Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
කෝ ඩො මේකෙ රෑට මුර කරන එවුං .... :angry::angry::angry: හුටා අද මටද සෙට් උනේ :( තොපි නැත්තං මාත් යනවා දොයියන්න ඔන්න පොලෝසියෙන් පැන්නොත් මම නැතෝ ....
sSc_hidingsofa.gif


sSc_outahere.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10621947 said:
    නෑ අනේ ඔයාව නම් දැක්කා ඒත් මුණ බලාගෙන දෙකක් අනින්න මොකද්ද වගෙ.... :baffled::baffled::baffled:

    මේ ඒවා ඔට්ටු නැහැ, මම ඇයාගේ පැත්තේ.,.,.,.,
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කෝ මේකේ හිටපු එවුන් ටික


    :angry::angry::angry:

    :( උබලා එකෙක්වත් නැද්ද..
    :( මේ සසර දනවුවේ මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......

    :frown::love::frown:

    සිංහළයා;10621934 said:

    ඔව්.... ඔව්,... එක හරි,..

    සිංහළයා;10621947 said:
    නෑ අනේ ඔයාව නම් දැක්කා ඒත් මුණ බලාගෙන දෙකක් අනින්න මොකද්ද වගෙ.... :baffled::baffled::baffled:

    :rolleyes::oo::nerd::love:

    සිංහළයා;10622157 said:
    කෝ ඩො මේකෙ රෑට මුර කරන එවුං .... :angry::angry::angry: හුටා අද මටද සෙට් උනේ :( තොපි නැත්තං මාත් යනවා දොයියන්න ඔන්න පොලෝසියෙන් පැන්නොත් මම නැතෝ ....
    sSc_hidingsofa.gif


    අපි නං දොයිම දොයි,..

    sSc_outahere.gif

    අපිත් එනෝ,...

    මේ ඒවා ඔට්ටු නැහැ, මම ඇයාගේ පැත්තේ.,.,.,.,

    :nerd::nerd:

    සිංහළයා;10622225 said:
    හරි හරි මාත් ඇයාගේ පැත්තේ තමයි
    sLo_love2.gif
    (කව්ද බං ඇයා කියන්නෙ ?).

    ඇත්තටම කවුද,... ඈයද බං,....

    සිංහළයා;10622239 said:

    මේ අර සින්දුව නේද බං,... (ඇයාට කියන එක)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10622980 said:

    ඔව් උඹල නම් සැපට දොයි මගේ ලේ වතුර වෙලා හිටියේ :angry:

    හෆ්ෆට සිරි,... ලේ දෙන්න වෙයිද දන්නේ නෑ නේ,.. :shocked:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    වරෙල්ලා වරෙල්ලා
    වලියක් සෙට්
    වරෙල්ලා

    අම්මට උඩු... කොහෙද කොහෙද? කවුද? කාටද ගහලා තියෙන්නෙ? කවුද ගුටි කෑවෙ? තුවාලයිද? කොතනද රිදෙන්නෙ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10623945 said:
    අම්මට උඩු... කොහෙද කොහෙද? කවුද? කාටද ගහලා තියෙන්නෙ? කවුද ගුටි කෑවෙ? තුවාලයිද? කොතනද රිදෙන්නෙ?

    යකෝ....තාම වලියට ගියෙත් නෑ.....උඹ ගුටි කන කතා කියවනවා.............
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙහෙ වලි වලට තැනක්ම නැහැ, මේක නියම එළකිරි ගැන්සි පොට් එක, මෙතන ආතල් විතරයි.
     
    Status
    Not open for further replies.