Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මලක් ගහන්නෙ නැතුව වලියට යන්න බැහැ:sorry::sorry:

    එහෙනම් ෂේප් එකේ ගහල වර........
    එනගමන් කඩයක් හම්බවුනොත් මට රෝස් පාන් ගෙඩියක් ගෙනෙන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද යකෝ අපිව සෙට් නොකර මෙතන ගැන්සි බහින්නේ??:growl::growl: පෙති ගහනව හරියැ....:frown::frown:
    ෂේප් එකේ අපිවත් සෙට් කර ගනින් උඹලගේ ගැන්සියට..මටත් වලියකට බහින්න තියෙනවාත ටිකක් බයයි වගේ..:lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කව්ද යකෝ අපිව සෙට් නොකර මෙතන ගැන්සි බහින්නේ??:growl::growl: පෙති ගහනව හරියැ....:frown::frown:
    ෂේප් එකේ අපිවත් සෙට් කර ගනින් උඹලගේ ගැන්සියට..මටත් වලියකට බහින්න තියෙනවාත ටිකක් බයයි වගේ..:lol::lol::lol:

    වරෙන් වරෙන්.......
    හවස් වෙද්දි ඔක්කොම එවුන් එයි මේ පැත්තට........
    වලියක්???වරෙන් දැන් යන්න...........
    Adooo... apith enter wennada ?
    වරෙන් වරෙන් අවුලක් නෑ.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    To Be A Gangsta , Silence is a Must , And Violence is a Plus

    I'm here to convey all the best wishes to Elakiri Gang ;)

    from Italian Mafia , Latin Kings , Blood n Crips :yes:

    මම නිකමට වගේ අහන්නේ......
    ඔබ කොහෙන්ද මේක අහුලගත්තේ??
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    ඕනේ එකෙකුට මෙතන Ready ආහ්..........

    ඔව් ඔව්...........
    හැබැයි ගේම් වලට ගිහින් පොලීසියට මාට්ටු වුනාම පාවලා දෙන එවුන් නම් එන්න එපා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වලියක්???වරෙන් දැන් යන්න.......

    උඹලත් වලි කාපර්ල නේද? වලියක් පේන්න බැහැ. වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙමෙයි.. මොනාද තියෙන බඩු?? :shocked::shocked:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    මම නිකමට වගේ අහන්නේ......
    ඔබ කොහෙන්ද මේක අහුලගත්තේ??

    ඕක ඔනේ real gangsta කෙනෙක් දැන ගන්න ඔනේ.මට ඉස්සෙල්ලම Tupac කියලා අය්යා කෙනෙක් කීවේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹලත් වලි කාපර්ල නේද? වලියක් පේන්න බැහැ. වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙමෙයි.. මොනාද තියෙන බඩු?? :shocked::shocked:

    කැත්තයි..........
    හොරෙන් ගෙන්නපු තුවක්කුවයි.........
    උදැල්ලයි.............
    රේක්කෙයි...............
    මී කතුරයි.............
    අපේ ගෙදර පාන් කපන පිහියයි...........
    තව මොනාද ඕනා????????
     
    Status
    Not open for further replies.