Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
යකෝ සහෝදර සහෝදරියනි තොපි නිදිද මුට මොකද කරන්නෙ කියපියව්... :angry::angry::angry:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10652472 said:
    හ්ම්ම් මන්ත්‍රී වෙනුවෙන් පොල් හොරකමේ යන්න මු.අපි නොදන්නවා උනාට මූ අන්තර්ජාතික ලෝක පොල් හොරෙක්... :lol::lol::lol:

    ඇ බන් මු මුදුම පොරක් නැහැ,.,., ඇත්තටම මුගේ නම මොකක්ද බන්.,.,.,.,
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    53576-i-quit.jpg

    :shocked:

    සිංහළයා;10652516 said:
    යකෝ සහෝදර සහෝදරියනි තොපි නිදිද මුට මොකද කරන්නෙ කියපියව්... :angry::angry::angry:

    කොරන්න දෙයක් නෑ,.... කොරගන්න වගෙයි යන්නේ,.. :no::no:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :baffled: විනාසයි....
    :nerd: දැන් ඉතින් ඉදලා හමාරයි....

    sFi_tank.gif
    හැංගෙන්න ඔට්ටු නෑ Mal Poster... දිව්වොත්
    sFi_pistols.gif
    ඩිෂුම් හරී
    !

    :oo: ඇයි
    :nerd: පොබ්බම් එකක්ද

    sSW_darthvader.gif
    මිල්ගයා මිල්ගයා

    එක පාරටම සැර වැඩි වුනා, පොඩි කලබලයක් වෙලා ඇති, බලමු බලමු මොකද කියලා.,.,.

    sSic_gimpy.gif
    ප්‍රමාද වැඩීයි ලු :angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10652516 said:
    යකෝ සහෝදර සහෝදරියනි තොපි නිදිද මුට මොකද කරන්නෙ කියපියව්... :angry::angry::angry:

    මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10652590 said:
    හෆොයි කොහේ යන්නද මෙන්න මෙහෙට වෙලා හිටු,,, මගේ සත්ව කරුණාව හින්ද උඹට අන්තිම දඬුවම දෙනවා....
    sFun_kickinthebutt.gif

    පු.ප.ගැ දඬුවම,.. :dull:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,

    අපෝ අපෝ මේකත් එපා, මු අන්තීමට ඉබ්බවත් උස්සන් යයි.,.,.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,

    අන්තිම එක දුන්න බං... නැත්තං මූ ඉබ්බෝ හොයන්න යනවා කියල මාරු වෙයි... :lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    sSc_angrymob.gif
    හා හා ..පොල් මාස්ටර් ළමයො....

    මේ මොන වින්නැහියක්ද කරගන්ට හදන්නේ....
    sSa_cry4.gif

    ළමයිනෙ ඉක්මනට එන්ඩෝ.......
    sSic_stretcher.gif

    Smiley03.gif

    :shocked: මෙන්න එනෝ,...
    :angry: අයින් වෙයෝ,...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10652624 said:
    අන්තිම එක දුන්න බං... නැත්තං මූ ඉබ්බෝ හොයන්න යනවා කියල මාරු වෙයි... :lol:

    ඔව් බන් උඹ හරි,.,., ඉබ්බි කට්ට ඉතුරු වෙන්න මු මාරු වෙයි.,.. :lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    sSc_angrymob.gif
    හා හා ..පොල් මාස්ටර් ළමයො....

    මේ මොන වින්නැහියක්ද කරගන්ට හදන්නේ....
    sSa_cry4.gif

    ළමයිනෙ ඉක්මනට එන්ඩෝ.......
    sSic_stretcher.gif

    අපි ඉක්මනට යකඩ යකාගෙ හුලන් යවමු ..... එතකොට හරි ....
    sFun_oldguy.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,

    sSig_banned.gif
    ඊඊඊඊඊඊඊයා..ඒ මොන දඩුවමක්ද....

    sCo_hmmthink.gif
    අපි මෙයාට කාවහරි හොයලා.....පෙල වහක් කරලා ..කොප්පරා වත්තෙන්ම පැල් කොටේකුත් අටවල දෙමු!!!

    මොකද ළමයි කියන්නේ?????
    sCo_huhsign.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Smiley03.gif

    :shocked: මෙන්න එනෝ,...
    :angry: අයින් වෙයෝ,...

    කිය කිය හිටියම හරිද??
    sAng_rant.gif
    ඕක නවත්තගන්ට විදියක් බලපල්ලා ළමයිනේ....
    sAng_argue.gif

    සිංහළයා;10652658 said:

    අපි ඉක්මනට යකඩ යකාගෙ හුලන් යවමු ..... එතකොට හරි ....
    sFun_oldguy.gif

    හාහා..ඉක්මන් කොරන්ට ආතේ..
    sAng_hissyfit.gif

    ඔය හැරමිටිය විසිකරලාවත් බැරිවෙයිද කෝච්චිය නවත්තගන්ට...
    sSa_indifferent.jpg

    Status
    Not open for further replies.