ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේපුතා;10655431 said:අම්මට උඩු! එල කිරි මචන් ජයවේවා....
පූසි මෙහෙ ආවයෑ?
![]()

එයාගේ වැඩ මේකේමයි
මගෙ ත්රෙඩකටවත් බම්ප් එකක් නෑ
ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේපුතා;10655431 said:අම්මට උඩු! එල කිරි මචන් ජයවේවා....
පූසි මෙහෙ ආවයෑ?
![]()

කියලා වැඩක නැහැ බන්...
ඕකුන්ව මරලා හංගන්න ඕනේ...
ඊටපස්සේ හොයලා ආපහු මරන්න ඕනේ...
මරණ එක පවක් නේ... එක්කෝ ඕනේ නැහැ..
අපි සීනි දාල වෙඩි තියමු කූබි කාල මැරෙන්න..ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේ
එයාගේ වැඩ මේකේමයි
මගෙ ත්රෙඩකටවත් බම්ප් එකක් නෑ
කවුද බන් ඔය. නම කියපන්...
උබ කියන්නේ ෆැටිසා ගැනද ?ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේ
එයාගේ වැඩ මේකේමයි
මගෙ ත්රෙඩකටවත් බම්ප් එකක් නෑ
ඈ අඩේ මං දන්නෙ නෑනෙ..
මට රහසින් කියපන් කවුද කෙනා කියලා..පුතා;10655457 said:අපි සීනි දාල වෙඩි තියමු කූබි කාල මැරෙන්න..
නියමයි මචන්...
එල අදහස...
මචන් උන් කුබි කයිද?
පාන් පෙත්තක් ඇතුලට කුබි දාලා දෙමු...
කුබි ටික කෑවහම... හරි..කවුද බන් ඔය. නම කියපන්...
උබ කියන්නේ ෆැටිසා ගැනද ?
ආ... ඕවා කියල මාට්ටු උනොත් උබට කපුවා කියලත් කියයි...පුතා;10655482 said:ඈ අඩේ මං දන්නෙ නෑනෙ..
මට රහසින් කියපන් කවුද කෙනා කියලා..
මටත් කියපන්කො....ඒක තමයිකවුද බන් ඔය. නම කියපන්...
උබ කියන්නේ ෆැටිසා ගැනද ?

පුතා;10655522 said:ආ... ඕවා කියල මාට්ටු උනොත් උබට කපුවා කියලත් කියයි...
මචන්....
මට ඕක කියන්න හේතු තියෙනවා...
පුසා කියන විදිහට මෙකෙලු හැම වෙලාවේම...
මේකේ ඉන්නේ එක ගෑනු පරානයයි...
වෙන ඉන්නේ කොල්ලෝ මචන්..
මම කියපු කෙනා නෙමෙයි නම්..
මලා... [උබට තේරුනාද?]ඒක තමයි
නපුරුකම![]()
හෆ්ෆා..
කලින් කියන්න එපයි...
මම මේ උඩින් තියෙන comment එක දැම්මා විතරයි..
ඒක තමයි
නපුරුකම![]()
අද මාට්ටු....මචන්....
මට ඕක කියන්න හේතු තියෙනවා...
පුසා කියන විදිහට මෙකෙලු හැම වෙලාවේම...
මේකේ ඉන්නේ එක ගෑනු පරානයයි...
වෙන ඉන්නේ කොල්ලෝ මචන්..
මම කියපු කෙනා නෙමෙයි නම්..
මලා... [උබට තේරුනාද?]
උබටත් මචන් ශර්ලොක් හෝම්ස් මොලයක් නෙ තියෙන්නෙ..පුතා;10655618 said:උබටත් මචන් ශර්ලොක් හෝම්ස් මොලයක් නෙ තියෙන්නෙ..
අන්න උබට තේරුණා....
මේකේ ඉන්න අනිත් එවුනට මගේ වටිනාකම තේරෙන්නේ නැහැනේ...
වෙන වෙන පීපල් නො අපේ අගේ....
අවර් පීපල් ඩෝන්ට් නො අපේ අගේ....අන්න උබට තේරුණා....
මේකේ ඉන්න අනිත් එවුනට මගේ වටිනාකම තේරෙන්නේ නැහැනේ...
වෙන වෙන පීපල් නො අපේ අගේ....
අවර් පීපල් ඩෝන්ට් නො අපේ අගේ....
අල්ලලා දාපන් මචෝ...
පූස කියල තියන විදියට මෙයා වලි කෙක්කක් මචන්...
බට් මෙතන බබා වගේ ඉන්නව..
ඇයි ඒ?පුතා;10655677 said:අල්ලලා දාපන් මචෝ...
පූස කියල තියන විදියට මෙයා වලි කෙක්කක් මචන්...
බට් මෙතන බබා වගේ ඉන්නව..
ඇයි ඒ?
මටනම් ඕවා ගැන වැඩි වැටහීමක් නැහැ...
මම තාම පොඩි එකා බන්...මටනම් ඕවා ගැන වැඩි වැටහීමක් නැහැ...
මම තාම පොඩි එකා බන්...
මමත් තාම පොඩි එකා තමයි
උන් නෑ... උබ පලයන්, මාත් යනවා...
ගුඩ්නයිට් මචන්ස්!