සිංහළයා;12015419 said:



ආ දැන් ගමන් බිමන් මේකේන්ද![]()
දැන්නම් කට්ටිය ඉන්නව වගේ
hapoi![]()
![]()
![]()
![]()
![]()

කේ පී රට ගිහින් කවද්ද ආවේ??සිංහළයා;12016010 said:
ඒක තමා බන් එපා වෙලා ඉන්නේ
![]()
මටත් එපා වෙනව ගොරවද්දිනම්. පීසී එකේ ඉන්න බැහැනෙ එතකොට.හොදායි....
ඔය යට එකෙ ඉන්නෙත් ඔයාද![]()
ඇයි?? මම තමයි...ඕ යේ ඔජායේ නෙමෙයි ද? නටන කෙනානම් ඔයා වෙන්න බෑ![]()

ලස්සන වැඩිද මංදා...
hee hee heee
හෙ හෙ ගාන්නේ


මටත් එපා වෙනව ගොරවද්දිනම්. පීසී එකේ ඉන්න බැහැනෙ එතකොට.

සිංහළයා;12016141 said:ගොරවන්නේ නැතුව හිටපන්කෝ.. මේ මං වගේ![]()
![]()
මම නෙමෙයි වැසි දෙවිඳුගෙ දුවල තමයි. අකුණී හා මේඝී. 
කවුද ඔයා ද? නැත්තම් ඒ නටන කෙනා ද?

සිංහළයා;12016133 said:මන්තර අආච්චිස්![]()
නෝ නෝ බේටා!.. මංතර දාදිස්ස්...
නටන කෙනා මම වගේ තමයි ලු ඉතිං..![]()
එහෙම ද? 
හ්ම්ම් උන් දෙන්නගෙ හෙන ෂෝ එකමම නෙමෙයි වැසි දෙවිඳුගෙ දුවල තමයි. අකුණී හා මේඝී.
![]()
මට හෙන ඇඩ් දුන්නෙ හවස ඉඳල 
සිංහළයා;12016197 said:හ්ම්ම් උන් දෙන්නගෙ හෙන ෂෝ එකමට හෙන ඇඩ් දුන්නෙ හවස ඉඳල
![]()


නටන කෙනා මම වගේ තමයි ලු ඉතිං..
නෝ නෝ බේටා!.. මංතර දාදිස්ස්...
![]()

මොන ෂෝ එක ද එයාල නිසා මට මාර විදියට පාඩුයි ගිය අවුරුද්දෙ![]()


