Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10624022 said:
යමන් යමන්
sFi_yeeha.gif
fighting0002.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේකයි සිද්ධිය.............
    දැන් අපේ නංගි ගෙදරට වෙලා ඉද්දි කොල්ලෙක් ජනේලයෙන් එබිලා අපේ නංගිට ඒ කොල්ලගේ නම්බරේ දීලා ගොහිං.......
    මම කෝල් කරලා වලියට ටෝක් කරා........
    උංගේ 14ක් ඉන්නවලු..........
    යමං දැන් වලියට.....
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මේකයි සිද්ධිය.............
    දැන් අපේ නංගි ගෙදරට වෙලා ඉද්දි කොල්ලෙක් ජනේලයෙන් එබිලා අපේ නංගිට ඒ කොල්ලගේ නම්බරේ දීලා ගොහිං.......
    මම කෝල් කරලා වලියට ටෝක් කරා........
    උංගේ 14ක් ඉන්නවලු..........
    යමං දැන් වලියට.....

    නංගි ලස්සනයිද බං?:lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10624148 said:
    එහෙනම් කැලි වලට කපල ඩිකියේ දාමු :lol::lol::lol:

    ඔච්චර නහින්න ඕනෙ නෑ බං........
    අපි පොලීසියට ගහන්න ගියෙත් මේ වාහනෙන්.......
    අපේ ගැංසියේ නිල වාහනය!!!!!!

    image0118.jpg

    අත් ටැක්ටරය
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10624148 said:
    එහෙනම් කැලි වලට කපල ඩිකියේ දාමු :lol::lol::lol:

    කට්ටියගෙ කෑලි මාරු උනොත් එහෙම? මාර සීන් 1 තමයි වෙන්නෙ...:lol:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර


    ඔච්චර නහින්න ඕනෙ නෑ බං........
    අපි පොලීසියට ගහන්න ගියෙත් මේ වාහනෙන්.......
    අපේ ගැංසියේ නිල වාහනය!!!!!!

    image0118.jpg

    අත් ටැක්ටරය

    ඔය තියෙන්නෙ බඩු...
     
    Apr 19, 2011
    5,700
    210
    0


    ඔච්චර නහින්න ඕනෙ නෑ බං........
    අපි පොලීසියට ගහන්න ගියෙත් මේ වාහනෙන්.......
    අපේ ගැංසියේ නිල වාහනය!!!!!!

    image0118.jpg

    අත් ටැක්ටරය

    හා එහෙනම් එකේ යමන්.මම මේකේ එන්නම්
    sFi_fightingvehicle.gif


    පුතා;10624184 said:
    කට්ටියගෙ කෑලි මාරු උනොත් එහෙම? මාර සීන් 1 තමයි වෙන්නෙ...:lol:
    :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10624197 said:
    ඔය තියෙන්නෙ බඩු...
    බඩු නම් තියනවා තමයි........
    තෙල් නෑ.........
    GTRZ අය්යගෙන් කීයක් හරි ණයට ඉල්ලගෙන තෙල් ටිකක් ගහගමු
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10624223 said:
    මේ මොකක්ද බං මෙ?

    ඕක පලවෙනි යුද්ධ කාලේදී අතැරලා දාපු ටැංකියක් බං.මම ජර්මනියෙන් හොරෙන් උස්සන් ඇවිත් ත්‍රීවිල් එකක කෑලි දාල හදල ගත්තා...
     
    Status
    Not open for further replies.