Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දැන් රවන්නෙ මොකට ද? රැවීම හා සපත්තුව අතර සම්බන්ධයක් තියනව ද? :shocked:
    :yes: rawanawa kiyanne sapaththu paarak atha langa kiyana ekata :rofl:

    maath idiripath wenawa :sorry:
    too late pooos natta idiripath una :rofl:

    සපත්තුවෙන් වෙන්නෙ මූණ හිල් කරන එකනෙ නේද? මන්ත්‍රයෙන් මොකක් ද වෙන්නෙ? :dull::baffled:
    mokek hari wenawa :rolleyes:

    reward ekak widiyata apaayata free ticket hamba wenawa :rofl:
     
    • Like
    Reactions: conqureshadow

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: rawanawa kiyanne sapaththu paarak atha langa kiyana ekata :rofl:



    mokek hari wenawa :rolleyes:

    reward ekak widiyata apaayata free ticket hamba wenawa :rofl:

    රවද්දි සපත්තු පාරවලුත් දෙනව ද? එතකොට අපි රැවුවොත් වගේ මොකෝ කරන්නෙ?

    එහෙට කොහොමත් මට ෆී ටිකට් තියනවනෙ. ඔය දඬුවම් දෙකම වගේ ගන්න බැරි ද?
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හොද පෙටී :sorry:
    telephone.gif
    wrong නම්බර් ලු...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:පව් බන්:rofl:
    උබට දන් මොනවා කරයිද දන්නෑ :sorry:

    :rofl: මොනවත් කරන එකක් නෑ නේද? අර කිවුව දඬුවම් දෙයි ද දන්නෙ නෑ :shocked:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම අද මේකේ post 3යි දැම්මේ.:oo: ඒ 3 පෙනුනේ දෙන්නටයි.:baffled: ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි:dull:. කි දෙනෙක් මේකේ ඉන්නවද.
    ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.:(
    ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ. :oo::dull:

    machan
     
    Status
    Not open for further replies.