සිංහළයා;10652472 said:හ්ම්ම් මන්ත්රී වෙනුවෙන් පොල් හොරකමේ යන්න මු.අපි නොදන්නවා උනාට මූ අන්තර්ජාතික ලෝක පොල් හොරෙක්...![]()

සිංහළයා;10652516 said:යකෝ සහෝදර සහෝදරියනි තොපි නිදිද මුට මොකද කරන්නෙ කියපියව්...![]()

විනාසයි....
දැන් ඉතින් ඉදලා හමාරයි....
ඇයි
පොබ්බම් එකක්ද
එක පාරටම සැර වැඩි වුනා, පොඩි කලබලයක් වෙලා ඇති, බලමු බලමු මොකද කියලා.,.,.

සිංහළයා;10652516 said:යකෝ සහෝදර සහෝදරියනි තොපි නිදිද මුට මොකද කරන්නෙ කියපියව්...![]()
හෆොයි කොහේ යන්නද මෙන්න මෙහෙට වෙලා හිටු,,, මගේ සත්ව කරුණාව හින්ද උඹට අන්තිම දඬුවම දෙනවා....
සිංහළයා;10652590 said:හෆොයි කොහේ යන්නද මෙන්න මෙහෙට වෙලා හිටු,,, මගේ සත්ව කරුණාව හින්ද උඹට අන්තිම දඬුවම දෙනවා....![]()

මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,
මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,

හා හා ..පොල් මාස්ටර් ළමයො....![]()
මේ මොන වින්නැහියක්ද කරගන්ට හදන්නේ....![]()
ළමයිනෙ ඉක්මනට එන්ඩෝ.......![]()
මෙන්න එනෝ,...
අයින් වෙයෝ,...සිංහළයා;10652624 said:අන්තිම එක දුන්න බං... නැත්තං මූ ඉබ්බෝ හොයන්න යනවා කියල මාරු වෙයි...![]()

හා හා ..පොල් මාස්ටර් ළමයො....![]()
මේ මොන වින්නැහියක්ද කරගන්ට හදන්නේ....![]()
ළමයිනෙ ඉක්මනට එන්ඩෝ.......![]()
මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,
![]()
මෙන්න එනෝ,...
අයින් වෙයෝ,...
සිංහළයා;10652658 said:
අපි ඉක්මනට යකඩ යකාගෙ හුලන් යවමු ..... එතකොට හරි ....![]()
ඉක්මනට කට්ටක් අරන් දුවල වරෝ![]()
සිංහළයා;10652712 said:කටු නෑ. මේකෙන් විදිමු,,,
![]()
නෑනේ...