අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්නහැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා..
![]()

අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්නහැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා..
![]()

පුතා;10188680 said:කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ....![]()
වැඩක් නෑ බං..........
මම කොම්පියුටරේ ළගින් නැගැටලා ගිය ගමන් අම්ම ඇවිත් මේකෙ මොකක් හරි කෑල්ලක් ගලවගෙන යනවා.....
දුක තමා........

බඩගිනියි බං
කෝ බොසා.....?

ලොක්කා සල්ලි එකතුකරගෙන හිමින්සැරේ ශේප් උනාවත්ද?![]()