමින් හිටපන් ගොන්සන්....![]()

සිංහළයා;11049574 said:අයියා කිව්වේ? නරියෙක්ද? පුසෙක්ද? අලියෙක්ද? ..ඩයෙක්ද?![]()
(සපෝර්ට් එකට පොඩි පූවත් ඉන්නවා
)ඇඟේ මාළු නටනවසිංහළයා;11049599 said:ඒ බැල්ලි යනකොට දීල යන ටෝක්ස් කොහොමද?![]()
