සිංහළයා;11219934 said:ඔව් බං
දැන් හේදිලා ගිහිල්ල
අපහු අපි සෙට් වෙමු කස්ටිය..
අපි අපහු ගේම් දෙමු සෙට් වෙලා... ඉස්සර වගේ..
දැන් පලයන්.. නිදාගන්න.අඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
දීර්ග කාලින මෙහෙයුමක්...
මාව අල්ලන්නෙ නැතුව හිටු මම එහෙම කිව්වෙ නෑ
උබ නිසාචරයෙක් ද බන්..
උබ නේද අර රජා..
අහ් කින්ග් හන්තර්
රොටන් කියනවා උඹ රජතුමාලුඅපහු අපි සෙට් වෙමු කස්ටිය..
අපි අපහු ගේම් දෙමු සෙට් වෙලා... ඉස්සර වගේ..
දැන් පලයන්.. නිදාගන්න.
දෙමු දෙමු (කාටද?
)
ඔන්න උඹ කියන නිසා මම යනෝ ආයෙ නිදා ගන්නසිංහළයා;11219943 said:තෝ තනියෙන් දඟලන්නෙ මොකෝ
TV එකේ අයිස් කොත්තුවක් හදනවා පෙන්නුවා බන් දැන්.. බලන් ඉදල ආතල්..
තනියක් නැහැ බන්..
මගේ තනිකම මට තනි රකිනවා..සිංහළයා;11219967 said:අහ් කින්ග් හන්තර්
රොටන් කියනවා උඹ රජතුමාලු
යකෝ දැන් මමද කිව්වේ උබනේ කිව්වේ...TV එකේ අයිස් කොත්තුවක් හදනවා පෙන්නුවා බන් දැන්.. බලන් ඉදල ආතල්..
තනියක් නැහැ බන්..
මගේ තනිකම මට තනි රකිනවා..
වොව්... මම දැන් හරි වෙනස් නේ..
මම කලාකාමියෙක් වෙලා වගේ..
+
ඌ හැම එකාටම PM කරලා බන් ඌ මගේ ෆේක් එකක් කියලා අර Night lub එකේසිංහළයා;11219967 said:අහ් කින්ග් හන්තර්
රොටන් කියනවා උඹ රජතුමාලු

මම කිව්වෙ නහීයකෝ දැන් මමද කිව්වේ උබනේ කිව්වේ...
වොව්... මම දැන් හරි වෙනස් නේ..
මම කලාකාමියෙක් වෙලා වගේ..
+
මම යනෝ නිදා ගන්න ආයෙ 
සිංහළයා;11219977 said:දෙමු දෙමු (කාටද?
)
ඔන්න උඹ කියන නිසා මම යනෝ ආයෙ නිදා ගන්න
කාටද කියල පස්සේ බලමු..
නිදා ගනින් දැන්...
මේ මොකෝ උබ සරි සැරේ ඇහැරෙන්නේ..
මොකද ... ඵල ඵල..සිංහළයා;11220000 said:මමත් එහෙම කොලා මට විස් කොරපන් දැන්![]()
ගුඩ් නයිට්... හරිනේ...ඌ හැම එකාටම PM කරලා බන් ඌ මගේ ෆේක් එකක් කියලා අර Night lub එකේ![]()
එකනේ මම කිව්ව අරූට උඹ එකම වැරැද්ද දෙපාරක් කරන්නෙ නෑ කියල.. 


උඹල දෙන්නටම සුරාසිංහළයා;11220015 said:මම කිව්වෙ නහී
උඹ කරන ඒව දැක්කාම බඩ දඟලනවා..මම යනෝ නිදා ගන්න ආයෙ
![]()
මොනවද බෝල.. කියන්නේ..
උබ නිදා ගන්නවද නැද්ද...සිංහළයා;11220034 said:එකනේ මම කිව්ව අරූට උඹ එකම වැරැද්ද දෙපාරක් කරන්නෙ නෑ කියල..
උඹල දෙන්නටම සුරා
මොකක්ද බොල එකම වැරැද්ද?
සිංහළයා;11220034 said:එකනේ මම කිව්ව අරූට උඹ එකම වැරැද්ද දෙපාරක් කරන්නෙ නෑ කියල..
උඹල දෙන්නටම සුරා
උබ මාර එකෙක්නෙ.. බන්..
මට හිතෙන්නේ ඒ උබ..
සුබ රාට්රියක්.. අන්තිම වතාවට කිව්වේ හරිය..