සිංහළයා;10621947 said:නෑ අනේ ඔයාව නම් දැක්කා ඒත් මුණ බලාගෙන දෙකක් අනින්න මොකද්ද වගෙ....![]()
මේ ඒවා ඔට්ටු නැහැ, මම ඇයාගේ පැත්තේ.,.,.,.,



උබලා එකෙක්වත් නැද්ද..
මේ සසර දනවුවේ මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......



සිංහළයා;10621934 said:
සිංහළයා;10621947 said:නෑ අනේ ඔයාව නම් දැක්කා ඒත් මුණ බලාගෙන දෙකක් අනින්න මොකද්ද වගෙ....![]()




සිංහළයා;10622157 said:කෝ ඩො මේකෙ රෑට මුර කරන එවුං ....හුටා අද මටද සෙට් උනේ
තොපි නැත්තං මාත් යනවා දොයියන්න ඔන්න පොලෝසියෙන් පැන්නොත් මම නැතෝ ....
![]()
අපි නං දොයිම දොයි,..
![]()
මේ ඒවා ඔට්ටු නැහැ, මම ඇයාගේ පැත්තේ.,.,.,.,


සිංහළයා;10622225 said:හරි හරි මාත් ඇයාගේ පැත්තේ තමයි(කව්ද බං ඇයා කියන්නෙ ?).![]()
සිංහළයා;10622239 said:
ඇත්තටම කවුද,... ඈයද බං,....
ඈයා ද දන්නෑ (ඌ නම් සතෙක්නේ
)
මේ අර සින්දුව නේද බං,... (ඇයාට කියන එක)







සිංහළයා;10622980 said:
ඔව් උඹල නම් සැපට දොයි මගේ ලේ වතුර වෙලා හිටියේ![]()

හෆ්ෆට සිරි,... ලේ දෙන්න වෙයිද දන්නේ නෑ නේ,..![]()
............VERRRY
FRIENDZ !!!![]()
වරෙල්ලා වරෙල්ලා
වලියක් සෙට්
වරෙල්ලා
පුතා;10623945 said:අම්මට උඩු... කොහෙද කොහෙද? කවුද? කාටද ගහලා තියෙන්නෙ? කවුද ගුටි කෑවෙ? තුවාලයිද? කොතනද රිදෙන්නෙ?